අනේ උගේ අම්මගෙ රෙද්ද
අගමැතිගේ රෙද්ද ලක්ෂ එකහමාරයි....
අගමැතිගේ රෙද්ද ලක්ෂ එකහමාරයි....
අගමැති දි.මු. ජයරත්න මහතාගේ වව්නියා සංචාරයට අවශ්‍ය ඇඳුම් මැසීම සඳහා රෙදි මිලදී ගැනීමට රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදාහක මුදලක් මහාභාරකාර දෙපාර්තමේන්තුව විසින් වැය කර තිබෙන බව වාර්තා වනවා
ඉකුත් දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා මේ පිළිබඳව හෙළිදරව් කලා.
මහාභාරකාර දෙපාර්තමේන්තුව මෙම මුදල ගෙවා ඇත්තේ ‘සීතා ස්ටෝර්ස්’ නම් ව්‍යාපාරික ආයතනයක් වෙත බවයි හඳුන්නෙත්ති මහතා කියා සිටියේ
පසුවදන

කොල්ලෝ ඕක 'ස්වෙතම්බර පටසළුව' වෙන්න ඕනේ...
(දඹදිව එක් රජෙක් හිටියලු..උ මෝඩකමේ උපත...භාණ්ඩාගාර පිරෙන්න ඊට ඉස්සර රජවරු ඉතිරි කරපු වස්තුව රනින් ඇත්තු බරට තිබ්බලු....රජාට ඕන උනාලු මිහිපිට රජ පරපුර නොඇන්ද රාජකීය සළුවක් හදාගන්න... එක එක ඇඳුම් සාම්පල පෙන්නුවත් හිතට ෆිට් එක්කක් නැතිලු...කපටි වෙළෙන්දෙක් ඇවිත් (නැති)රෙද්දක් පෙන්නලා කිවුවලු මේක ගොඩාක් වටිනවා, පෙන්නේ බුද්දීමතුන්ට විතරයි කියලා... ගොන් රජාත් බලලා රෙද්ද හොඳයි මටත් පේනවා කිවුවලු...ඒ අනුව මෝඩ අමතියොත්,බිසොවරුත්... මොඩකම වහගන්න රෙද්දේ ගුණ කිව්වලු.. අන්තිමේදී භාණ්ඩාගාරයෙන් ඇතෙක් බරට කහවනු දීලා රජා රෙද්ද ඇඳගෙන ප්‍රදර්ශන පෙරහැරේ යද්දී පොඩි කොල්ලෙක් රජා හෙළුවෙන් යනවෝ...කියලා කෑ ගැහුවලු...එතකොටයි ඇඳුමක් නැතුව ඇඳුමකට මෝඩකම වහගන්න ගෙවලා කියලා දැනගත්තේ... ඒකෙන් මෝඩකම ඉතිහාස ගතවුනා..) දැන් ඉන්න පාලකයොත් අපේ සල්ලිවලින් ස්වෙතම්බර පටසළු ඇඳලා හෙළුවෙන් දුවනවා....