අනේ අනේ මුන් වගේ පිරිමි ..

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
අනේ අනේ මුන් වගේ පිරිමි ..

සත්‍ය සිදූවීමක් ඇසුරිනි.

ඔහු දෙදරු පියෙකි. කිසිම රැකියාවක් නොකර දෙන දෙයක් කා වෙන දෙයක් බලමු යන වාක්‍යයට
අනුව ජීවත් වූ ඔහු කාගේත් ගුටි කෑමට සහ බැනුම් ඇසීමට ලක් විය... හේතුව ඔහු තමන්ගේ දරුවන්ගේ
බඩ කට පුරවන්න කිසිම උත්සාහයක් ගන්නේද නැත.

drunk-man-san-salvador-el-salvador-poverty-homeless-dirty-addiction-social-problems-alcohol-cities-travel-street-life-gary-moore-photo_14527.jpg

දිනක් මා දිනක් මා වැඩ නිමා වී කා
රයට පැමිනෙන විට මොහු මාගේ නිවසෙහි සොරකමේ යෙදී සිටි.සැනෙකින්
මා දුටු ඔහු මදක් වියරු වැටී දුවන්නට තැත් කරයි.:growl: ඔහු මා දිහා බලයි !! ඇස් ලොකු කරගෙන බලයි !!! ඔහුගේ හොර බැල්ම දැකීමෙන්
මට මගේ දැඩි ආවේගය පාලනය කරගත නොහැකි විය. :frown:කුමක් කරන්නෝදැයි සිතන්නටත් පෙර අතට නොදුරින් වූ යම් දෙයක් ගෙන
ඔහු දෙසට විසි කරන්නට තැත් කලෙමි.:growl: නිමේශයකින් ඔහුගේ බිරිය මැද්දට පැන්නාය. ඇයගේ දැකීමෙන් මගේ කෝපය ශනයකින් වසන් කර ගත්තේ
මගේ තරහට වඩා ඇයගේ එඩිතර කම ගැන සිතමිනි. :dull:ඇයි එඩිතර වූයේ තම ස්වාමී පුරුෂයාටම පරහර දීපු නිසාම නොවෙයි. පසුපසින් වූ දරුවනේ දෙදනා
රැක ගැනීමටයි. මගේ කෝපය තවත් වැඩි විය. මගේ මුවින් මෙසේ වදනක්ද පිට විය “තමුසේ පිරිමියෙක්ද ඕයි“තමුසෙට කොන්ද
පන නැද්ද මෙහෙම හොරකම් කරල කන්නේ ? බලපන් උබේ ගෑනිම එයාට තියෙන එඩිතර කම තමුසෙට වත් නැහැ. තමුසෙ පිරිම කමටත් ලැජ්ජාවක් ඕයි!! " ඔහු දුවන්නට ප
න් ගත්තේය
සොරකම් කල කාමරයේ ජනේලයෙ
න් එලියට පැනගත් ඔහු මදක් දුරට ගොස් මා දිහා බැලුවේ නැවතත් මා කියු වචනේ තේරුම වටහා ගත් නිසා විට හැකිය.

Poster+-+12+Angry+Men_06.jpg

පිරිමි කමක් නැති මොහු ගැන මට කෝපය වැඩි වූයේ දරුවන් දෙදෙනෙකුගේ පිරිමියෙකු වී බිරිද තමන්ගේ දරුවන් බේර ගන්නට තැත් කල නමුදු

මොහු පන
යේ දිව්වේ පිරිමිකටත් නින්දාක් යන තේරුම ගෙනහැර පාමිනි. කෙසේ වෙතත් පිරිමියා යන ඒ වචනය ගැන බොහේ දෙනෙකුට නොතේරුන අර්තයක් ඇත.
පිරිමියා යනු ඉතා ඉතා බලවත් කාර්යක්ෂම නොබිය නොසැලෙන ප්‍රබොදමත් අවංක එඩිතර යන පාඨ කීපයක
සංයුක්ත වචනයකි

build-muscle-mass-guide1.jpg

පොළොවේ මෙම පුද්ගලයින් සේ
බොහෝ දෙනෙක් වාසය කරති ඔවුනේගේ හැසිරීම පිරිමියා කියන එඩිතර නමට නමට කැළලක් නොවන දිනක් ගැන අපට සිතන්නට නොහැකි තරම්ය.

sad-man.gif

කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසුව මා
නැවතත්
මගේ ඉතිරි කාලය කා දැමීම නතර කොට අනාගත කාර්යන් සදහා මනස යොමු කලේ මා බැන වැදුනේ "පුසෙකුට" නිසාය.:lol::lol: ;);)

laughingcat.gif

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි. හි...
    එළ.. පුසි වුනත් එහෙනම් පුසා වෙනුවෙන් ඉදිරියට පැනලා තියෙනවා නේ..
    බලහල්ල කෝ එකෙත් හැටි නේ..
    රෙප් +9
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    එළ එළ.... ඒත් මම බැලුවා ගෑනියි ලමයිනුයි කොහෙන්ද එක පාරටම පාත් වුනේ කියාලා.... අන්තිමටම සීන් එක අන්ඩර් ස්ටෑන්ඩ් උනේ...... :D :D :D
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    සත්‍ය සිදූවීමක් ඇසුරිනි.

