අනේ අපෙනුත් හයර් යන්නකෝ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේ දවස්වල අදුරන්නෙත් නැති ත්‍රීවිල්
    නවත්තලා යන් කියනවා පයින් යද්දි. මාත් නැගලා ගිහින් තැනකිව් කියලා මගින් බැහැලා යනවා. එහෙම කතාකරලා දාගෙන යන ඒවට සමහරු සල්ලි දෙනවා, මන්නම් දෙන්නෙ නෑ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මං නම් හයර් යන එක නැවැත්තුවා. දැන් කුලී වැඩ කරනවා. Qr එකෙන් සතියට 5 ගානේ ත්‍රීවීල් එකට ගහල ඇදලා ස්ටොක් කරනවා. අගෝස්තු නැවක් නැති නිසා ටික දවසකින් 2500ය ගානේ විකුණන්න පුළුවන් වෙයි. හැමදාම මෙහෙම ඉදලා බැහැ. දැං රිස්ක් එකක් අරගෙන ටික ටික බිස්නස් එකකට යොමු වෙන්න ඕනේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මං නම් හයර් යන එක නැවැත්තුවා. දැන් කුලී වැඩ කරනවා. Qr එකෙන් සතියට 5 ගානේ ත්‍රීවීල් එකට ගහල ඇදලා ස්ටොක් කරනවා. අගෝස්තු නැවක් නැති නිසා ටික දවසකින් 2500ය ගානේ විකුණනවා.
    Kuliya keeyada
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මං නම් හයර් යන එක නැවැත්තුවා. දැන් කුලී වැඩ කරනවා. Qr එකෙන් සතියට 5 ගානේ ත්‍රීවීල් එකට ගහල ඇදලා ස්ටොක් කරනවා. අගෝස්තු නැවක් නැති නිසා ටික දවසකින් 2500ය ගානේ විකුණනවා.
    Shed එක ගාවමද තෝ ස්ටොක් කරන්නේ. දැන් අර වෙන thread එකක කිව්වෙ ලීටර් 5 ක් ගහලා ගෙදර යනකොට තෙල් ඉවරයි shed එකට 35km තියෙනවා, නුවර ඩොටේ ඉන්නෙ කිය කියා. බොරුවක් උනත් හරියට කියපන් ත්‍රී විල් මොලෙන් ටිකක් එහාට ගිහින් .. :angry:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Shed එක ගාවමද තෝ ස්ටොක් කරන්නේ. දැන් අර වෙන thread එකක කිව්වෙ ලීටර් 5 ක් ගහලා ගෙදර යනකොට තෙල් ඉවරයි shed එකට 35km තියෙනවා, නුවර ඩොටේ ඉන්නෙ කිය කියා. බොරුවක් උනත් හරියට කියපන් ත්‍රී විල් මොලෙන් ටිකක් එහාට ගිහින් .. :angry:

    අනුකම්පාව ගන්න කිව්වේ. ෂෙඩ් එකට km 1 යී අපේ ගෙදර ඉඳන්. ඒත් මං ඉස්සර හයර් ගියේ ඔය කියන පැත්තේ තමා.බස් නැහැ ඒ පැත්තට.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අනුකම්පාව ගන්න කිව්වේ. ෂෙඩ් එකට km 1 යී අපේ ගෙදර ඉඳන්. ඒත් මං ඉස්සර හයර් ගියේ ඔය කියන පැත්තේ තමා.බස් නැහැ ඒ පැත්තට.
    mokakda wheel eka Bajaj RE da?
     
    • Like
    Reactions: Amathi Putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් උඹේ ගෑනි මගේ එක කටට ගන්නවා
    8000+කටට මචං නාරකම නැහැ🤣🤣
    මගෙ ගෑනි උඹට රස්සාවක් දීලද තියෙන්නෙ ගෑනිගෙ ගූ ටික දිවෙන් සුද්ද කරන්න :rofl:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    මාත් පොඩි කාලෙ බස් එකෙන් බැහැලා පයින් එනකොට ගමේ එකෙක් වීල් එකේ දාගෙන ඇවිල්ල ගේ කිට්ටුවෙන් බස්සනවා. පස්සෙ අහල පහල මාමා කෙනෙක් ඕක දැකලා කිව්වා පුතේ ඕකා සමලිංගිකයෙක් පරිස්සම් වෙයං කියලා. ඊට පස්සෙ උගෙ වීල් එකට නැග්ගෙ නෑ. කොරෝන හැදිල මළා ඌ ළඟදි.