Driving licence එක ගන්න එකට ගියාම
Learners එකෙන් කිව්වා
Driving licence exam
එකට කලින් Medical එක ගන්න කියලා.
Medical එක ගන්න ඕනේ ගම්පහ රත්නාවලී එක ලග සියනෑ පාර ඉස්සරහා Medical Center එකෙන් හරි
නුගේගොඩ තියෙන Medical Center
එකෙන් හරි කියලා Learners එකෙන් කිව්වා.
මට ගම්පහට වඩා නුගේගොඩ
එක ලේසි.අනේ ඔයාලා කවුරුහරි දන්න
කෙනෙක් ඉන්නවා නම් මට
නුගේගොඩ Medical Center
එක තියෙන තෑන
කියන්න පුලුවන්ද..????
මම යන්න ඉන්නේ ලබන සතියේ 24 වගේ...
අනිත් අයටත් දකින්න BUMP එකක් දාලා යන්න..
Learners එකෙන් කිව්වා
Driving licence exam
එකට කලින් Medical එක ගන්න කියලා.
Medical එක ගන්න ඕනේ ගම්පහ රත්නාවලී එක ලග සියනෑ පාර ඉස්සරහා Medical Center එකෙන් හරි
නුගේගොඩ තියෙන Medical Center
එකෙන් හරි කියලා Learners එකෙන් කිව්වා.
මට ගම්පහට වඩා නුගේගොඩ
එක ලේසි.අනේ ඔයාලා කවුරුහරි දන්න
කෙනෙක් ඉන්නවා නම් මට
නුගේගොඩ Medical Center
එක තියෙන තෑන
කියන්න පුලුවන්ද..????
මම යන්න ඉන්නේ ලබන සතියේ 24 වගේ...
අනිත් අයටත් දකින්න BUMP එකක් දාලා යන්න..







