රෙද්ද.....

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මට හිතාගන්න බැරි මොකට සරම ඇඟේ තියාගන්න ඔච්චර දඟලනවද කියලා.

    ඇයි බන් කාමරේ තනියෙන් ඉන්නවා නම් ඕක එහා මෙහා උනාම මොකද?
    මදුරුවො, හූනො එහෙම දැක්කොත්....
    මගේ ජීවිතයේ සරම් ඇඳීම විනාඩි කිහිපයකට විතරක් සීමා වෙච්ච අවාසනාවන්ත සිද්දියක්.

    කොට කලිසම් ඇඳ ඇඳ හිටපු මට, එක සිංහල අවුරුද්දක් දවසේ අලුතින් සරමක් අරන් දීලා, දැන් ඔයා ලොකු ළමයෙක්, සරම අඳින්න පුරුදු වෙන්න කියලා අම්මාගෙන් උපදෙස් ලැබුනා.

    සරම ඇඳගෙන, දකුණු කකුල පිටිපස්සේ රෝදෙට උඩින් යන විදියට (කොට කලිසම් ඇඳලා බයිසිකලේට නගින විදියට) බයිසිකලේට නැග්ගා. වෙච්ච අලාභහානි ගැන කියලා වැඩක් නැහැ. එවෙලේම, තාත්තා කිව්වා ඔය කෙහෙල්මල් සරම අල්ලලා දාලා පුරුදු විදියට කොට කලිසමක් අඳින්න කියලා.
    හපොයි...
    හ්ම් හ්ම්, අක්කාට මාව මතකද? :rolleyes:
    හම්මට සිරි කොහොම අමතක වෙන්නද....?

    දුප් කිවුවෙ. ආව මෙතන නෑදෑකං කියාගෙන...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,317
    113
    Mother Earth
    රුක්මන්ල ගස් යන දවස් වලට වඩා වාසියක් සුජී අයිය ගස් බඩගාන දවසට මට තියෙනව.... ඒක තමයි සුජී අයියගෙ සරම යටින් පේන සුජී අයියගෙ පොල් වල්ල. මුල් දවස්වල මම ඒක අහම්බෙන් දැක්කත් පස්සෙදි සුජී අයියා ගහට නැගල සරම උස්සල මට පෙන්නුවා. මාත් ඒක බලන්න හැම ඉරිදා වෙනකන්ම ඇඟිළි ගැන ගැන හිටියා. දවසක් සුජී අයියා පොල් වල්ලක් පෙන්නන්න වත්ත පහළට මට කතා කරා. සුජී අයියා එයාගෙ සරම උස්සල එයාගෙ පොල් වල්ල පෙන්නුවා. "කව්ද කව්ද ඔතන කොකන් පාන්නෙ..." කියල කට හඬක් ඇහෙනකොටම සුජී අයියා "නෑ.. මේ මම මේ මල්ලිට සරම අඳින හැටි කියල දුන්නා.." කියල කිව්වා.
    Gay detected ! :rofl:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    අනික, වෙන රුක්මන්ල ගස් යන දවස් වලට වඩා වාසියක් සුජී අයිය ගස් බඩගාන දවසට මට තියෙනව.... ඒක තමයි අනික් අයගෙ ඇස් වලට හොරෙන් මගේ අතට පත්වෙන ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ.... ඉතින් සුජී ගස් යන දවසට කොල්ල ඉන්නෙ වත්ත මායිමේ...
    ඉතින් දියට ගොඩට දෙකටම අඳින සුජි අයියගෙ සරම මට සුපිරි වීර කිට් එකක්....

    සුජී අයිය ලොඳ කවල වගේ හොඳට ..
     
    • Haha
    Reactions: NRTG and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Gay Hearts GIF
     
    • Haha
    Reactions: PHBhagya and NRTG