අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Captain ජැක් ස්පැරෝ;12728634 said:
    අනිවා මචන්......
    මේවා තරහට කියන ඒවා කියලා හිතන්න එපා.........
    තවත් එළකිරියට වැදගත් සාමාජිකයෙක් බිහි කරන්න urajdrlk උඹට ලොකු උපදේශයක් දීලා තියෙන්නේ....... :yes: :yes: :yes:


    habai oya upades deepu kenath kukuluwa wage :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: ඔව ඒක තේරෙනවා ඒත් ඔහොම මට බනිනකොට දරාගන්න බෑ:( මම එලකිරියට ආවේ යාළුවො හොයන්. මම ත්‍රෙඩ් දාන්න දක්ෂ නෑ :(

    Malli kanagatu wenna epa baa kiyala inne nathuwa mona hari karanna balanna community ekata :D apith samahara welawata meke kale kanawa wedak nathi unama :yes: good luck bro !! :D

    ara pirith wala theruma hambunada ape dath kimbula gen ? :D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    පව් එයාගේ හිත හොදටම රිදිලා තියෙන්නේ..:(මොනවා හරි කියන්න තියනවා නම් කියන්න ක්‍රමයක් තියනවනේ මචං......ඔක්කොමලගේ ඉස්සහරහා කියන එක හොද නෑ නේ....:yes::yes::yes:පීම් එකක් කරන්න තිබ්බා...

    එයා කාගේන් වත් රෙප් ඉල්ලලා නෑ නේ....අනිත් කට්ටියගේ ටොපික්ස් වලට ගිහිල්ලා කොම්මෙන්ට් කරනවා....හොද ටොපික්ක් බම්ප් කරනවා...එයාගේ කිසි වැරද්දක් නෑ...:yes::yes::yes:
    :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    urajdrlk

    CrabAnimated1.gif
     
    • Like
    Reactions: urajdrlk

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :frown::frown: බෑයි කියලා බෑයි කියලා බෑ........ :no::no: පොඩ්ඩක් අඩු තරමේ අර දොස්තර හොද හිත කාටූන් ටිකවත් බලපන්......


    :yes::yes::yes:


    අනිවා මචෝ... මේ වගේ දේවල් අද රටට නැති අඩුව ගොඩක් දැනෙනවා. මේ cartoon වලින් කියන දේවල් කොච්චර වටිනවද. පුචි උන්ගේ ලපටි හිත් වල ආකල්ප වර්ධනය කරන්න පුළුවන් දේවල් අද නෑ. වාණිජ ලෝකයේ පටු පරමාර්ථ නිසා පුංචි මනසත් අද විනාස කරනවා.


     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Malli kanagatu wenna epa baa kiyala inne nathuwa mona hari karanna balanna community ekata :D apith samahara welawata meke kale kanawa wedak nathi unama :yes: good luck bro !! :D

    ara pirith wala theruma hambunada ape dath kimbula gen ? :D

    ane eka thama hambune na loku saho:)
    ara 001fly saho sinhala theruma dunna godak watinawa kimbul sahota welawak nathuwa athi mama hithanne thama reply ekak ewwe ne:)
    saho karapu udau walata godak pin:):)

    me gollo mawa allagena banala hitha riddala hiri aragannawa :(
    mama thred dannama oni nane saho:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: ඔව් ඔව් මේ බලපන්, මෙතන තියෙනවා ත්‍රෙඩ් 500ක් ද කොහෙද.....?? ඒ උනාට බාගෙට බාගයක් තියෙන්නෙම බොරුව........!! :frown::growl:

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=91140&starteronly=1


    Mei nikan indapan ... dan oka nawaththapan :angry: umbath dala thiyena anthima threads melo rahak nathi ewa :angry: pawne ban :baffled: uta umba eka kiwwa echcharai dura diga geniyanna epa machan mewa :yes::eek::baffled: ae manussaya monawa hari karai :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes:


    අනිවා මචෝ... මේ වගේ දේවල් අද රටට නැති අඩුව ගොඩක් දැනෙනවා. මේ cartoon වලින් කියන දේවල් කොච්චර වටිනවද. පුචි උන්ගේ ලපටි හිත් වල ආකල්ප වර්ධනය කරන්න පුළුවන් දේවල් අද නෑ. වාණිජ ලෝකයේ පටු පරමාර්ථ නිසා පුංචි මනසත් අද විනාස කරනවා.



    :yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ane eka thama hambune na loku saho:)
    ara 001fly saho sinhala theruma dunna godak watinawa kimbul sahota welawak nathuwa athi mama hithanne thama reply ekak ewwe ne:)
    saho karapu udau walata godak pin:):)

    me gollo mawa allagena banala hitha riddala hiri aragannawa :(
    mama thred dannama oni nane saho:(

    dath kimbula mei dawas wala tikak busy athi eyage assistant kenek ain wechcha nisa :D aniwa help eka dei .. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට දෙයක් කියන්න ඕනි නම් උපදෙසක් දෙන්න ඕනි නම් සහෝට මට කියන්න තිබ්බේ මෙහෙම නම් නෙවි කියල හිතෙනවා :( මම කොමෙන්ට් කලත් ඔහොම කාටවත් අග මුල ඉඳං බැනල නෑ බනින්නෙත් නෑ මට මගේ පාඩුවේ යාළුකමින් සහෝදරකමින් ඉන්න දෙන්නේ නැත්තේ ඇයි:( මම දැන් දැක්ක කලිනුත් සහෝ මට ඕකම කියල තියෙනවා එහෙම කිව්වම ඒක හිතට දරන්න පුළුවන් නමුත් මෙහෙම සතුටක් කඳුලක් කරලා නම් නෙවෙයි:(

    :rofl::rofl::P:P මචන්, උඹට එළකිරිය ගැලපෙන්නේ නෑ...... :no::no: මෙන්න මෙතන තියෙනවා බේබි ෆෝරම් වගයක්.......

    Code:
    http://www.babybabble.com/

    Code:
    http://www.babiesonline.com/forums/

    මෙන්න මේ එකකවත් රෙජිස්ටර් වෙයන්.........!! :yes::yes::rofl::P