අනේ උදව්වක්

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    Lol boru ane angel bayawenna epa :lol:
    ane me oya danna iti gediya :dull: oyagollo japan waladinam huruthal karanawa athi mehe inna doctors la hari wasai.., mama kalanthe wage kiyala doctorta kiwwama doctor Buhuhahaha gala hina una :sorry:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඔයයි මායි යමු කියලා කිවේ...ඔයා මෙඩිකල් ගියාද? :(:confused:

    අයියෝ..කලින් කියන්න එපැයි හරියට.මම අද තාත්තත් එක්ක ගියා..හපොයි එපා වුනා.මුලින්ම ගියාම ඔන්න එක තැනකින් බර කිරලා,උස මැන්නා,

    ඊට පස්සෙ වෙන තැනකට යැව්වා,එතනින් සල්ලි ගෙවුවා 750/=ක්
    එතනින් තව තැනකට යැවුවම සීල් එකක් ගැහුවා බිල් එකේ..

    එතනින් Studio එකට යැවුවා,ඊට පස්සෙ කිව්වා උද තියෙන අංක 16 ට යන්න කියලා,

    ඔන්න එතනට ගියාම Form එකක් දීලා කිව්වා blood test එකට යන්න කියලා,

    එතනින් ඇඟිල්ල හිල් කරලා ලේ අරගෙන blood group එක බැලුවා,ඊට පස්සෙ කිවා අර TV එක තියෙන තැනට ගිහින් ඉදගෙන ඉන්න එන්න කියනකල් කියලා,

    12.20 ඉඳලා 1.45 වෙනකල් එතන හිටියා,ඔන්න ඊට පස්සෙ එතන Medical Officer room එක ඇතුලට ගත්තා,

    එතනින් ඇස් බලලා,pressure check කරලා එලියට වෙලා ඉන්න කිව්වා,

    ඊට පස්සෙ 2.00 වෙනකොට ඔන්න Medical report එක අතට දුන්න ලියුම් කවරෙක දාලා...
    :dull::dull::dull::dull:

    B
    U
    M
    Parakku wedi nedda ban? wayasa kiyada?

    වයස තවම 18යි.....
    :):)

    :lol: naaki achchita licence ganna bari wei ehenan :P:rofl:

    :frown::frown::frown:

    licence eke blood group ekath daanawane :P saahenna ridei ooon :shocked::rolleyes:

    එහෙම රිදුනේ නෑ.........
    :frown::frown::frown:

    ow mama license ganna giyama walamita lagin kapala lee gaththa mata kalanthe wage haduna :dull:

    මොකක්...මගේ එහෙම කලේ නැහැනේ...කට්ටකින් හිල් කරලනෙ ගත්තෙ...
    :oo::oo::oo:

    paw yako
    uba podi kella baya karala athal gannawa neda :lol:
    :no::no::no::no:

    ane me oya danna iti gediya :dull: oyagollo japan waladinam huruthal karanawa athi mehe inna doctors la hari wasai.., mama kalanthe wage kiyala doctorta kiwwama doctor Buhuhahaha gala hina una :sorry:
    :lol::lol::lol::lol:
     
    Last edited:

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අයියෝ..කලින් කියන්න එපැයි හරියට.මම අද තාත්තත් එක්ක ගියා..හපොයි එපා වුනා.මුලින්ම ගියාම ඔන්න එක තනක බර කිරලා,උස මැන්නා,

    ඊට පස්සෙ වෙන තැනකට යැව්වා,එතනින් සල්ලි ගෙවුවා 750/=ක්
    එතනින් තව තැනකට යැවුවම සීල් එකක් ගැහුවා බිල් එකේ..

