ඔව්..ඔව්.. උබ කියන්නේ මම ගැන තමයි , ජොබ් කරන්න ඕනේයෑ බං අපිට තියෙන වත්කම්
වල හැටියට.. ගිර්ල් ට කියපන් මම බස් එකේදී ඇවිත් අන්තිම පාරට කතා කරලා යන්නම් කියලා
හෙ හේ ..
එහෙනම් උබ නෙමේ ..

මොකද ඌට ඔය කියන වත්කම් නැහැ .

ඔව්..ඔව්.. උබ කියන්නේ මම ගැන තමයි , ජොබ් කරන්න ඕනේයෑ බං අපිට තියෙන වත්කම්
වල හැටියට.. ගිර්ල් ට කියපන් මම බස් එකේදී ඇවිත් අන්තිම පාරට කතා කරලා යන්නම් කියලා

හෙ හේ ..
එහෙනම් උබ නෙමේ ..
මොකද ඌට ඔය කියන වත්කම් නැහැ .![]()
1)අපේ පොරක් කිව්වා වගේ,මුලින්ම කෙල්ලට අලුත් සිම් එකක් අරන් දීපන්.උබේ නමට නෙමෙයි, කෙලින්ම කෙල්ලගේ නමට ගත්තොත් ලෙඩක් නෑ.කෙල්ලගේ ගෙදරටත් අලුත් අම්බර් එක ගැන කිව්වට අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ.අරූ කතා කරලා කරදර කරන නිසා ගත්තෙ කිව්වා නම් කෙල්ලගේ ගෙදරින් අවුලක් නැති වෙයි.උබට මේක කරන්න කෙල්ල ඉඩ දුන්නොත් ඊලග පියවරට යමු.
2)සිම් එකේ වැඩේට කැමති උනා කියන්නේ කෙල්ල ෂුවර් කරන්න පුලුවන්.උබ එක්ක මිසක් අරුත් එක්ක කතා කරන්න අකමැතියි කියන එක ඒකෙන් ඔප්පු වෙනවා.දැන් ඉතින් කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ, මේ සම්බන්දේ ගැන කෙලින්ම කෙල්ලගේ ගෙදරට කියපන්.උබේ ආදායම් තත්ත්වේ, කෙල්ලව මලක් වගේ බලා ගන්නවා වගේ ඒ මිනිස්සු කැමති වෙන දේවල් කියපන්.
3)ඊට පස්සේ ඒ දෙමව්පියො අහයි, උබලගේ දෙමව්පියෝ මේකට කැමති වෙයිද කියලා.කියපන් මම කැමති කර ගන්නම් කියලා.ඉතින් තුන් වෙනි පියවර තමයි බොලාගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න එක.කෙල්ල හොද ගති ගුණ, දෙමව්පියන්ගේ හොද කම වගේ පොසිටිව් පැත්ත කියපන්.මේ තියෙන ප්රශ්න ගැන දැන්ම කියන්න ඕනා නැහැ.එහෙම උනොත් වැඩේ වර්චස්.
4)දැන් ඉතින් උබ හැම තිස්සෙම ඒකි ගැන කල්පනාවෙන් හිටපන්.නිතරම කෝල් කරලා,හොයලා බලපන්.ඒකිගේ පස්සෙන් අරූ එනවා වගේ බැරෑරුම් අවස්තාවකදි, උබට කෝල් කරන්න කියපන්.හැබැයි පුතෝ ඒ එන කෝල්වලට නම් ආන්සර් නොකර ඉන්න එපා, මොන වැඩේ තිබුනත්.මොකද ඒ එන කොල් එකිගෙයි උබෙයි, දෙන්නගෙම ජීවිතේ පිලිබඳ තීරණය කරන කෝල් නිසා.
මේ ටික කරලා බලපන්කෝ.අනිත් උන්ගේ අදහසුත් බලලා මේ ටික කිව්වේ.සුබ පැතුම් මචන්.උබට වරදින එකක් නැහැ.අනික මේ වැඩවල ප්රගතිය ගැන කියලා හෝ, ගැටලුවක් ආවොත් අලුත් ත්රෙඩ් එකක් දලා අහන්නත් අමතක කරන්න එපා.![]()
![]()

