මට පෙන්නේ කෙල්ල ඌව ටිකක් හරි care කරනවා වගේ. එහෙම බැහැ
දැනට උබගේ මට්ටමෙන් ඕකට කරන්න තියෙන්නේ ක්රම දෙකයි.
මුලින්ම කෙල්ලට කියපන් අරුව කිසිසේත්ම කෙයාර් කරන්න එපා කියල. ඌ ඉන්න කොට බිම බලාගෙන යන්න කියපන්, කතා කරන්න එපා කියපන්.
පොතේ හැටියට උ කෙල්ලගේ පස්සෙන් එන එක අඩු වෙන්න ඔනේ. එහෙම නැතුව කෙල්ලට උ තර්ජනය කරලොත් උබට ඌ එක්ක කතා කරන්න වෙනවා කරන්න දෙයක් නෑ. උ එක්ක ඇර ගන්න නෙමේ
. ඌව ප්රයිවට් ගෙන්න ගෙන කතා කරපන්
. එහෙමත් බැරි උනොත් ආයේ ත්රෙඩ් එකක් දාපන්කො

දවසක මූටම ඕක කියාගන්න වෙනවා