අනේ කැස්බෝවෝ...

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
rep+

thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-large.gif


ගොඩාක් ස්තූතියි සහෝ...!!!
thankyou.gif
------------------------
thankyou.gif
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
එක ගැහැණු සතෙකු පිරිමි සතුන් කිහිප දෙනෙකු සමඟ එක්වී බිත්තර නිපදවන අතර පිරිමි සතෙකු එක ගැහැණු සතෙකු සමඟ පමණයි එක් කාලයකට එක් වන්නේ.
ඒක නිසා අඩු බිත්තර ප්‍රමාණයක් නිපදවන්නේ



mungeth me seen eka thiyenawa ne

ඕක කොහෙත් තියනවා බං...
:angry: :angry: :angry: :angry: :angry:

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැකලා හොයල බලලා ගත්ත දැනුම බං.
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif


    කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථනයක් තියෙනවා කොස්ගොඩ.
    පුළුවන්නම් පොඩ්ඩක් පලයන්.
    උන් ලොස් නැතුව ඕන තරම් වෙලා අරන් හොදට කියල දෙනවා බං.

    :yes: :yes: :yes: :yes: :yes:


    Ape Gam Wala Minissu Ehemai
    Eth Othanata Ena Ewun Anawashya Dewal Karanawa
    E Dewal Nethi Karanna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොකෝ...
    :frown: :frown: :frown: :frown: :frown:


    මොනවද බං අනවශය දේවල් කිව්වේ...
    :confused: :confused: :confused: :confused: :confused:
    අපේ සමහරු ගිහින් ඔතන පරිසරය විනාස කරනවා
    ටැංකි වලට එක එක දේවල් දානවා
    මුහුද වටේම කුණු දානවා
    කාලෙකට කලින් ඔහොම කරපු කට්ටියක් ගුටි කාලයි අවේ ගමේ මිනිස්සුන්ගෙන්
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අපේ සමහරු ගිහින් ඔතන පරිසරය විනාස කරනවා
    ටැංකි වලට එක එක දේවල් දානවා
    මුහුද වටේම කුණු දානවා
    කාලෙකට කලින් ඔහොම කරපු කට්ටියක් ගුටි කාලයි අවේ ගමේ මිනිස්සුන්ගෙන්

    ඒවානම වැරදි වැඩ තමා...
    මොකද මගේ දැනීමේ හැටියට කැස්බෑ සංරක්ෂණ ව්‍යාපාරයට රජයෙන් සහයක් නෑ...
    සුනාමිය වෙලාවෙත් ඔවුන්ට හැමදේම නැති උනා...
    අයෙත් මුල ඉඳලා ටික ටික තමා ඔය සංරක්ෂණ ව්‍යාපාරය දියුණු කරල ගන්නේ...
    ඒ හින්දා අපි ඔවුන්ගේ ක්‍රියාව ගොඩාක් අගය කරන්න ඕනේ...
    :yes: :yes: :yes: :yes: :yes: