ow ow mage passen ma innwaneකොහෙ යන්නද?
ow ow mage passen ma innwaneකොහෙ යන්නද?
ow ow mage passen ma innwane![]()
![]()
![]()
දැක්කෙ නෑ නේ කාලෙකින්... හැබැයි ඉස්සරත් ආවෙ අවාරෙට පොල් වැටෙනව වගේ...මෙතුමා ගැන තාම ආරංචියක් නෑ නේද? PrasangaSPerera![]()
දැක්කෙ නෑ නේ කාලෙකින්... හැබැයි ඉස්සරත් ආවෙ අවාරෙට පොල් වැටෙනව වගේ...
anna awa anith ekath uba witharai adu wela htyehodakolla සම්බන්ධයි ඔය අතුරුදහන් වීමට



kaputu mas rasatheeeeee?
පැහැදිලි කරමු බලාන්ට...
හෑ.... දැන් එක ලඟ පෝස්ට් දාන්න පුලුවන්ද???
මේ නොනගෙන් අහපු එකක්ද වැරදිලා මෙතන දදැම්මේ ?Edit-
බෑ නේද?? එහෙනං මොකක්ද මේ වුණ සමයම...
------ Post added on Dec 27, 2021 at 10:16 AM

මූ පට්ටෙට ලියල තියෙනෝ බන්.@PHBhagya mama machan wena thread ekkaka kiwwa ekama ada kiyana wa
machan uba teledrama script liwwanam hodayi dan wath anika 2022 starting ne![]()
යකෝ ඒක පට්ට කතාවක්. සිරාද බන්.
මූ පට්ටෙට ලියල තියෙනෝ බන්.
හපොයි...මේ නොනගෙන් අහපු එකක්ද වැරදිලා මෙතන දදැම්මේ ?![]()
ඒකනං ඇත්ත..හැම කපුටෙක්ටම පින් දියං දකින දකින වාරයක් පාසා...
ඔවු.., පොලෙත් ඔලුවට පතබෑවිලා, ඉනිමගෙනුත් වැටෙනවනෙ..වෙන මොකද්ද ඉතින්..වාසනාව තමයි.ඔය කියන විදියට ඉනමගක් තියලත් නගින්න උනා කියන්නෙ ටිකක් උස ගහක් වෙන්න එපැයි.මූණෙ වැදුන නම් ලොකු අනතුරක් වෙන්න තිබුනා.සමහර විට ජීවිත හානියක් උනත්.
ඇත්තම කතාවක්..යකෝ ඒක පට්ට කතාවක්. සිරාද බන්.
මූ පට්ටෙට ලියල තියෙනෝ බන්.
සිංහල දැනුම, අත්දැකීම් මදිනෙ...eka thama , ko ithin ahanne na ne api kiyanawa
වයසක අය කියනව ඇහිල තියෙනව පොල් ගහකින් කරදරයක් වෙන්නෙ නෑලු ලේසියකටඔවු මේක මාරම කතාවක්... ඒ හේතුව නිසාමයි කිරියෙත් දාන්න හිතුනෙ...
වැඩේ කියන්නෙ. සාමාන්‍යයෙන් මේ පැත්තෙ ආසාවට කාක්කෙක් හොයාගන්න නැති එක...
කොහොම උනත් සතෙක්ට කෑම ටිකක් දෙනඑක වටිනවාසෙනසුරු දෙවියො උබලගෙ පවුලෙ අය ආරක්ශා කරනව. කපුට කියන්නෙ හෙනහුරාගෙ වන්ඩිය.
හැමදාම උදෙට බත් හැන්දක් පිගානකට දාල උඩකින් තියන්න. කිරි බත් නන් වඩා හොදයි. පාන්තිර නන් දාන්න එපා දෙවියො කෝප වෙයි.
මේ කතාව දැක්කම තව පොඩි කතාවක් මතක් වුණා....වයසක අය කියනව ඇහිල තියෙනව පොල් ගහකින් කරදරයක් වෙන්නෙ නෑලු ලේසියකට