මචං මේකයි...මටත් ඔවගේම සිද්දියක් උනා...එකට මම ගේමත් දුන්න... උ සිද්දියෙන් අයින් උනා...කෙල්ල අව්ලක් තිබෙත් නෑ ...එත් බං එක දවසක් අයිත් අරු msg දානවා කිව්වා...පස්සේ මම අයිත් හොයල බැලුව බං....අව්ලක් පෙන්න තිබේ නෑ...එත් බං දවස් දෙකයි ගියේ කෙල්ල මත් එක්ක case දාගන්න ගත්ත....මම පස්සේ දන්නේ බං ඒ දවස් දෙකට මෙකි අරු එක්ක set වෙලා...උබට ජොබ් නෙමේ මොන රෙද්ද බං ගෑනු විස්වාස කරන්න එපා බං...මම කිවේ ඕනවට වඩා එපා කියල...උබ හැම මොහොතේම හෙවිල්ලෙන් ඉදපන්...උබට හිතෙන දේවල් ගොඩක් ඒවා උබේ වාසියට උබෙම හිතෙන් මැවෙන දේවල්....අන්ද වෙන්න එපා පුතෝ...උබ කෙල්ලව එකාගෙන් පුළුවන් තරන් ඇත් කරපං..නැත්තන් බඩුම තමා...මගේ එකත් ඕවගේ තමා හිටියේ...උබේ කෙල්ල වෙනස් වෙන්න පුළුවන් එත් ගොඩක් කෙල්ලෝ එක වගේ බං...උන්ට සබැ ජිවිතේ ගැන අවබොදේ අඩුයි මචං....පොඩි අනුකම්පාව තමා බුමිකම්පව වෙන්නේ....කරන දේ මොකක් උනත් කෙල්ල එක දැනගන්න එක හොදද නැද්ද කියල හිතල ඉක්මනට කරපන් මොකක් හරි...උබ එක එකා කියන ඒවා එක පාර විස්වාස කරන්න යන්නත් එපා...අරුට දෙකක් අනින එක හොදයි හැබැයි කෙල්ලට දැනගන්න තියන්න එපා...කෙල්ල ඉස්සරහ සුජාත පුත්රයා වියන්...

1)අපේ පොරක් කිව්වා වගේ,මුලින්ම කෙල්ලට අලුත් සිම් එකක් අරන් දීපන්.උබේ නමට නෙමෙයි, කෙලින්ම කෙල්ලගේ නමට ගත්තොත් ලෙඩක් නෑ.කෙල්ලගේ ගෙදරටත් අලුත් අම්බර් එක ගැන කිව්වට අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ.අරූ කතා කරලා කරදර කරන නිසා ගත්තෙ කිව්වා නම් කෙල්ලගේ ගෙදරින් අවුලක් නැති වෙයි.උබට මේක කරන්න කෙල්ල ඉඩ දුන්නොත් ඊලග පියවරට යමු.
2)සිම් එකේ වැඩේට කැමති උනා කියන්නේ කෙල්ල ෂුවර් කරන්න පුලුවන්.උබ එක්ක මිසක් අරුත් එක්ක කතා කරන්න අකමැතියි කියන එක ඒකෙන් ඔප්පු වෙනවා.දැන් ඉතින් කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ, මේ සම්බන්දේ ගැන කෙලින්ම කෙල්ලගේ ගෙදරට කියපන්.උබේ ආදායම් තත්ත්වේ, කෙල්ලව මලක් වගේ බලා ගන්නවා වගේ ඒ මිනිස්සු කැමති වෙන දේවල් කියපන්.
3)ඊට පස්සේ ඒ දෙමව්පියො අහයි, උබලගේ දෙමව්පියෝ මේකට කැමති වෙයිද කියලා.කියපන් මම කැමති කර ගන්නම් කියලා.ඉතින් තුන් වෙනි පියවර තමයි බොලාගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න එක.කෙල්ල හොද ගති ගුණ, දෙමව්පියන්ගේ හොද කම වගේ පොසිටිව් පැත්ත කියපන්.මේ තියෙන ප්රශ්න ගැන දැන්ම කියන්න ඕනා නැහැ.එහෙම උනොත් වැඩේ වර්චස්.
4)දැන් ඉතින් උබ හැම තිස්සෙම ඒකි ගැන කල්පනාවෙන් හිටපන්.නිතරම කෝල් කරලා,හොයලා බලපන්.ඒකිගේ පස්සෙන් අරූ එනවා වගේ බැරෑරුම් අවස්තාවකදි, උබට කෝල් කරන්න කියපන්.හැබැයි පුතෝ ඒ එන කෝල්වලට නම් ආන්සර් නොකර ඉන්න එපා, මොන වැඩේ තිබුනත්.මොකද ඒ එන කොල් එකිගෙයි උබෙයි, දෙන්නගෙම ජීවිතේ පිලිබඳ තීරණය කරන කෝල් නිසා.
මේ ටික කරලා බලපන්කෝ.අනිත් උන්ගේ අදහසුත් බලලා මේ ටික කිව්වේ.සුබ පැතුම් මචන්.උබට වරදින එකක් නැහැ.අනික මේ වැඩවල ප්රගතිය ගැන කියලා හෝ, ගැටලුවක් ආවොත් අලුත් ත්රෙඩ් එකක් දලා අහන්නත් අමතක කරන්න එපා.![]()
![]()

