අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මගෙන් උණුසුම් සුබ පැතුම් සහෝට:yes:,ඔය එක එකාගේ කතාවලට සැලෙන්න එපා:no:.උබ උබේ ගමන පලයන්:).අනික හොද නුලක් දාපං:rolleyes:.රෙප් එකට 100යක් ලැබේවි:cool:.එහෙනම් සහෝට ජය !
     
    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    :oo::oo: මේ ත්‍රෙඩ් එකේ තියෙන ලින්ක් වලින් ගිහිල්ලා බලන්න, කොච්චර දෙනෙක්, වටිනා කියන ත්‍රෙඩ් / පෝස්ට් දාලා තියෙනවද කියලා......?? :oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1422412

    අන්න ඒ වගේ, මොකක් හරි වටිනා දෙයක් කරපන්....... :yes: කොහෙද උඹලට උපදෙස් දෙන්න ගියහම අඩනවනේ........!! :( :rofl: :P

    මට පේන හැටියට උඹේ සිංහල ටයිපින් පොඩ්ඩක් අවුල් වගේ....... :eek: :oo: මෙන්න මේක පාවිච්චි කරලා බලපන්.....ෆයර්ෆොක්ස් වලට විතරයි හොදේ....... :D :yes: ;)

    Code:
    http://qsfox.mozdev.org/
    මචන් උබ කියන එකට මමත් 100% එකගයි:).නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්‍රේඩ් දානවා:growl:.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා:growl:.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්‍රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්:cool:.වෑරෑද්දක් කරන්නේ නෑ:):).
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් උබ කියන එකට මමත් 100% එකගයි:).නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්‍රේඩ් දානවා:growl:.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා:growl:.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්‍රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්:cool:.වෑරෑද්දක් කරන්නේ නෑ:):).

    එක ඇත්ත . මම දැකල නැ EK එකේ ඉන්න කව්රුවත් මුට බනිනවා. මු එල කොල්ලෙක් :yes:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මචන් උබ කියන එකට මමත් 100% එකගයි:).නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්‍රේඩ් දානවා:growl:.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා:growl:.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්‍රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්:cool:.වෑරෑද්දක් කරන්නේ නෑ:):).

    මගේ හිතේ තිබ්බ එකම කිව්වා :love: