අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    :rofl::rofl::P:P මචන්, උඹට එළකිරිය ගැලපෙන්නේ නෑ...... :no::no: මෙන්න මෙතන තියෙනවා බේබි ෆෝරම් වගයක්.......

    Code:
    http://www.babybabble.com/

    Code:
    http://www.babiesonline.com/forums/

    මෙන්න මේ එකකවත් රෙජිස්ටර් වෙයන්.........!! :yes::yes::rofl::P

    saho kata unath deyak kiyala dena widihak kiyana widihak tiyenawa kiyala amataka karanna epa puluwannam meka kiyawanna

    HTML:
    http://voices.yahoo.com/tips-meddling-giving-advice-others-4092185.html?cat=7

    sahota meken ganna deyak thiyei mehema banala hith ridawala sathutu wena eka thawakalika sathutak ganna eka honda na neda:(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ කරපු දේවල් ඔක්කොම හිත හොදින් නේ කරලා තියෙන්නේ. අව්ලක් නැ. ඉස්සරහට හොද ත්‍රෙඩ් ටිකක් උගේ බලාපොරොත්තු වෙනවා අපි.

    කව්රු මොනවා කිව්වත් උබ කරන්න ඕන දේ උබ කරපන්. කට්ටිය සලකනවද නැද්ද කියල එතකොට උබට බලාගන්න පුළුවන්.

    උබ මෙතන වැඩක් කරන්න අලුතින් ත්‍රෙඩ් එකක් දන්නා ඕනෙම නැ. දාපු ත්‍රෙඩ් ඒකක අදහස් බෙදගත්තත් ඇති බන්
     
    ekane saho :)
    mata mehema banala thred poster kenek karanna oni nane mawa mama mage paduwe saholath ekka inna dunnanam iwaraine:yes::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    saho kata unath deyak kiyala dena widihak kiyana widihak tiyenawa kiyala amataka karanna epa puluwannam meka kiyawanna

    HTML:
    http://voices.yahoo.com/tips-meddling-giving-advice-others-4092185.html?cat=7
    sahota meken ganna deyak thiyei mehema banala hith ridawala sathutu wena eka thawakalika sathutak ganna eka honda na neda:(

    hari hari machan dan oka nawaththahanko :D umba honda deyak karahanko issarahata :D
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    බොහොම හොදයි මලයා, උඹ අපේ එකෙක් හින්දා කියන්නේ යුරාජ් ගේ කතාවෙත් ගත යුත්තක් තියෙනවා බන්, මේකේ මිනිස්සු අදුරගන්නේ ත්‍රේඩ් වලින් , නැතිනම් හොද පෝස්ට් වලින්, උඹත් පටන් ගනින් අද ඉදන්ම ඕනේ සප් එකක් මගෙන් .....උඹටම කියලා නමක් හදාගනින්, දැන බලපන් කවි නම් සංකල්ප, දත් ගැලවෙන කෑම නම් කිඹුලා, බස් නම් යුරාජ්, බයික් නම් රත්තරන්, කෑලි නම් ගමයා සහ තව සෑහේන දෙනෙක්,මාලු නම් මහේශ්, හෙළ වෙදකම් නම් වතිල, තව ඔනේ තරම අය ඒ ඒ සීන් වලට මන් හිතන්නේ අනික් අය පහලින් දායී.. ඒ ගැන:D:D

    ඉතින් උඹට මගේන් උණුසුම් සුභ පැතුම්..
    :yes::yes::yes::yes:

    band-logo-animation.gif
     
    • Like
    Reactions: tharinda76

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:

    අනිවා මචෝ... මේ වගේ දේවල් අද රටට නැති අඩුව ගොඩක් දැනෙනවා. මේ cartoon වලින් කියන දේවල් කොච්චර වටිනවද. පුචි උන්ගේ ලපටි හිත් වල ආකල්ප වර්ධනය කරන්න පුළුවන් දේවල් අද නෑ. වාණිජ ලෝකයේ පටු පරමාර්ථ නිසා පුංචි මනසත් අද විනාස කරනවා.

    :yes: :yes: ඒ දවස් වල පොඩි උන්ට තිබ්බ ලමා ලෝකේ දැන් කාලේ හැදෙන පොඩි උන්ට නෑ බං.......!! :(:(

    දැන් කාලේ උන් එලකිරියට ආව ගමන් කරන්නේ ජංගි සහිත ත්‍රෙඩ් ටිකක් දාලා, මෙතන උන්ගෙන් රෙප් එකතු කරන එක තමා.... ඒ අතින් මේ Kosala_Wickramasinghe හොදයි.......!! :) :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Mei nikan indapan ... dan oka nawaththapan :angry: umbath dala thiyena anthima threads melo rahak nathi ewa :angry: pawne ban :baffled: uta umba eka kiwwa echcharai dura diga geniyanna epa machan mewa :yes::eek::baffled: ae manussaya monawa hari karai :)