1)අපේ පොරක් කිව්වා වගේ,මුලින්ම කෙල්ලට අලුත් සිම් එකක් අරන් දීපන්.උබේ නමට නෙමෙයි, කෙලින්ම කෙල්ලගේ නමට ගත්තොත් ලෙඩක් නෑ.කෙල්ලගේ ගෙදරටත් අලුත් අම්බර් එක ගැන කිව්වට අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ.අරූ කතා කරලා කරදර කරන නිසා ගත්තෙ කිව්වා නම් කෙල්ලගේ ගෙදරින් අවුලක් නැති වෙයි.උබට මේක කරන්න කෙල්ල ඉඩ දුන්නොත් ඊලග පියවරට යමු.
2)සිම් එකේ වැඩේට කැමති උනා කියන්නේ කෙල්ල ෂුවර් කරන්න පුලුවන්.උබ එක්ක මිසක් අරුත් එක්ක කතා කරන්න අකමැතියි කියන එක ඒකෙන් ඔප්පු වෙනවා.දැන් ඉතින් කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ, මේ සම්බන්දේ ගැන කෙලින්ම කෙල්ලගේ ගෙදරට කියපන්.උබේ ආදායම් තත්ත්වේ, කෙල්ලව මලක් වගේ බලා ගන්නවා වගේ ඒ මිනිස්සු කැමති වෙන දේවල් කියපන්.
3)ඊට පස්සේ ඒ දෙමව්පියො අහයි, උබලගේ දෙමව්පියෝ මේකට කැමති වෙයිද කියලා.කියපන් මම කැමති කර ගන්නම් කියලා.ඉතින් තුන් වෙනි පියවර තමයි බොලාගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න එක.කෙල්ල හොද ගති ගුණ, දෙමව්පියන්ගේ හොද කම වගේ පොසිටිව් පැත්ත කියපන්.මේ තියෙන ප්රශ්න ගැන දැන්ම කියන්න ඕනා නැහැ.එහෙම උනොත් වැඩේ වර්චස්.
4)දැන් ඉතින් උබ හැම තිස්සෙම ඒකි ගැන කල්පනාවෙන් හිටපන්.නිතරම කෝල් කරලා,හොයලා බලපන්.ඒකිගේ පස්සෙන් අරූ එනවා වගේ බැරෑරුම් අවස්තාවකදි, උබට කෝල් කරන්න කියපන්.හැබැයි පුතෝ ඒ එන කෝල්වලට නම් ආන්සර් නොකර ඉන්න එපා, මොන වැඩේ තිබුනත්.මොකද ඒ එන කොල් එකිගෙයි උබෙයි, දෙන්නගෙම ජීවිතේ පිලිබඳ තීරණය කරන කෝල් නිසා.
මේ ටික කරලා බලපන්කෝ.අනිත් උන්ගේ අදහසුත් බලලා මේ ටික කිව්වේ.සුබ පැතුම් මචන්.උබට වරදින එකක් නැහැ.අනික මේ වැඩවල ප්රගතිය ගැන කියලා හෝ, ගැටලුවක් ආවොත් අලුත් ත්රෙඩ් එකක් දලා අහන්නත් අමතක කරන්න එපා.![]()
![]()

You are fucking sick manමම ඒ කෙල්ලව අත ඇරියා මචං![]()
මම ඒ කෙල්ලව අත ඇරියා මචං![]()