    එතනින් Studio එකට යැවුවා,ඊට පස්සෙ කිව්වා උද තියෙන අංක 16 ට යන්න කියලා,

    ඔන්න එතනට ගියාම Form එකක් දීලා කිව්වා blood test එකට යන්න කියලා,

    එතනින් ඇඟිල්ල හිල් කරලා ලේ අරගෙන blood group එක බැලුවා,ඊට පස්සෙ කිවා අර TV එක තියෙන තැනට ගිහින් ඉදගෙන ඉන්න එන්න කියනකල් කියලා,

    12.20 ඉඳලා 1.45 වෙනකල් එතන හිටියා,ඔන්න ඊට පස්සෙ එතන Medical Officer room එක ඇතුලට ගත්තා,

    එතනින් ඇස් බලලා,pressure check කරලා එලියට වෙලා ඉන්න කිව්වා,

    ඊට පස්සෙ 2.00 වෙනකොට ඔන්න Medical report එක අතට දුන්න ලියුම් කවරෙක දාලා...
    :dull::dull::dull::dull:

    Spex දාන එකට මොකෝ කිව්වේ?එක අවුලක් නැති උනාද? ඔය මෙඩිකල් එක දුන්නේ කන්නාඩි දාලද? :dull::oo:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    Spex දාන එකට මොකෝ කිව්වේ?එක අවුලක් නැති උනාද? ඔය මෙඩිකල් එක දුන්නේ කන්නාඩි දාලද? :dull::oo:

    අයියෝ..ඒක කිසිම අවුලක් උනේ නැහැ.මම spex දාගෙන තමයි කියෙව්වෙ.එතන වම් ඇහෙන් කියවනකොට මට වැරදුනත් එක්ක.මම G දැක්කේ C වගේ,ඒ වුනාට ඒක කිසිම අවුලක් වුනේ නැහැ.එයාලා Full Marks දුන්නා.Photo ගත්තෙත් Spex දාගෙනමයි..
    :):):):)
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අයියෝ..ඒක කිසිම අවුලක් උනේ නැහැ.මම spex දාගෙන තමයි කියෙව්වෙ.එතන වම් ඇහෙන් කියවනකොට මට වැරදුනත් එක්ක.මම G දැක්කේ C වගේ,ඒ වුනාට ඒක කිසිම අවුලක් වුනේ නැහැ.එයාලා Full Marks දුන්නා.Photo ගත්තෙත් Spex දාගෙනමයි..
    :):):):)

    :) තැන්ක්ස් මතන්...
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    :) තැන්ක්ස් මතන්...

    ඔයා කවද්ද යන්නේ..
    11.gif
    11.gif

    පුලුවන් නම් උදෙන්ම යන්න,මොකද,දවල්ට එයාලගේ Lunch Time එක අහු වෙන නිසා ඒ වෙලාවට ගියාම රස්තියාදු වෙනවා.අද මම ගිය වෙලාවෙත් ඒක තමයි වුනේ.
    අනික මාත් එක්ක තව Girls ලා එක්කෙනයි හිටියේ,අපි දෙන්නා Girls ලා නිසාද මංදා,අපිට පස්සෙ ආව පිරිමි අයවත් අයවත් අරගෙන අන්තිමටම තමයි අපි දෙන්නාව ගත්තේ..
    :frown::frown::frown:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ඔයා කවද්ද යන්නේ..
    11.gif
    11.gif

    පුලුවන් නම් උදෙන්ම යන්න,මොකද,දවල්ට එයාලගේ Lunch Time එක අහු වෙන නිසා ඒ වෙලාවට ගියාම රස්තියාදු වෙනවා.අද මම ගිය වෙලාවෙත් ඒක තමයි වුනේ.
    අනික මාත් එක්ක තව Girls ලා එක්කෙනයි හිටියේ,අපි දෙන්නා Girls ලා නිසාද මංදා,අපිට පස්සෙ ආව පිරිමි අයවත් අයවත් අරගෙන අන්තිමටම තමයි අපි දෙන්නාව ගත්තේ..
    :frown::frown::frown:

    ඉක්මනට යන්න ඕනා...මෙඩිකල් එකට කියක් ගියද?සල්ලි හොයා ගන්නත් එපයි දුවේ :(
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඉක්මනට යන්න ඕනා...මෙඩිකල් එකට කියක් ගියද?සල්ලි හොයා ගන්නත් එපයි දුවේ :(

    Medical එකටයි,Photo වලටයි දෙකටම 750ක් ගියා.
    දැන් ඉතින් ඕකයි,අනිත් documents ටිකයි දීලා ලබන සතියෙ Exam එකට register වෙන්න ඕන මුද්දර ගාස්තු 2400කුත් එක්ක.