congratz machan :D rep ++
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown May 22, 2012 #202 මගෙන් උණුසුම් සුබ පැතුම් සහෝට,ඔය එක එකාගේ කතාවලට සැලෙන්න එපා.උබ උබේ ගමන පලයන්.අනික හොද නුලක් දාපං.රෙප් එකට 100යක් ලැබේවි.එහෙනම් සහෝට ජය !
මගෙන් උණුසුම් සුබ පැතුම් සහෝට,ඔය එක එකාගේ කතාවලට සැලෙන්න එපා.උබ උබේ ගමන පලයන්.අනික හොද නුලක් දාපං.රෙප් එකට 100යක් ලැබේවි.එහෙනම් සහෝට ජය !
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ May 22, 2012 #204 Congrats..........!
ruwche Member Dec 19, 2011 309 48 0 May 24, 2012 #205 urajdrlk said: මේ ත්රෙඩ් එකේ තියෙන ලින්ක් වලින් ගිහිල්ලා බලන්න, කොච්චර දෙනෙක්, වටිනා කියන ත්රෙඩ් / පෝස්ට් දාලා තියෙනවද කියලා......?? http://www.elakiri.com/forum/showthread.php?t=1422412 අන්න ඒ වගේ, මොකක් හරි වටිනා දෙයක් කරපන්....... කොහෙද උඹලට උපදෙස් දෙන්න ගියහම අඩනවනේ........!! මට පේන හැටියට උඹේ සිංහල ටයිපින් පොඩ්ඩක් අවුල් වගේ....... මෙන්න මේක පාවිච්චි කරලා බලපන්.....ෆයර්ෆොක්ස් වලට විතරයි හොදේ....... Code: http://qsfox.mozdev.org/ Click to expand... මචන් උබ කියන එකට මමත් 100% එකගයි.නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්රේඩ් දානවා.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්.වෑරෑද්දක් කරන්නේ නෑ. Reactions: Kosala_Wickramasinghe
urajdrlk said: මේ ත්රෙඩ් එකේ තියෙන ලින්ක් වලින් ගිහිල්ලා බලන්න, කොච්චර දෙනෙක්, වටිනා කියන ත්රෙඩ් / පෝස්ට් දාලා තියෙනවද කියලා......?? http://www.elakiri.com/forum/showthread.php?t=1422412 අන්න ඒ වගේ, මොකක් හරි වටිනා දෙයක් කරපන්....... කොහෙද උඹලට උපදෙස් දෙන්න ගියහම අඩනවනේ........!! මට පේන හැටියට උඹේ සිංහල ටයිපින් පොඩ්ඩක් අවුල් වගේ....... මෙන්න මේක පාවිච්චි කරලා බලපන්.....ෆයර්ෆොක්ස් වලට විතරයි හොදේ....... Code: http://qsfox.mozdev.org/ Click to expand... මචන් උබ කියන එකට මමත් 100% එකගයි.නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්රේඩ් දානවා.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්.වෑරෑද්දක් කරන්නේ නෑ.
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) May 25, 2012 #206 ruwche said: මචන් උබ කියන එකට මමත් 100% එකගයි.නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්රේඩ් දානවා.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්.වෑරෑද්දක් කරන්නේ නෑ. Click to expand... එක ඇත්ත . මම දැකල නැ EK එකේ ඉන්න කව්රුවත් මුට බනිනවා. මු එල කොල්ලෙක්
ruwche said: මචන් උබ කියන එකට මමත් 100% එකගයි.නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්රේඩ් දානවා.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්.වෑරෑද්දක් කරන්නේ නෑ. Click to expand... එක ඇත්ත . මම දැකල නැ EK එකේ ඉන්න කව්රුවත් මුට බනිනවා. මු එල කොල්ලෙක්
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව May 25, 2012 #207 Congratulations
Kosala_Wickramasinghe Well-known member Jun 3, 2011 2,234 513 113 යාළුවොත් එක්ක May 25, 2012 #208 ruwche said: මචන් උබ කියන එකට මමත් 100% එකගයි.නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්රේඩ් දානවා.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්.වෑරෑද්දක් කරන්නේ නෑ. Click to expand... මගේ හිතේ තිබ්බ එකම කිව්වා
ruwche said: මචන් උබ කියන එකට මමත් 100% එකගයි.නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්රේඩ් දානවා.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්.වෑරෑද්දක් කරන්නේ නෑ. Click to expand... මගේ හිතේ තිබ්බ එකම කිව්වා