ගෑණු ලමයි හරියටම කියනවනම් කාලගුනේ වගේ. කොයි මොහොතෙ මොන විදියට මොනවා ඕන වෙයිද කියල කියන්න බැහැ.
උදාහරණයක් විදියට:
මම කඩේට යනව ඔයාට අයිස් ක්රීම් ගෙනත් දෙන්නද ඇහුවම එපා කියයි. කඩේට ගිහින් ආවම අහයි මොකද අයිස් ක්රීම් ගෙනාවෙ නැත්තේ කියලා.
ඒක නිසා ගැහැණු ලමයින් එක්ක වාසය කරන්න හිතන් ඉන්න අය, ගැහැණු ලමයින් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල හොයනවට වඩා හොඳයි ඉල්ලන ඕනම දෙයක් දෙන්න ලෙහෙස්තිවෙලා ඉන්න එක.