අනේ අපේ පුතා හොස්පිටල් ගෙනිච්ච

diya sewel lat baldiya

Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    අනේ මගේ පුතා මම කාමරේට එනකොට කටින් සෙම පෙරාගෙන ඇදේ නිදි. කොට්ටේ එහා පැත්තේ පෙති කාඩ් එකක් තිබුනා. ඒකෙ ඔක්කොම බිලා. මම ටක් ගාලා සුව සැරියට කතා කරා. ඇද උඩ තිබ්බ ලැට් ටොප් එකේ මේ වෙබ්සයිට් එක ඕපන් කරලා තිබ්බේ. ඔයාලා පුතාව දන්නවා ඇති කියල හිතපු නිසා දැනුවත් කරේ. අනේ මගේ පුතා වෙනුවෙන් ප්‍රේ කරන්න. මොනවා කරන්නද කියල මට හිතා ගන්න බැහැ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,248
    113
    Mother Earth
    අනුරාධ
    celebration-gif.gif


    අපි නිදහස්...!
     

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    අනේ මේ දැං ආරංචිය ආවා අපේ පුතා නැති උනා කියලා. අනේ පින් බත් කකා පර්වතේ වගේ හිටපු කොල්ලා. අනේ දැං අපේ මනුස්සයට මැරෙන්ඩ ගහන්නේ කවුද. ඉහි ඉහී...
     
    • Wow
    • Sad
    Reactions: Pusek and Candid-B

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    අපි මල ගෙදර එන්නම් ඇන්ටි. මල බතට අනු විකුන්න කුණු කරවල තියෙද?