අනේ අම්මප අපේ උන්..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පිට රටකට ගියත්, රටේ හැට්යට වැදගත් විදිහට, රටේ නම තියාගෙන ඉන්න දන්නවද අපේ පොන්නයෝ? හත්පොලේම ගූ ගාගෙන නේ එන්නේ! අන්තිමට බුද්ධිමත් වැදගත්, උගත් මිනිස්සුන්වත් උන් සලකන්නේ ඒ ගොඩටම දාලා...
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වඳුරට දැලි පිහිය අහු වුනාම බන් ඇට දෙකේ හිට කපා ගන්නවනේ! හෙළ පොන්නයාගේ හැටි මයි ඔය. Internet හම්බවෙලා!

    Ow ban..melo rahak na ape un...kisi deka watinakamak na..kalakanni wage inne...:(

    ඔතන වෙලාහ් තියෙන්නෙහ් ලිඛිත සි0හලයි වාචික සි0හලයි පටලවා ගැනිමක්
    ඔවාහ් හදනකොටහ් ලිඛිත සි0හලට බර වෙන්න හැදුවොත් කවදහ් හරි ගොඩ එයි නැත්තම් සදාහ් ලිදහ්

    Eka thamai..mekenma penawane ape unge hati ithin??? me wage deka wath agaya danne nane..me wage ekak kochchara useful da machan hariyata hadagaththoth? tikak hithala balapan...

    hamotama english bahane..eth meka hariyata perfectly translate wenna hadgaththoth machan kochara watiwida e wage kenekuta?

    පිට රටකට ගියත්, රටේ හැට්යට වැදගත් විදිහට, රටේ නම තියාගෙන ඉන්න දන්නවද අපේ පොන්නයෝ? හත්පොලේම ගූ ගාගෙන නේ එන්නේ! අන්තිමට බුද්ධිමත් වැදගත්, උගත් මිනිස්සුන්වත් උන් සලකන්නේ ඒ ගොඩටම දාලා...

    hmm..kaata kiyannada ban
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ගොං හරක්නෙ සිංහලු කියන්නෙ!
    අපි මහලොකුවට හිතං හින්නවා හරි උතුම් ජාතියක් කියලා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජොසී;17582719 said:
    ගොං හරක්නෙ සිංහලු කියන්නෙ!
    අපි මහලොකුවට හිතං හින්නවා හරි උතුම් ජාතියක් කියලා.

    Eka thamai ban.eth hamoma na...samaharu thamai :growl: