අනේ උදව් උදව් උදාආආව්

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
අයියලා මල්ලිලා අක්කලා නගිලා බප්පලා පුංචි අම්මලා ඔක්කොම උදව් කරහල්ලා ඈ අද බස් එකේ එනකොට සින්දුවක් ඇහුනා වචන 2යි මතක !@#$$%% ඉතුරුවා මතක නෑ බස් එකේ ඩ්‍රයිවරයා ආව විදියට වචන 2ක් හරි මතක තිබ්බ එකත් ලොකු දෙයක් ඒ වචන් දෙක මතක තියන් ගෙදර ආවම මතක් උනේ කොන්දට දුන්න පනහෙ ඉතුරු ගත්තෙ නෑ කියලා $%^^^%

හරි හරි සින්දුව මතක විදියට

(සිරවෙලා තනිවෙලා .... ) වගෙ වචන පේලියක් අලුත් සින්දුවක් වගේ ටිකක නැගලා යනවා දන්න එකෙක් ඉන්නවනම් කියහන් :P පිං



තෝ උලමා කියන විදිහටනම් ඔය Senaka Batagoda ගේ ananthayata yanawamai සින්ඩුව
ඒකෙ තියෙනව "සිරවෙලා නැවතිලා .. ඇතිනම් සීමාවක කියල
 

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඹහොම තමයි කොල්ලො බස්වල යද්දි හිරවෙලා පොඩිවෙලා තනිවෙලා තෙරපිලා කැරකිලා තමයි බහින්න වෙන්නෙ අන්තිමේදි
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    (සිරවෙලා තනිවෙලා .... ) ???

    හිරවෙලා නම් කොහොමද බන් තනිවෙන්නේ...

    ආ අර රබර් මෙව්ව එකක්වත් තනියම ඉන්න වෙලාවක හිරකරගෙන වත් ද?