අනේ මචන් නොදන්න මගුල් කරන්න ගිහින් මට කෙල උණා.මම මේ ලගදි මගේ Commercial VISA debit card එකෙන් නිකම් ජොලියට වගේ ඉන්ටර්නෙට් පේමන්ට් එකක් කලා රු.2500ක.මම හිතුවෙ නෑ ඒක සිරාවටම හරියයි කියලා.දැන් බැලන්ස් එක බලනකොට මගේ ඒ පේමන්ට් කරපු රු.2500 Onhold වෙලා තියෙනවලු.උන්ටත් නෑ මටත් නෑ...අනේ මචන් මේකට මොකද්ද කරන්නෙ කියලා දන්න එකෙක් මට කියලා දියන්කො..අයියෝ සල්ලි...







