අනේ මගේ පුතා මම කාමරේට එනකොට කටින් සෙම පෙරාගෙන ඇදේ නිදි. කොට්ටේ එහා පැත්තේ පෙති කාඩ් එකක් තිබුනා. ඒකෙ ඔක්කොම බිලා. මම ටක් ගාලා සුව සැරියට කතා කරා. ඇද උඩ තිබ්බ ලැට් ටොප් එකේ මේ වෙබ්සයිට් එක ඕපන් කරලා තිබ්බේ. ඔයාලා පුතාව දන්නවා ඇති කියල හිතපු නිසා දැනුවත් කරේ. අනේ මගේ පුතා වෙනුවෙන් ප්‍රේ කරන්න. මොනවා කරන්නද කියල මට හිතා ගන්න බැහැ.

