අනේ කියාපල්ලකෝ............. plzzzz

but මට හිතාගන්න බෑ මොකක් ගැන කොරන්නද කියලා

web application වත් forums වත් නෙමෙයි
normal site 1ක්
වැඩේ ඉගෙන ගන්නත් එක්ක
නිකන් ඉන්න එකේ පොඩි change 1කටත් එක්ක
අදහසක් දෙකක් දීපල්ලකෝ
මචංස්ලා, මං ආසයි වෙබ්සයිට් 1ක් හදන්න.

but මට හිතාගන්න බෑ මොකක් ගැන කොරන්නද කියලා

web application වත් forums වත් නෙමෙයි
normal site 1ක්
වැඩේ ඉගෙන ගන්නත් එක්ක
නිකන් ඉන්න එකේ පොඩි change 1කටත් එක්ක
අදහසක් දෙකක් දීපල්ලකෝ


