අනේ කියාපල්ලකෝ............. plzzzz

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    අනේ කියාපල්ලකෝ............. plzzzz

    මචංස්ලා, මං ආසයි වෙබ්සයිට් 1ක් හදන්න.
    :rolleyes:
    but මට හිතාගන්න බෑ මොකක් ගැන කොරන්නද කියලා
    :confused:
    web application වත් forums වත් නෙමෙයි
    normal site 1ක්

    වැඩේ ඉගෙන ගන්නත් එක්ක

    නිකන් ඉන්න එකේ පොඩි change 1කටත් එක්ක
    අදහසක් දෙකක් දීපල්ලකෝ​
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Usa canada wage un click karan ads walata gewana ganath wadi.danata blog ekak adagena yanawa
    Math hadanna inne habai pita rata un target karala mokada ape rate unta hadala wadak na un danne fb page thamai
    bump
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෝමල් වෙබ් එකක් ?මොන වගෙ දෙයක් කරන්නද:confused:
    බ්ලොග් එකක් කලොත් මොකද වර්ඩ් ප්‍රෙස්,බ්ලොගර් වගෙ:rolleyes:
    ජයවේවා
    11.gif
     

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    නෝමල් වෙබ් එකක් ?මොන වගෙ දෙයක් කරන්නද:confused:
    බ්ලොග් එකක් කලොත් මොකද වර්ඩ් ප්‍රෙස්,බ්ලොගර් වගෙ:rolleyes:
    ජයවේවා
    11.gif

    එහෙම නෙමෙයි මචංස්ලා, මට නිකන් ඔය css ටිකක් ප්‍රැක්ටිකලි දාගෙන කරන්නයි ඔනි. 1න් හම්බ කරන්න ඕනි නෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කානු කපලා සුද්ද කරන හැටි ගැන සයිට් එකක් කරන්න