අනෙ මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්&#3505

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අනෙ මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්&#3505

    අනෙ මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.. අපෙ ඉයිතියෙන් තියෙන ඉඩමක ගෙයක් හදන්ඩ යනකොට මෙ වත්තෙ ඉන්න ගෑහෑනු කෙනෙක් රන්ඩු කරන්ඩ එනවා බන්. :-( මෙ ගෑහෑනු එක්කෙනා කුනුහරුප කිය කිය අපිට (අම්මට් තාත්තටා) බනිනවා බන්.. හෑමදාම ගෙ ලන්ගට ඈවිල්ලා.. :-( මට මොනව කරන්ඩද කියලා තෙරෙන්නෙ නෑහෑ.

    අපි පොලිස් ගිහිල්ලා එන්ට්‍රය් එකක් දෑම්මා. අපෙ ගෙදර මල් පොච්චියකුත් කඩලා එ ගහෑනු එක්කෙනා. පොලිස් එකෙන් අවා හෑබෑයි මොකුත් ලොකුවට කරලා නෑහෑ.. අයෙත් එන්න කියලා තියෙනව පොලිසියට...

    මට තියෙන ප්‍රශ්නෙ තමා, පොලිස් අය මොකුත් කරන්නෙ නෑහෑ වගෙ. ගෑහෑනු එක්කෙනට සප්පොට් කරනවා. මම කොහ්මද මෙක උසාවියට අරන් යන්නෙ? නෑත්නම් මිඩ්යා ඔර් news paper එකටවත් ? or gossip lanka wage website ekatawath ? i can provide pictures as evidence for all her bad acts.

    මෙ ගෑහෑනු එක්කෙනා ගෑන කියනවම්,

    මෙයාට ස්වමි පුරුශයො 2ක් ඉන්නවා. (එකම ගෙදර )
    මෙය වෑරදි මාර්ගයෙ යන එක්කෙනෙක්.
    මෙයා අරක්කු විකුනනවා
    හෑම වෙලෙම කුනුහර්ප කියනවා මිනිසුන්ට.
    අනවසර ඉඩමක ගෙය හදලා තියෙනවා.

    මට උදව් කරපල්ලා මචන්ලා. Please bump මචන්ලා. Sorry for typo errors. මට හොන්දට Sinhala type කරනඩ බෑහෑ

    PLEASE BUMP

    UPDATE

    lot of people in the lane are suffering due to this ladies misbehavior. but no body comes forward to talk.

    My parents are also not willing to move to a new place. its like we leave for this womans fear.
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    puluwannam wena idamak aran geyak hadaganna balapan ban oka wikunala,, oyawage parisarayak jiwath wenna epa ubata epa wei,,
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    puluwannam wena idamak aran geyak hadaganna balapan ban oka wikunala,, oyawage parisarayak jiwath wenna epa ubata epa wei,,

    ow bung eka thama mama ape parents lata kiyanne. e gollo kiyanawa ai api me gahanu ekkenata baya wela yanda one.

    wena deyak karandama barida bung? api almost 10 years wage meha thama inne bun :(
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ithin macho oya idama aithiya neethyanukoolawa oyatanam thiyenne. kisi awlak naa policiyen neethiya wennath nam . ihalata yanna.

    ow bung that lady poddak case machan. onama ekkenekwa ikmanata eyage paththata harawa gannawa. police eke case ekath same. it doesnt seem like police can help us. e gani boruth kiyanawa police kattiya awahama. mama mokuth kare naha kiyala and mama megollange mal pocchi kaduwe naha kiyala. no body comes forward to talk against her. all are scared to her dirty filthy mouth.

    kohomada bung meka ihalata aran yanne ? police ekata giyama mokada kiyanda one ? untama kiyandawada me case eka usawiyata danda kiyala ? nathnam api usawi gihilla wenama case eka danda onida? i have no idea about these things and never ever have experienced a similar.

    me case eka, news wala and gossip haraha publish wunanam police will automatically take action against here neda?
     
    මෙ ගෑහෑනු එක්කෙනා ගෑන කියනවම්,

    මෙයාට ස්වමි පුරුශයො 2ක් ඉන්නවා. (එකම ගෙදර )
    මෙය වෑරදි මාර්ගයෙ යන එක්කෙනෙක්.
    මෙයා අරක්කු විකුනනවා
    හෑම වෙලෙම කුනුහර්ප කියනවා මිනිසුන්ට.

    My parents are also not willing to move to a new place. its like we leave for this womans fear.

