අනේ ආච්චී..

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    පික්මී දුවනවනම් තියාගන්න ඕන ප්‍රධාන පාරක
    මෙහෙ ඔහොම එකෙක් හිටියා, මිනිස්සුත් මුකුත් කීවෙ නෑ පික්මී කියලා, එකදවසක් ගෙයක් කඩලා මාට්ටු උනාම තමයි දැනගත්තෙ ත්රීවිල් එක තියාගෙන කරේ ගෙදර කඩන්න ඔත්තු බලපු එක කියලා
     
    • Like
    Reactions: neo7x

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,071
    27,468
    113
    මොලේ කුරුවල් වෙච්චි නාකිච්චියෝ කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගන්නේ. කාලි මෑනි දෙකට කඩනවා ලු. නාකි හුත්ති කන්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවා නම් කාලි මෑනි බලාගන්න තිබුනා . 🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: kinkon

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔතන කෑගහන්න දෙයක් නෑ
    සැක කටයුතු වාහනයක් ගේ ඉස්සරහා නවත්තන් ඉන්නවා කියලා 119ට කෝල් එකක් දුන්නා නම් එච්චරයි ඉතින්.