අනේ අපොයි ! මට මේ වෙච්ච දේ උබලට නොවේවා !

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mage INTEL

    parana thread bump karanna epa ban..:P
    intel kiwwe MB ekada nenam...:P
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මම මදර් බෝර්ඩ් 6ක් විතර පාවිච්චි කරලා තියෙනවා ඒ 6න් එකයි හරියටම අවුරුද්දක් පාවිච්චි කලේ ඒ ඉන්ටෙල් බෝර්ඩ් එක.. අනිත් ඒවා සේරම අවුරුද්දක් ඇතුලත ගියා.. තව ඉන්ටෙල් බෝර්ඩ් එකකුත් ඇතුළුව...:baffled::baffled::baffled:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම මදර් බෝර්ඩ් 6ක් විතර පාවිච්චි කරලා තියෙනවා ඒ 6න් එකයි හරියටම අවුරුද්දක් පාවිච්චි කලේ ඒ ඉන්ටෙල් බෝර්ඩ් එක.. අනිත් ඒවා සේරම අවුරුද්දක් ඇතුලත ගියා.. තව ඉන්ටෙල් බෝර්ඩ් එකකුත් ඇතුළුව...:baffled::baffled::baffled:

    umba computer eken monada karanne
    ...:nerd::nerd:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Biostar Board hoda nadda ban, aparade ban mage yaluwk gatah giya sathiya
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මගෙත් තියෙන්නේ gigabyte board එකක් දැන් යන්නේ 6 වෙනි අවුරුද්ද කිසි අවුලක් අවේ නැ මෙච්චර කාලෙකට හරි වාසනාවන්ත PC එක :)
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    ඔන්න මම අවුරුද්ද කට විතර ඉස්සර Biostar G31-M7 TE Mother board එකක් අරගත්ත. machin එක ගහල ටික කාලයක් යන කොට තමා තේරුනේ මේ Board එකේ USB පට්ට Slow කියල ! (දන්නේ නැති Brand වල මගුල් ගන්න වට හොද වැඩේ)

    G31M.jpg


    හරි දැන් ඉතින් මොනා කරන්නද කියල Board එක අවුරුද්දක් ම ඇද ගත්ත.. මේ සතියකට විතර ඉස්සෙල්ල Display එන්නේ නැතුව ගියා !
    බැලින්නම් Board එකට Sorry.Com..:sorry:

    කිසි ගින්නක් නෑ Waranty ය තියනව..
    මම ගත්ත Board එක ඔබා ගත්තා මගේ සුපුරුදු Class බෑග් එකට (මේ බෑග් එක තමා උපන් දා ඉදන් මගෙ PC එකේ කෑලි බෑලි දාගෙන යන්නේ):cool:

    ඔන්න ඉතින් හෙලා නොදා Bike රාජයා ගෙ ඇද්ද shop එකට Board එක දෙන්න හිතාගෙන.. මෙන්න මැදක් හරියේදී නොසිතූ පරිදි Police මාමා කෙනෙක් Download උනා.. :shocked: (මට තරු පෙනින)

    ආශ්චර්යකි මාගේ Cap එක නිසා හෝ මාමා එහාපැත්ත හැරී තව අසරණයෙක් මඩවමින් සිටි නිසා හෝ මාව දැක්කේ නෑ..:P

    කොහොම හරි බාදක මගහරිමින් Shop එක ට ගිහින් වීරයා වගේ board එක අදාල අරන් බලද්දී Processer එක ගහන Socket එකේ පින් ඇදවෙලා !:sorry: (මම එදා කරුමෙට බෑග්‍ එකේ තිබුන පොත් පෑන් ටික අයින් කලේ නෑ)

    මොනා කරන්නද ඉතින් Shop එකේ අයිය කිව්වා "මල්ලි යෝ කොහොම හරි Jillmart එකක් දාල Pin ටික කෙලින් කරන් අවොත් waranty දාල දෙන්නම් නැත්තම් ඉතින් SORRY ම තමා කියල)

    මට එවෙලා වේ ලා වෙ උගෙත් එක්ක මල පැන්නත්.. :angry: ගෙදර ආපුවා ම තමා මතක් උනේ Board එකේ Manual එකෙත් ගහල තියනව "Waranty Void If පින් ටික ඇදවෙලා තිබ්බොත් කියල :baffled:)

    මොනා කරන්නද ඉතින් දවසක් තිස්සෙ Pin ටික දිගෑරල අරන් ගියා අයිය කාරය ලගට කලින් සිද්දියම තමා බෑ කිව්වා.. පින් ඇදවෙලා තියනව උඩින් බැලුවහම පේනවා (උබල නම් Prosa බස්සනකොට වත් ඔය pins අඩකරගන්න එපා ඒ ^#%$ pin දිගාරින්න බෑ මලාට Original විදියට )

    ඔන්න ඕකයි සිද්දිය පස්සේ ඉතින් බැංකු පොත හුරලා Board එකක් ගත්තා Gigabyte G41MT-S2P..

    51t9HR7%2B4rL.jpg


    මේ Board එක නම් අපරාදෙ කියන්න බෑ පට්ට..

    ඔන්න ඉතින් ගෙදර ගෙනා ව.. ගෙනල්ල බැලින්නම් mage දැනට තියන 20 Pin Power Supply එකේ Power මදි මේ Board එකට
    ඒ මදිවට Ram DDR3 නේ ! (DDR3 2GB Ram එකක් හොයාගත්ත 2000 කට) {ඉස්සරහ දොරෙන් Waranty එක්ක 3600 යි පස්සෙ දොරෙන් waranty නැතුව 2000 ;)}
    :shocked::shocked::shocked:

    Power Supply එක ගලෝල දාල 24 Pin Supply එකක් ගෙනල්ල ගැහුවා.. ඔන්න හා හා පුරා කියල Display ආව..

    අඩේ DDR3 සුපිරි ඔයි පට්ට Speed..
    මේ board එකේ On board VGA 1GB තියනව..
    (512 Separate කාඩ් එකක් ගැහුවා වගේ තමා ඉතින් Graphics :baffled:)

    3x USB Power
    Sata 2
    Dual Bios


    තව වැඩ කෑලි මහා රාශියයි !:cool:

    ආ මේකේ Drivers දානන තමා එපා වෙනෙනේ 3.15 GB.. Acrobat Reader ඉදල Nortan Antivirus එක වෙනකන් හෙන Utility බර තොගයක් තියනව !


    :eek:ඔන්න ඕක තමා මට උනා කියන සිද්දිය.. උබල වත් Main Board එක්ක සෙල්ලම් දාද්දි ටිකක් පරිස්සම් වෙයල්ලා :eek:

    හැබැයි ඉතින් ටිකක් වියදම් උනාට එහෙම උන එකත් හොදා !
    නැත්තම් ඉතින් Waranty යට හම්බෙන්නෙත් අර ජරා වක්නෙ (ඔන්න ඔය POINT එක දාල තමා මම හිත හදාගත්තේ :baffled::baffled::baffled: )


    gigabyte kiyanne itin patta tama