    :angry::angry::angry::angry::angry:

    උඹට පිස්සුද බන් ඔය වගේ තැනක ගෙයක් හදන්න
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පිස්සු පුසා;16071745 said:
    :angry::angry::angry::angry::angry:

    උඹට පිස්සුද බන් ඔය වගේ තැනක ගෙයක් හදන්න

    අය්යො එහෙම් නෙම්යි බන්. අපි මෙහෙ අවුරුදු 10ක් විතර ඉන්නවා. මුන් අපිට පස්සෙ තමා ආවෙ මචන් වත්තට.. දෑනුත් එතන ඉඩෙම ගෙය හඩන්ඩ යන්නෙ with the intention of selling. ge built karata passe api gedarai, hadhana ekai wikunala yanda kiyala thama plan kare bung. dan api giyoth mun ape idamathat monawa hari karanda puluwan :(

    any advice machan meka ihalata arand yanda?
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    dan karanna deyak nane oya kohe policeyatada giye loku thenakata oya okkoma dewal kiyanna balanna .eth wedak weida danne nam na

    mama hithagena inne, me case eka famous news and gossip sites wala dala viral karanda. ethakota mokak hari wei neda machan.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    අය්යො එහෙම් නෙම්යි බන්. අපි මෙහෙ අවුරුදු 10ක් විතර ඉන්නවා. මුන් අපිට පස්සෙ තමා ආවෙ මචන් වත්තට.. දෑනුත් එතන ඉඩෙම ගෙය හඩන්ඩ යන්නෙ with the intention of selling. ge built karata passe api gedarai, hadhana ekai wikunala yanda kiyala thama plan kare bung. dan api giyoth mun ape idamathat monawa hari karanda puluwan :(

    any advice machan meka ihalata arand yanda?

    macho oya kiyana deya pahadili naha.. mulinma kiyanna oya idamema kotasakada oya kiyana gaanu kena inne?

    02 ehemanam, dan kochchara kal indanda inne?

    03 idama sinnakara idamakda? rajaye idamakda?

    anika oya gani banina welawata phone ekakakin record kara ganna. video + voice. eewa pennuwa nahai kiyanna baane? anika macho pradeshiya policiye wennath nam iita ihala than thiyenawa mama wadiya eegana danna poddak hoyala balanna.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මටනම් හිතෙන්නේ උබ වෙන ඉඩමක් හොයා ගත්තොත් හොදයි.
    උබ නීති මාර්ගයෙන් ගිහින් ඔය ගැනීට action එකක් ගත්තොත් උබට ඊට පස්සේ උන්ගේ සෙට් එකෙන් විසුමක් වෙන එකක් නැහැ
    නැති කුණු ගොඩවල් අගේ ද ගන්නවට වඩා හොද නැද්ද වෙන ඉඩමකට ගියොත්?
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඊට කලින් Lawyer කෙනෙක්ව අල්ලගනින්. අනවසර පදිංචිය යටතේ, විවාහ 2ක් කරගැනීම යටතේ, හොර අරක්කු විකුණන එක යටතේ චෝදනා 3ක් ගොනු කරන්න පුලුවන්. ඒකිව හිරේ යවන්න පුලුවන් අවුරුදු 2 කට වගේ ඊට පස්සේ. මුලින්ම උබ සාධක හොයාගනින්. Photos ගහන්න පුලුවන් ඊට පස්සේ ඒවා ටික උසාවියේදි පෙන්වපන්. ඒකිව නිකම්ම හිරේ යවයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගෑණිගේ ලග්නේ උපන් දිනේ වගේ දිවල් ටිකක් හොයා ගන්ඩ පුලුවන් නම් සෑහෙන්ඩ ගොඩ:P
     
    අය්යො එහෙම් නෙම්යි බන්. අපි මෙහෙ අවුරුදු 10ක් විතර ඉන්නවා. මුන් අපිට පස්සෙ තමා ආවෙ මචන් වත්තට.. දෑනුත් එතන ඉඩෙම ගෙය හඩන්ඩ යන්නෙ with the intention of selling. ge built karata passe api gedarai, hadhana ekai wikunala yanda kiyala thama plan kare bung. dan api giyoth mun ape idamathat monawa hari karanda puluwan :(

    any advice machan meka ihalata arand yanda?
    අනේ මන්දා බන්, ඕවා හෙන කුණු කේස්,
    අත්දැකීමෙන් කියන්නේ
    පුලුවන්නම් අම්මලාටත් ටිකක් මේවා තේරුම් කරලා ඔතනින් පාඩුවක් නොවෙන්න ගැලවියන්
    ඩැන් කාලේ හුගක් නීති තියෙන්නේ පොත් වල විතරයි
    ඒ පොත් පෙරලන්නත් සාක්කු සෑහෙන්න හොල්ලන්න වෙනවා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මටනම් හිතෙන්නේ උබ වෙන ඉඩමක් හොයා ගත්තොත් හොදයි.
    උබ නීති මාර්ගයෙන් ගිහින් ඔය ගැනීට action එකක් ගත්තොත් උබට ඊට පස්සේ උන්ගේ සෙට් එකෙන් විසුමක් වෙන එකක් නැහැ
    නැති කුණු ගොඩවල් අගේ ද ගන්නවට වඩා හොද නැද්ද වෙන ඉඩමකට ගියොත්?

    මොකටද එහෙම යන්නේ? තමන්ගේ අයීතීන් වෙනුවෙන් සටන් කරන්න ඕනේ.