හොද ත්‍රෙඩ් එකක්.....![]()
![]()
niyamaai!!!
Good post machan. ube kalin ekath beluwe den thama. enisa wenna ethi "You must spread some Reputation around before giving it to Fire Eye again." kiyanawa. Thanx mewage wedagath dewal danawata....
එක ගැහැණු සතෙකු පිරිමි සතුන් කිහිප දෙනෙකු සමඟ එක්වී බිත්තර නිපදවන අතර පිරිමි සතෙකු එක ගැහැණු සතෙකු සමඟ පමණයි එක් කාලයකට එක් වන්නේ.
ඒක නිසා අඩු බිත්තර ප්‍රමාණයක් නිපදවන්නේ
mungeth me seen eka thiyenawa ne

දැකලා හොයල බලලා ගත්ත දැනුම බං.
![]()
![]()
![]()
![]()
![]()
කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථනයක් තියෙනවා කොස්ගොඩ.
පුළුවන්නම් පොඩ්ඩක් පලයන්.
උන් ලොස් නැතුව ඕන තරම් වෙලා අරන් හොදට කියල දෙනවා බං.
![]()
![]()
![]()
![]()
Ape Gam Wala Minissu Ehemai
Eth Othanata Ena Ewun Anawashya Dewal Karanawa
E Dewal Nethi Karanna

මොකෝ...
![]()
![]()
![]()
![]()
අපේ සමහරු ගිහින් ඔතන පරිසරය විනාස කරනවාමොනවද බං අනවශය දේවල් කිව්වේ...
![]()
![]()
![]()
![]()
අපේ සමහරු ගිහින් ඔතන පරිසරය විනාස කරනවා
ටැංකි වලට එක එක දේවල් දානවා
මුහුද වටේම කුණු දානවා
කාලෙකට කලින් ඔහොම කරපු කට්ටියක් ගුටි කාලයි අවේ ගමේ මිනිස්සුන්ගෙන්