    :baffled::dull: ඉහලින් එන නියෝග මත මට කට වහගෙන ඉන්න වෙයි වගේ..... :rofl::P

    මම මූට වැරෑද්දක් කිව්වේ නෑ බං...... :no::no: හැදෙන්න යමක් කිව්වේ...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොහොම හොදයි මලයා, උඹ අපේ එකෙක් හින්දා කියන්නේ යුරාජ් ගේ කතාවෙත් ගත යුත්තක් තියෙනවා බන්, මේකේ මිනිස්සු අදුරගන්නේ ත්‍රේඩ් වලින් , නැතිනම් හොද පෝස්ට් වලින්, උඹත් පටන් ගනින් අද ඉදන්ම ඕනේ සප් එකක් මගෙන් .....උඹටම කියලා නමක් හදාගනින්, දැන බලපන් කවි නම් සංකල්ප, දත් ගැලවෙන කෑම නම් කිඹුලා, බස් නම් යුරාජ්, බයික් නම් රත්තරන්, කෑලි නම් ගමයා සහ තව සෑහේන දෙනෙක්,මාලු නම් මහේශ්, හෙළ වෙදකම් නම් වතිල, තව ඔනේ තරම අය ඒ ඒ සීන් වලට මන් හිතන්නේ අනික් අය පහලින් දායී.. ඒ ගැන:D:D

    :yes::yes::yes::yes:

    5252198767_fainted_xlarge.jpeg
     
    • Like
    Reactions: coolparkinglot

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :rofl::rofl::P:P මචන්, උඹට එළකිරිය ගැලපෙන්නේ නෑ...... :no::no: මෙන්න මෙතන තියෙනවා බේබි ෆෝරම් වගයක්.......

    Code:
    http://www.babybabble.com/

    Code:
    http://www.babiesonline.com/forums/

    මෙන්න මේ එකකවත් රෙජිස්ටර් වෙයන්.........!! :yes::yes::rofl::P

    :no::no::no:

    මූට මෙහෙම කරන්න එපා මචෝ.. කතාවෙන්ම තේරෙනවා මු තැලිලා පොඩිවෙලා හැදිච්ච එකෙක් නෙමේ. තවත් හිත රිද්දන්න එපා, ඕක අතඇරලා දාපන්. කියන දෙයක් හිත රිද්දන්නේ නැතිව තේරුම් කරලා දුන්නනම් තමයි හොද. උගේ මානසිකත්වය ගැනත් හිතපන්.

    :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    saho kata unath deyak kiyala dena widihak kiyana widihak tiyenawa kiyala amataka karanna epa puluwannam meka kiyawanna

    HTML:
    http://voices.yahoo.com/tips-meddling-giving-advice-others-4092185.html?cat=7

    sahota meken ganna deyak thiyei mehema banala hith ridawala sathutu wena eka thawakalika sathutak ganna eka honda na neda:(

    :shocked::shocked: අනේ බං මට උඹව නලවන්න බෑ....... :no: මම උඹට හැදෙන්න යමක් කිව්වා විතරයි..... ඒක උඹ තේරුම් ගන්න විදිහ, උඹට මම බනිනවා කියලා නම්, මට කරන්න දෙයක් නෑ......!! :no::no:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    :baffled::dull: ඉහලින් එන නියෝග මත මට කට වහගෙන ඉන්න වෙයි වගේ..... :rofl::P

    මම මූට වැරෑද්දක් කිව්වේ නෑ බං...... :no::no: හැදෙන්න යමක් කිව්වේ...... :yes:

    eunata kiwwa hati harima anthima narakai godak naraka widihata kiwwe ewagema kisima hangimakne :yes::(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ekane saho :)
    mata mehema banala thred poster kenek karanna oni nane mawa mama mage paduwe saholath ekka inna dunnanam iwaraine:yes::love:

    උබට කාටවත් කියන්න බැ කරන්න ඕනේ මොනවද කියල EK එක ඇතුලේ. එළකිරි එකේ තියෙන නීති වලට අනුකුලව උබ වැඩ කරගෙන යනවනම් එච්චරයි මචන්.

    මෙතන කව්රුවත් දෙවිවරු නෙමේ මචන්. අපිත් EK එකේ සෙට් වෙන්නේ අපි ලග තියෙන දෙයක් කට්ටියත් එක්ක බෙදා හදාගෙන පොඩි ෆන් එකක් ගන්න. පුටුවටම හිරවෙලා ජොබ් කරන අපි පොඩි ෆන් එකක් ගන්නේ EK සෙට් වෙලා තමා

    මේකේ ඕනෙම කෙනෙක්ට තමන් කැමති විදියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් / හෙළා දකින්න පුළුවන්.

    උබ කරගෙන අපු විදිය උබට අව්ලක් නැත්නම් දිගටම කරගෙන පලයන්.
    ජය වේවා

    මොකද මම දන්නා විදියට උබ කාටවත් කරදරයක් වෙලත් නැ. උබගෙන් වැරදි දෙයක් වෙලත් නැ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :no::no::no:

    මූට මෙහෙම කරන්න එපා මචෝ.. කතාවෙන්ම තේරෙනවා මු තැලිලා පොඩිවෙලා හැදිච්ච එකෙක් නෙමේ. තවත් හිත රිද්දන්න එපා, ඕක අතඇරලා දාපන්. කියන දෙයක් හිත රිද්දන්නේ නැතිව තේරුම් කරලා දුන්නනම් තමයි හොද. උගේ මානසිකත්වය ගැනත් හිතපන්.

    :angry::angry::angry:

    11.gif
    11.gif
    11.gif
    11.gif

    කිව්වා බං ඌට..... ඌ මේ නිකන් බොරුවට අඩනවා.... අනේ මන්දා.... අපරාදේ මම උපදෙස් දෙන්න ගියේ..... මම ඉල්ලන් *කේ මාමයිට් ගා ගත්ත බවක් තමා දැන් තේරෙන්නේ.......!! :(:(