අනේ ඉක්මනට උදව් කරන්න

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අනේ ඉක්මනට උදව් කරන්න

    අනේ උඹලගෙන් ලොකු උදව්වක් ඕන මගේ එෆ් බී මැසේජ් එකක් ඩිලිට් උනා අනේ ආයෙම ගන්න පුලුවන්ද බං??? අනේ හුගක් වැදගත් එකක්..අනේ ඉක්මනට උදව් කරන්න කව්රැ හරි
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    එහෙම ගන්න බෑ.. යවපු කෙනාගේ inbox එකේ තියනවනම් එයාගෙන් ඉල්ලගන්න.. screenshot or copy paste තමා..