බීච් සයිඩ් එකේ නිසා ලුණු කේසේ දැන් ඩෙස්ක්ටොප් පාවිච්චිය අතඇරලා තියෙන්නේ ලැපක් තමයි දැන් පාවිච්චි කරන්නේ...
umba computer eken monada karanne...![]()
බීච් සයිඩ් එකේ නිසා ලුණු කේසේ දැන් ඩෙස්ක්ටොප් පාවිච්චිය අතඇරලා තියෙන්නේ ලැපක් තමයි දැන් පාවිච්චි කරන්නේ...
umba computer eken monada karanne...![]()

ගොන් ආතල් නොදී හිටපන්...
dan macho pinsalekin parissamin ehema pihala anan manan karala processor heat sink etc okkoma galawala sudda kala


, but processro eka aye hai karanna yaddi pins ada wela 

but eke awualk ne kiyamuko wade thiyenne macho eka pin ekak ne 

gala wilama gihialla so board eken wadak nethuwa giya
aye ekak damma monawa karannada 
හද්ද පරණ tread bump කරන්න එපා !
-60![]()

aaa guslabu cracker rmalli![]()




කරන්න වැඩක් නැත්තම් ගිහිං නිදාගනින් කො !
එක එකාට පව් දෙන්නෙ නැතුව !![]()

paw ban mumona unath hita honda kolla...
so keep it up broo...
agree with u macha.mu ජරා සතෙක්.තු නොදෝකින්මු හොද එකා කියලා හිතපු හන්දානෙ බන් මු දෙන ඔනම ලින්ක් එකක් බය නැතිව බැවෙ
ශික් මම හිතුවෙ නැහැ මු මෙහෙම පොරක් කියලා![]()
