මචන්ලා මට O/L & A/L සහතික English වලට Translate කරගන්න ඔනා... ඒක කරගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ සහතික Foreign Minister එකෙන් Rubber Seal එකක් ගහල Certify කරගන්න ඔනේ....Please Help Me මචන්ලා......














Thanks machan![]()

u are welcome bro/ owa gena danna aya innwa bn me elakiri eke awulak wenne ne ikmanatnm uththara hambei![]()


















ඕන ටවුමක ඉන්නවා බන් sworn translator ල කියලා ජාතියක් උන් ගෙන් රුපියල් 300ක් 400ක් විතර දීල වැඩේ කර ගන්න පුළුවන්...
එහෙම කරගෙන එක කොලබ අරන් ගිහින් අර කොලබ කාර්ගිල්ස් ගොඩ නගිල්ලේ තියෙනවා
Ministry of External Affairs එකේ ශාකාවක් එකට අරන් ගියහම වැඩේ කරලා දෙනවා...
විභාග ප්‍රතිපල වලට යන්න ඕනි බත්තරමුල්ලේ තියෙන විභාග දෙපාර්ත මේන්තුවට (උදේ 8ට කලින් යන්න) ගිහාම ඒගොල්ලෝ කෙලින්ම කාර්ගිල්ස් එකේ තියෙන Ministry of External Affairs
එකට ඒවා යවනවා....
එතකොට උබට තියෙන්නේ විභාග සහතික ටික එතනට දීලා...අනිත් ඒවා sworn translator කෙනෙක්ට දීලා හරවාගෙන දවස් දෙකකින් කොලබ දුවන එක
උඩින්ද මූදෙන් ද අල්ලා දෙනවා පොලීසියට




Bottuwan thama yanna plan eka..ath dan be umba policiyata mawa allala deine 
Thank you very much brother..... mata ona O/L & A/L ewa witharai.. E kiyanne Baththaramullata kelinma giyama hari ne..Kalin time ekak book karaganna onada ban?
Bottuwan thama yanna plan eka..ath dan be umba policiyata mawa allala deine

නැහැ උදෙන්ම පලයන්....එතැන් සෙනග පෝලිමේ ඉන්නේ....
එතන සාමාන්‍ය සේවා....කියල එකකුත් තියෙනවා....එතනට ගියහම වැඩේ තේරෙයි...original ඒවා අරන් පලයන් ...නම් එහෙම වෙනස් නම් ඒවා හදාගෙන යන්න....නැත්තන් වැඩේ කෙරෙන් නේ නැහැ




විහිලුවටවත් මෙතන ඕව කියන්න එපා ඕයි...උඩින් වත් යන්න බැරි වෙයි.. දන්නවනේ පොරවල්






අඩේ කලින් උන්ට call එකක් දීපන්...බදාදා තම මගේ මතකේ හැටියට මම ගියේ....එහෙම දවසක් තියෙනවද දන්නේ නැහැ
