අනේද කියන්නේ

gusgemba

Member
Jul 14, 2008
2
0
0
ගෑනු ළමයෙක් කොල්ලෙක්ගෙන් වැඩියෙන්ම බලාපො:shocked:රොත්තු වෙන්නෙ මොනවද
 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ගෑණු ලමයි හරියටම කියනවනම් කාලගුනේ වගේ. කොයි මොහොතෙ මොන විදියට මොනවා ඕන වෙයිද කියල කියන්න බැහැ.

    උදාහරණයක් විදියට:
    මම කඩේට යනව ඔයාට අයිස් ක්‍රීම් ගෙනත් දෙන්නද ඇහුවම එපා කියයි. කඩේට ගිහින් ආවම අහයි මොකද අයිස් ක්‍රීම් ගෙනාවෙ නැත්තේ කියලා.

    ඒක නිසා ගැහැණු ලමයින් එක්ක වාසය කරන්න හිතන් ඉන්න අය, ගැහැණු ලමයින් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල හොයනවට වඩා හොඳයි ඉල්ලන ඕනම දෙයක් දෙන්න ලෙහෙස්තිවෙලා ඉන්න එක.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ආදරය :yes::yes:

    මෙයා ආදරය කියලා එක වචනෙන් කිව්වට මේ එක වචනය තුල මෙලොව ඇති සියලුම දේ අන්තර්ගත බව සිහියට ගනු මැනවි..