විශ්වාස කරන්න බැරි තරං පුදුම සිද්ධියක්.
Fact is stranger than fiction කියන්නේ මෙහෙම දේ වලට තමා.
Fact is stranger than fiction කියන්නේ මෙහෙම දේ වලට තමා.
මේ ටික කියවද්දි හිතට පොඩි බයක් ආව උබ අපේ මල්ලිද කියල.![]()
![]()
කතාව ගැන නම් මාර පුදුමයි මොකුත් හිතාගන්න බෑ තාම. @Stimulus mind රිප්ලයි කලොත් නම් Final destination තමයි![]()
karmaya nam ehema thama wenneඒ කියන්නේ වත්තට එන කපුටෙක් වත් යහතින් යන්නේ නැහැ. අහක යන පොල් ගෙඩියක් හරි පතබෑ වෙනවා ....![]()
![]()
කපුටා කපුටා ගාන්න එපා යකෝ ඒ තමා බැට් මෑන්..
Umbalage ayya tama rata beera ganna inna awasana dial eka. So the universe is protecting him.ඔවු මේක මාරම කතාවක්... ඒ හේතුව නිසාමයි කිරියෙත් දාන්න හිතුනෙ...
වැඩේ කියන්නෙ. සාමාන්‍යයෙන් මේ පැත්තෙ ආසාවට කාක්කෙක් හොයාගන්න නැති එක...
sira siddiyak nam ahambayak wenna ba ban.
ඔවු... අපේ වත්තට කාලි යක්ෂ දැහැනින් ආරක්ශාවක් කරල තියෙන්නෙ...ඒ කියන්නේ වත්තට එන කපුටෙක් වත් යහතින් යන්නේ නැහැ. අහක යන පොල් ගෙඩියක් හරි පතබෑ වෙනවා ....![]()
![]()
සහතික ඇත්ත... ඔය කටේ ඩොලර් දාන්න වටිනව...Aiyage wasanawa, kekkak aran inimage negala pol kadanawa kiwwamanam amu gawaya kiyala hithuna hebei.
හම්මෝ...mehema karaa kiyala naa bn,,,, munata enawa ... ape siyaageth oluwatama watunaa kekken pol kadala... loku amaruwak une naalu... siyaa kiwwata porata panas ganan wala sidda wechcha deyak... godak weleta unagas neh ganne una gahath barai, eka nisa time madi berenna... pol gediyath bara nisa wegen enawa...
මෙ වගේම සිද්දියක්
(2.15) බලන්න
වත්තට කාලි යක්ස දැහැනින් ආරක්ශාවක් දාල තියෙන්න..ekane api giyoth apita monawa wei da![]()
ඔය කියන විදිහට ඕකා එවෙලෙත් නිදන් ඉඳලා දැක්ක හීනයක් තමා උබට රහ කරලා තියෙන්නෙ. කතාව ක්ලෝස්.
අපේ සීයා හීන විශාරද. මම දැන් සීයගෙන් ඇහුවා. සාමාන්‍යන්
කපුටෙක් ඇඹුල් ගහක ඉඳලා කෑගහන්නෙ අමුත්තො එද්දි. ගහ ඇඹුල් නොවුන නිසත් සතා කලු කපුටා නිසාත් සීයා කියන්නෙ අමුහුත්තෙක් ආගිය විස්තරයක් සහ නැවත් එන පෙරනිමිත්තක්ලු...
මේ අකුරු වලින් තමා උගෙ නම පටන් ගන්නවා කියන්නෙ
ධ න ර අ
තමුසෙත් මේකෙ ඉන්නවද??මේ ටික කියවද්දි හිතට පොඩි බයක් ආව උබ අපේ මල්ලිද කියල.![]()
![]()
කතාව ගැන නම් මාර පුදුමයි මොකුත් හිතාගන්න බෑ තාම. @Stimulus mind රිප්ලයි කලොත් නම් Final destination තමයි![]()
බැටා ඔහොම ලපයි සිපයි වැඩ කරයි කියල හිතන්න බෑ මචං. සුපර් මෑන් ගොයියනං ගස්වල ඉන්න පූසො බිමට බානව වගේ දෙකයි පනහෙ හිඟන වැඩ කරනව....කපුටා කපුටා ගාන්න එපා යකෝ ඒ තමා බැට් මෑන්..