    ඔහු දෙදරු පියෙකි. කිසිම රැකියාවක් නොකර දෙන දෙයක් කා වෙන දෙයක් බලමු යන වාක්‍යයට
    අනුව ජීවත් වූ ඔහු කාගේත් ගුටි කෑමට සහ බැනුම් ඇසීමට ලක් විය... හේතුව ඔහු තමන්ගේ දරුවන්ගේ
    බඩ කට පුරවන්න කිසිම උත්සාහයක් ගන්නේද නැත.

    drunk-man-san-salvador-el-salvador-poverty-homeless-dirty-addiction-social-problems-alcohol-cities-travel-street-life-gary-moore-photo_14527.jpg

    දිනක් මා දිනක් මා වැඩ නිමා වී කා
    රයට පැමිනෙන විට මොහු මාගේ නිවසෙහි සොරකමේ යෙදී සිටි.සැනෙකින්
    මා දුටු ඔහු මදක් වියරු වැටී දුවන්නට තැත් කරයි.:growl: ඔහු මා දිහා බලයි !! ඇස් ලොකු කරගෙන බලයි !!! ඔහුගේ හොර බැල්ම දැකීමෙන්
    මට මගේ දැඩි ආවේගය පාලනය කරගත නොහැකි විය. :frown:කුමක් කරන්නෝදැයි සිතන්නටත් පෙර අතට නොදුරින් වූ යම් දෙයක් ගෙන
    ඔහු දෙසට විසි කරන්නට තැත් කලෙමි.:growl: නිමේශයකින් ඔහුගේ බිරිය මැද්දට පැන්නාය. ඇයගේ දැකීමෙන් මගේ කෝපය ශනයකින් වසන් කර ගත්තේ
    මගේ තරහට වඩා ඇයගේ එඩිතර කම ගැන සිතමිනි. :dull:ඇයි එඩිතර වූයේ තම ස්වාමී පුරුෂයාටම පරහර දීපු නිසාම නොවෙයි. පසුපසින් වූ දරුවනේ දෙදනා
    රැක ගැනීමටයි. මගේ කෝපය තවත් වැඩි විය. මගේ මුවින් මෙසේ වදනක්ද පිට විය “තමුසේ පිරිමියෙක්ද ඕයි“තමුසෙට කොන්ද
    පන නැද්ද මෙහෙම හොරකම් කරල කන්නේ ? බලපන් උබේ ගෑනිම එයාට තියෙන එඩිතර කම තමුසෙට වත් නැහැ. තමුසෙ පිරිම කමටත් ලැජ්ජාවක් ඕයි!! " ඔහු දුවන්නට ප
    න් ගත්තේය
    සොරකම් කල කාමරයේ ජනේලයෙ
    න් එලියට පැනගත් ඔහු මදක් දුරට ගොස් මා දිහා බැලුවේ නැවතත් මා කියු වචනේ තේරුම වටහා ගත් නිසා විට හැකිය.

    Poster+-+12+Angry+Men_06.jpg

    පිරිමි කමක් නැති මොහු ගැන මට කෝපය වැඩි වූයේ දරුවන් දෙදෙනෙකුගේ පිරිමියෙකු වී බිරිද තමන්ගේ දරුවන් බේර ගන්නට තැත් කල නමුදු

    මොහු පන
    යේ දිව්වේ පිරිමිකටත් නින්දාක් යන තේරුම ගෙනහැර පාමිනි. කෙසේ වෙතත් පිරිමියා යන ඒ වචනය ගැන බොහේ දෙනෙකුට නොතේරුන අර්තයක් ඇත.
    පිරිමියා යනු ඉතා ඉතා බලවත් කාර්යක්ෂම නොබිය නොසැලෙන ප්‍රබොදමත් අවංක එඩිතර යන පාඨ කීපයක
    සංයුක්ත වචනයකි

    build-muscle-mass-guide1.jpg

    පොළොවේ මෙම පුද්ගලයින් සේ
    බොහෝ දෙනෙක් වාසය කරති ඔවුනේගේ හැසිරීම පිරිමියා කියන එඩිතර නමට නමට කැළලක් නොවන දිනක් ගැන අපට සිතන්නට නොහැකි තරම්ය.

    sad-man.gif

    කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසුව මා
    නැවතත්
    මගේ ඉතිරි කාලය කා දැමීම නතර කොට අනාගත කාර්යන් සදහා මනස යොමු කලේ මා බැන වැදුනේ "පුසෙකුට" නිසාය.:lol::lol: ;);)

    laughingcat.gif

    ane bola umbath! :lol::lol::lol: