අනෙ ඉක්මනට එන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අනෙ ඉක්මනට එන්න

    මචංලා උබලාගෙ කවුද Garment වල IT කරන අය ඉන්නෙ? ඔගෝල්ලෝ දන්නවාද අර CUSTOM එකෙන් අලුත් SOFTWARE එකක් හදලා තියනවා SHIPPING කට්ටියට ASYWORLD කියලා SOFTWARE එකක් එක අපෙ FACTORY එකෙත් INSTALL කරලා තියනවා මට තියන PROBLEM එක එ මගුල CONNECT වෙන්නෙ නැ දැන් මං ලොකු කරදරයක වැටිලා ඉන්නෙ OFFICE එකෙ එවුන් මට කැ ගහනවා අනෙ මට උදව් කරන්න මචංලා පුලුවන්නම් හරියට INSTALL කරනවිදිය කියලා දෙන්න කොච්චර INSTALL කලත් අයෙ LOG වෙන්න බැරිවෙනවා
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Software eka nan danne ne mcho...Pc wala virus guard disable karala balanna/firewall okoma disable karala connect wenna balanna....