දැන් මෙ කට්ටිය ත්රඩ් එකෙන් අහන්නෙ "අනෙ දෙවියනෙ ඔබ කොහෙද? කියලා ඉතින් එක අත්දකින්න පුලුවන් ජෙසුස් ව්හන්සෙගෙ ඉගැන්විම් අනුගමනය කරා නම්
නමුත් ඇයි තමන්ගෙන්ම අහගන්නෙ නැත්තෙ "මෙ නිවන් ඇත්තෙ කොහෙද? වැඩිය ඔනෙ නැ නිවන පුලුවන් නම් නිර්වචනය කරන්න පුලුවන් සුකරයෙකුට වුනත්? මම කියා කෙනෙකු නොමැති නම් නිවන් දකින්නෙ මගෙ මගේ බාප්පාද?
ඔන්න කොහොමද අහලා තිබ්බ සේරම ප්රශ්න මග ඇරලා මේ මන්ද බුද්ධිකයා පැනලා යන හැටි. මේ Thread එක දාලා තියෙන්නේ තොගේ අර ගොන් ප්රශ්න අහලා දාපු Threads වලට පිළිතුරක් වශයෙන් නැතුව මට කිසිම උවමනාවක් තිබ්බේ නෑ මේ වගේ Thread එකක් දාන්න උඹ බුදු දහමට නිග්රහ කරන්න කරන්න තව තව මෙවැනි Thread එයි.
දැන් කියන්න එපා බුදුදහම තියෙන්නෙ උගතුන්ට පමණයි කියලා, එහෙම මොකද දැන් එහෙම කියනවා කියන්නෙ මෙ උපසාක මහත්වරුන් ඇතුව මුලු ලොකයම මොඩයන් කියනවා බදු නිසායි. බුදු හමුදුරුවො කියනවා මගෙ සැබැ දහම තිබෙන තුරු රහතුන්ගෙ හිගයක් නොමැති බව එහෙනම් දැන් රහතුව් දුර්ලබ (ඇත්තෙම නැත්තෙ) බුදුදහම නොමැති නිසාවත්ද? (හැබැයි මෙ අයගෙ හැසිරිමෙන් අපිට යමක් ඉගිකරනවා)
ඇත්තටම බුදු දහම තියෙන්නේ උගත් අයට තමයි. නැතුව උඹ වගේ සුරංගනා ලෝක වල ජීවත් වෙන මන්ද බුද්ධිකයින්ට නෙවෙයි.
ඔන්න තව සූකර ප්රකාශයක් මන්ද බුද්ධිකයෝ බුදු දහම ගැන නොදැන තොගේ අසූචි ප්රකාශ නොකර හිටපන්. තෝ වගේ මිසදිටුවන්ට හිතූ හිතූ ලෙසට මෙතන නාඩගම් නටන්න තවදුරටත් බෙෘද්ධයින් ඉඩ දෙන්නේ නෑ ඒක විතරක් මතක තියාගනින්.
එවගෙම තමයි මට සැබැයින් උගත් බෞද්ධයෙකු සිටිනවා නම් විස්තර කරලා දෙන්න ගසක් යන තනිවෙලා ඉදගෙන කොහොමද සියල්ලම දැනගත් මොලයක් පහල වෙන්නෙ කියා (අපෙන් ඔයාලා ප්රශ්න හැවුවාම අපි බැනින් න ගියේ නැ පුලුවන් විදිහට පිලිතුරු දුන්නා එක නිසා මෙ ප්රශ්නවලට පිලිතුරු නැතිනම් නැ කියන්න නිකන් පව් පුරවා ගන්නෙ නැතුව)
තෝ කොහෙද උත්තර දීලා තියෙන්නේ දැන් මේ Thread එකට උත්තර දීලා තියෙනවද. තෝ කරලා තියෙන්නේ හැම තැනින්ම ලෝගුව හංගගෙන දුවපු එකනේ. ප්රශ්න මගඇරලා ඔන්න තව අලුත් ප්රශ්න ගේනවා.
ඔහොම ප්රශ්න අහනවනම් අම්මෝ බයිබලය බලලා කොච්චර ප්රශ්න තියෙනවද අහන්න. ඉස්සෙල්ලා Thread එකට උත්තර දීපං.
දැන් සමහර අය හරි උජාරුවට කියනවා තමාගෙ හිසට තම අතමයලු ඉතින් අද මෙ ගොලිය අර්තිකයෙ ඔබට එක වෙලක් හොයාගන්නවත් බැ තව කෙනෙකුගෙ අර්තික කටයුතුවල පිහිටක් නොමැතිව, සමහර අය සර්වබලදාරි දෙවි කෙනෙක් නැත කියමි හුනියම් දෙවියන්ට පහට තියෙනවා (ඇත්තටම එයාලා දෙවියන්ද නොවේ) සම්හර අය දහම පසක තබා ගස් ගල් වනිදවා ......... මෙච්චර දේවියන් නැහැයි කියලා හොදටම දන්න බුද්ධිමත් බෞද්ධයාට ඇයි වටහගන්න බැරි මෙ ගහකට හො ගලකට කරන්න පුලුවන් දෙයක් නොමැති බව ? දහමෙ හැසිරෙනෙවා කියන්නෙ මෙකටද?
උඹල පල්ලි වල ඔය ජේසුස් කියලා වදින්නේ මොනවා වලටද සූකරයෝ ගල් මැටි වලටනේ ඒකට උත්තරයක් දියන්කෝ ඉස්සෙල්ලා එතකොට අනිත් ඒවට උත්තර දෙන්නම්.
අනෙ මන්දා මචන් ඇයි උබලා උබලාගෙන් ප්රශ්න නොකරන්නෙ? දැන් ඉතින් අපිට පිරිසිදු බෞද්ධයගෙ ඇසිරිම බලාගන්න පුලුවන් වෙවි (සතුන්ට කරුණාව දක්වන්නද කොහොද උපාසකයෙක් ඉන්නවා සතුන්ගෙ නම් මනුස්සයන්ට ද යොදාගන්න අනෙ මන්දා)![]()
අනේ සූකරයෝ තොගේ ලැජ්ජා නැති කම ආයෙත් ප්රදර්ශනය කරනවනේ කවුද ඉස්සෙල්ලම බුදු දහම ගැන ප්රශ්න අහන්න පටන් ගත්තේ ඒවට පිළිතුරැ ලෙස තමයි අපි මේ Thread දැම්මේ නැතුව අපිට වෙන කාගෙවත් ආගමක් ගැන ප්රශ්නයක් නෑ හැබැයි තෝ වගේ මිසදිටු සූකරයෝ බුදු දහම ගැන ප්රශ්න කරාම ඒවට පිළිතුරැ සපයන්න සහ ප්රශ්න අහන්න සිද්ධ වෙනවා ඉස්සරහටත් තෝ වගේ සූකරයෝ බුදු දහම ප්රශ්න කරන්න ආවොත් තොට කලා වගේම ලෝගුව ගලවගෙන යන්න සිද්ධ වෙයි




