godak me kan ahena ekath check karanawada aiye. :O
naaki achchita licence ganna bari wei ehenan 

ane..lee gannawada
![]()
saahenna ridei ooon 

ane..lee gannawada
![]()

paw yakolicence eke blood group ekath daanawanesaahenna ridei ooon
![]()

ow mama license ganna giyama walamita lagin kapala lee gaththa mata kalanthe wage haduna![]()

ane me oya danna iti gediyaLol boru ane angel bayawenna epa![]()
oyagollo japan waladinam huruthal karanawa athi mehe inna doctors la hari wasai.., mama kalanthe wage kiyala doctorta kiwwama doctor Buhuhahaha gala hina una 
uba iye dakapu heene gana neda kiyanneane me oya danna iti gediyaoyagollo japan waladinam huruthal karanawa athi mehe inna doctors la hari wasai.., mama kalanthe wage kiyala doctorta kiwwama doctor Buhuhahaha gala hina una
![]()

ඔයයි මායි යමු කියලා කිවේ...ඔයා මෙඩිකල් ගියාද?![]()




B
U
M
Parakku wedi nedda ban? wayasa kiyada?


naaki achchita licence ganna bari wei ehenan
![]()



licence eke blood group ekath daanawanesaahenna ridei ooon
![]()



ow mama license ganna giyama walamita lagin kapala lee gaththa mata kalanthe wage haduna![]()



paw yako
uba podi kella baya karala athal gannawa neda![]()




ane me oya danna iti gediyaoyagollo japan waladinam huruthal karanawa athi mehe inna doctors la hari wasai.., mama kalanthe wage kiyala doctorta kiwwama doctor Buhuhahaha gala hina una
![]()




අයියෝ..කලින් කියන්න එපැයි හරියට.මම අද තාත්තත් එක්ක ගියා..හපොයි එපා වුනා.මුලින්ම ගියාම ඔන්න එක තනක බර කිරලා,උස මැන්නා,
ඊට පස්සෙ වෙන තැනකට යැව්වා,එතනින් සල්ලි ගෙවුවා 750/=ක්
එතනින් තව තැනකට යැවුවම සීල් එකක් ගැහුවා බිල් එකේ..
එතනින් Studio එකට යැවුවා,ඊට පස්සෙ කිව්වා උද තියෙන අංක 16 ට යන්න කියලා,
ඔන්න එතනට ගියාම Form එකක් දීලා කිව්වා blood test එකට යන්න කියලා,
එතනින් ඇඟිල්ල හිල් කරලා ලේ අරගෙන blood group එක බැලුවා,ඊට පස්සෙ කිවා අර TV එක තියෙන තැනට ගිහින් ඉදගෙන ඉන්න එන්න කියනකල් කියලා,
12.20 ඉඳලා 1.45 වෙනකල් එතන හිටියා,ඔන්න ඊට පස්සෙ එතන Medical Officer room එක ඇතුලට ගත්තා,
එතනින් ඇස් බලලා,pressure check කරලා එලියට වෙලා ඉන්න කිව්වා,
ඊට පස්සෙ 2.00 වෙනකොට ඔන්න Medical report එක අතට දුන්න ලියුම් කවරෙක දාලා...
![]()


Spex දාන එකට මොකෝ කිව්වේ?එක අවුලක් නැති උනාද? ඔය මෙඩිකල් එක දුන්නේ කන්නාඩි දාලද?![]()




අයියෝ..ඒක කිසිම අවුලක් උනේ නැහැ.මම spex දාගෙන තමයි කියෙව්වෙ.එතන වම් ඇහෙන් කියවනකොට මට වැරදුනත් එක්ක.මම G දැක්කේ C වගේ,ඒ වුනාට ඒක කිසිම අවුලක් වුනේ නැහැ.එයාලා Full Marks දුන්නා.Photo ගත්තෙත් Spex දාගෙනමයි..
![]()
තැන්ක්ස් මතන්...තැන්ක්ස් මතන්...



ඔයා කවද්ද යන්නේ..
![]()
![]()
පුලුවන් නම් උදෙන්ම යන්න,මොකද,දවල්ට එයාලගේ Lunch Time එක අහු වෙන නිසා ඒ වෙලාවට ගියාම රස්තියාදු වෙනවා.අද මම ගිය වෙලාවෙත් ඒක තමයි වුනේ.
අනික මාත් එක්ක තව Girls ලා එක්කෙනයි හිටියේ,අපි දෙන්නා Girls ලා නිසාද මංදා,අපිට පස්සෙ ආව පිරිමි අයවත් අයවත් අරගෙන අන්තිමටම තමයි අපි දෙන්නාව ගත්තේ..

ඉක්මනට යන්න ඕනා...මෙඩිකල් එකට කියක් ගියද?සල්ලි හොයා ගන්නත් එපයි දුවේ![]()