" අනේ පව් නවීන් .. මට එයා ගැන දුකත් හිතෙනවා ."
අනේ පව් නවීන් මම එයාටත් ටිකක් ඔබන්න දෙන්නද කියලා අහයි ටික දවසකින්


, ඕක තමයි මූට අහන්න වෙන්නෙ ... 
කෙල්ලො කියන්නෙ කව්ද කියල මූ මේ කෙල්ලගෙන්ම ඉගෙන ගනී ... ඔන්න බලපන්, ඔය කෙල්ල අනිවා ඕකත් එක්ක කොහේ හරි මූට හොරෙන් යයි ... හිත රිදෙන්න කියනව නෙමෙයි , උඹ ඇක්ෂන් එකක් ගත්තෙ නැත්තන් .. අනිවා පිට ... ඔය කෙල්ලන්ගෙ අනුකම්පාවල් භූමි කම්පාවල් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ ... 
උඹ ටිකක් සත්‍ය ප්‍රේම භ්රුංග රාජයෙක් වගේ පේන්නෙ ... කෙල්ල සෙක්ස් වලට වගේ දේවල් වලට කැමතිද, අවශ්‍යද කියල දැනගනින් (පොල්ලෙලි ගහන්න නෙමෙයි, අඩුම ගානෙ කිස් එකක් වත්) ... ඔය වගේ ඒව දැනට ඉන්න කොල්ලගෙන් ලැබෙන්නෙ නැති උනාම පිට යන කෙල්ලො අනන්තයි අප්‍රමානයි ... 
... ඇයි ඉතින් කෙල්ලෙක් කියන්නෙත් හැගීම් දැනීම් තියෙන මනුෂ්‍යයෙක් නෙ ... 

තව ලව් සීන් එකක්ද?
කට්ටිය කියන කතාව ඇත්ත...අනුකම්පාව තමි පස්සේ දවසක බුමිකම්පව වෙන්නේ. පොඩ්ඩක් මොලෙන් game එක ගහපන් මචං . කෙල්ලෝ කියන්නේ පට්ට ඉක්මනට වෙනස් වෙන ජාතියක්. උබේ පොඩි වරදක් උනත් ඇති උන්ට. උබෙන් මොකක් හරි වරදක් උනොත් එය හිතනවා අනේ අර කොල්ල මම මෙච්චර එයාව ගණන් ගන්නේ නැති උනාට මගේ පස්සෙන් එනවා නේ..අරකද මේකද කියල. අන්න එතකොට තමඊ උබට ටොක්ක අනෙන්නේ.
ආදරේ කියන වචන ටෙරුමවත් දන්නේ නැති වේ*ගේ දුවලා තමඊ අද ගොඩක් ඉන්නේ.


අපෝ උඹ මූ කියලා තියෙන්නෙ කොල්ලට කියලා ඊටපස්සෙ කොල්ලගෙ ගෙදරට ගිහින් කියන්න කියල.බැහැ මචං ගෙදරට නම් කියන්න .
අපි දෙන්නගේ සම්බන්දය අපේ ගෙදරින්වත් දන්නේ නෑ .
මට කොල්ලව හමු වෙන්න යන්නත් පුළුවන් .
ඒත් ඊට වඩා හොද විසදුමක් නැද්ද ?
නැහැ .
එහෙම අවුලක් නැහැ මචං .
කෙල්ල ok .
කෙල්ල ෂුවර් .
කෙල්ල කීයටවත් ඕකනම් කරන්නෙ නැහැ. හෙ හෙගෙදරට ආරන්චි වෙන්නෙ නැති වෙන්නත් ඕනෙ නිසා කෙලින්ම ඌට කතා කරන්න බෑ නේ. මම නම් ඔය වගේ සීන් ගොඩක් කෙලින්ම කතා කරලා ගොඩදාගෙන තියෙනවා
.
උඹට කරන්න තියෙන හොදම දේ තමයි කෙල්ල මාර්ගෙනම් ඌව කපන එක. ඒ කියන්නේ කෙල්ලට හුරතල් වෙන්නෙ නැතුව ඌට කෙලිනම් අකමැති බව පෙන්නන්න කියපන්. ඔය බුරුල හින්ද තමයි ඌ තවත් ෆොම් වෙන්නේ. කෙලින් ම මූනවත් නොබල ඕනෙ නම් බනින්නත් කියපන්. කෙල්ලෙක්ට චන්ඩි පාර්ට් දාන්න එන්නේ නෑ බන් ඌ පිරිමියෙක් නම්. ඕක තම්යි එකෙන්ම උත්තරෙ.

hodama dee gewal walata kiyala engage wena eka.. no kathaa no sinaa.. serma nirawul.. naththan kella ubata nathi wei.. ara kolla kuddek nisa no other options.. kuddo kohoma hari daganna balanawa atharinne naa.. eka nisa gewal walata kiyapan.. ubala adarei na kohomath badinawa nan mokadda ochchara bara baree...

මට පෙන්නේ කෙල්ල ඌව ටිකක් හරි care කරනවා වගේ. එහෙම බැහැ
දැනට උබගේ මට්ටමෙන් ඕකට කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි.
මුලින්ම කෙල්ලට කියපන් අරුව කිසිසේත්ම කෙයාර් කරන්න එපා කියල. ඌ ඉන්න කොට බිම බලාගෙන යන්න කියපන්, කතා කරන්න එපා කියපන්.
පොතේ හැටියට උ කෙල්ලගේ පස්සෙන් එන එක අඩු වෙන්න ඔනේ. එහෙම නැතුව කෙල්ලට උ තර්ජනය කරලොත් උබට ඌ එක්ක කතා කරන්න වෙනවා කරන්න දෙයක් නෑ. උ එක්ක ඇර ගන්න නෙමේ. ඌව ප්‍රයිවට් ගෙන්න ගෙන කතා කරපන්
. එහෙමත් බැරි උනොත් ආයේ ත්‍රෙඩ් එකක් දාපන්කො

මූ ඔය කිව්වට සමහරවිට අර කොල්ලා නිකන් බොරුවට කුඩ්ඩා කියල ලේබල් වැදිච්ච එකෙක්ද දන්නෙ නැහැ.hodama dee gewal walata kiyala engage wena eka.. no kathaa no sinaa.. serma nirawul.. naththan kella ubata nathi wei.. ara kolla kuddek nisa no other options.. kuddo kohoma hari daganna balanawa atharinne naa.. eka nisa gewal walata kiyapan.. ubala adarei na kohomath badinawa nan mokadda ochchara bara baree...

එහෙම උනුත් ඉන්නව අනන්තව අප්‍රමානව ඉන්නව. 
හෆොයිඒකනේ , ඔච්චරම දෙන්නට දෙන්න ඕනෙ නම්, ශේප් එකේ ගෙවල් වලටත් කියල, ලොකුවට නැතුව දෙතුන් දෙනෙකුට කියල, එන්ගේජ් උනානම් ඉවරයි නෙ ...![]()