බැටා වෙන්න බෑ මචං...දවසේ කතාව,බැට් මෑන් කපුටු වෙසින්![]()
ඔවු මට මතකයි ඔයා කලින් කිවුව...@PHBhagya mama machan wena thread ekkaka kiwwa ekama ada kiyana wa
machan uba teledrama script liwwanam hodayi dan wath anika 2022 starting ne![]()
මුකුත් කියන්නෑ...Anuradha
විශ්වාස කරන්න බැරි තරං පුදුම සිද්ධියක්.
Fact is stranger than fiction කියන්නේ මෙහෙම දේ වලට තමා.
හම්මෝ....අපේ අත්තගේ ඔලුවට ලපටි පොල්ගෙඩියක් වැටිලා පොලේ පැලුණා. දාර තියෙන කොටස වැදුණා නම් සොරි එතනම.
තාත්තා මරන්න jvp එකෙන් අරන් ගිහින්, ගහලා කාමරේකට දාලා පෝස්ටර් ලිය ලියා ඉඳලා සෙට් එකක්. දොර වහන්න අමතක වුණ වෙලාවක කැළේ ට පැණලා, දවස් 3ක් ඉඳලා බේරුණේ.
සුනාමියට සෙට් වෙන ට්‍රිපක් කැන්සල් වුණා, මට යන්න බැහැ කිව්ව නිසා. ගියා නම් 50ක් අහුවෙනවා.
තාත්තා ට පෙනහලු පිළිකාවක් හැදිලා දන්නේ මිය යන්න පැය භාහෙකට කලින්. අමාරු වුනේ දවස් 2යි. (හොඳ කරන්න බැරි එකක්, නො denima මිය ගියා)
ඉරණම මචන්
හායි....karmaya nam ehema thama wenne
තෑන්ක්ස් මචං...මොන පරයද යකෝ කඩේට යන ගමං ඔලුවට පොල් ගෙඩි පත බාපු එකා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මීට කපුටා....![]()
The man who survived two atomic bombs
On August 6 and 9, 1945, the United States detonated two nuclear bombs over the Japanese cities of Hiroshima and Nagasaki, respectively. The blasts, and the radiation they caused afterward, killed nearly 90,000 people. But in 2009, the Japanese government confirmed that there was at least one man who was in each city on the days of the bombings, and lived to tell the tale. On August 6, Tsutomu Yamaguchi was in Hiroshima on a business trip. “As I was walking along, I heard the sound of a plane, just one,” he told a British newspaper. “I looked up into the sky and saw the B-29, and it dropped two parachutes. I was looking up into the sky at them, and suddenly … it was like a flash of magnesium, a great flash in the sky, and I was blown over.” By August 9, he had returned home to Nagasaki, only to experience the trauma for a second time. Despite the double radiation exposure, Yamaguchi lived to be 93. He passed away in 2010 from stomach cancer.
ඕක පත් වුනොත් මම රටින් යනව...Umbalage ayya tama rata beera ganna inna awasana dial eka. So the universe is protecting him.![]()
![]()
වාසනාවෙ ටාගට් එක සුපිරි...හැබැයි යමක් වෙන්න තියෙනවා නන් කොච්චර පරිස්සන් වුනත ඒක වෙනවා. හරියට කඩේ යනකොට කොහේවත යන බේසික් බල්ලෙක් පිටිපස්සෙන් ඇවිල්ලා යනවා වගේ දෙයක් හරි වෙන්න පුලුවන්
වාසනාව කියලා දෙයක තියෙනවා
අඩේ... මගේ ජොබට කෙලින්නද හදන්නෙ...සෙනසුරු දෙවියො උබලගෙ පවුලෙ අය ආරක්ශා කරනව. කපුට කියන්නෙ හෙනහුරාගෙ වන්ඩිය.
හැමදාම උදෙට බත් හැන්දක් පිගානකට දාල උඩකින් තියන්න. කිරි බත් නන් වඩා හොදයි. පාන්තිර නන් දාන්න එපා දෙවියො කෝප වෙයි.
appa uba awadaහායි....
මේකට රිඇක්ට් කරන්න ඕන හින්දමයි එළකිරි එකට ලොග් උනේමේ අකුරු වලින් තමා උගෙ නම පටන් ගන්නවා කියන්නෙ
ධ න ර අ
කොහෙ යන්නද?appa uba awada![]()
![]()
![]()
මේකට රිඇක්ට් කරන්න ඕන හින්දමයි එළකිරි එකට ලොග් උනේ![]()