අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    First tell me that you are the one who believe in nihilistic Buddhism right?

    You said you earn good karma right, but on the other hand you said you came from a Monkey (just like you ) I think every Human would not mind to reborn as a monkey because if you become a monkey evolution can make you a man someday :lol:

    You said Life is precious ... yes Life is meaningful but according to Buddhism life has no meaning now you do not believe in that therefore you are not a true Buddhist guy or Buddhist monkey

    you believe Buddha & all this world is just an illusion so how the hell you say life is precious common man do not change Buddhism just for the sake of argument

    Karma? Do you think work of Karma has a proper order according to Buddha? So how come just by chance Karma works in that particular way ? What a about suddenly Bad karma bringing you good birth?

    Nirvana, now you are speaking very high about it but how do you know for sure that there is such a place or state like Nirvana? Remember How Buddha explain it with example using a burning candle but he said he neither exists or non existing after attaining Nirvana how do you explain this phenomena?

    Today no matter what you said or believe blindly scientist proved that even time had a beginning so if that is true we know all rebirth stories beyond 13 Billion period become false because Big Bang happen before 13 billion years from now scientist today believe even time begin at that particular moment

    Just think about it brother, if you have any counter theories I would like to hear

    Wrong Answer Again

    Thread එකට උත්තර දීපන් සූකරයෝ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි මෙ තර්කය බිද දමන්න කලින් ඔබතුමා මට පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඔබ පිලිගන්නවාද තමා විසින් තමාම බලය උපදවාගැනිමෙ හැකියාවක් තිබෙන බවට?

    තමා විසින්ම තමා බලය උපදවා ගැනීමට තමා සිටිය යුතුයි තමා මැජික් බලෙන් පහල විය නොහැකියි.

    අනෙක් කරුන තමයි කිසියම් වු සරල සිදුවිමකින් සන්කිර්ණ ලොකයක් බිහි නොවන බවට ඔනැම පොඩි ලමයෙකු වුනත් දන්නා කරුණක් ත්ව එකක් ඔබතුමා මෙ විශ්වයෙ ඇතිවුයෙ කෙසෙද කියලා Altertative arguement or Model එකක් තියෙනවා ද?

    සරල සිදුවීමකින් නොව ඉතා සංකීර්ණ ක්‍රියා දාමයකින් විශ්වය සහ ජීවීන් ඇති වූ බව බුදු දහමේ සදහන් ඒ සම්බන්ධව මා ලියා ඇති Thread එක බලන්න. පැහැදිලි පිලිතුරක් ඇත. බුදු දහමේ උඹලගේ වගේ මැජික් එකක් ගැන කියා අහක බලාගෙන නැත

    How come something came to exist out of nothing? Please explain it :baffled:

    ගිහින් හොදින් විද්‍යාව ඉගෙන ගෙන එන්න උඹ වගේ සූකරයොන්ට තේරෙන්නේ නැති වුනාට විද්‍යාවෙන් ජීවට ඇති වූ හැටි හොදට විස්තර කරලා තියෙනවා බුදු දහමෙන් ඒක ඊටත් වඩා පැහැදිලි කරලා තියෙනවා ඒක තේරැම් ගැනීමට තොගේ මන්ද බුද්ධික මොලේට බැරි වුනාට කරන්න දෙයක් නැ මගේ Thread දෙකක දීර්ඝ විස්තර සපයා ඇත
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බුදුහාමුදුරුවන් කිව්ව දෙ හරි කිසිම විටකවත් මෙය මිනිසාගෙ බුද්ධියට ගොචර නොවෙයි එය බයිබලයේත් සදහන් වෙනවා විදාවට අවසනයෙදි පිලිගන්න වෙවි Super Natural Cause එකකින් ලොකය ඇති වු බව එය පිලිගැනිමට ඇකමැති වනතාක්කල් මේ විශ්වය සදාටම (ජෙසුස් වහන්සෙගෙ 2 වැනි පැමිනිම දක්වාම) මිනිසාට අබිරහසක්ව පවතිනු ඇතැයි මා සිතමි

    අනේ උඹේ උපකල්පන. නවීන විද්‍යාවෙනුත් තාම විශ්ව උපත ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කරලා නෑ. බුදු හාමුදු‍රැවෝ එදා සාමාන්‍ය ජනයාට කිවිවේ අන්න ඒක තමයි නමුත් උන් වහන්සේ මේ ලෝකේ ‍මැජික් එකකින් පහල වුනා කියලා මිනිස්සුන්ට බොරැ කලේ නෑ. ඔය උඹලගේ මැජික් එක ඇත්තක්නම් අද පැසැල් පොත් වල විශ්ව උපත ගැන උගන්නන්න ඕනේ උඹලගේ බයිබලය එහෙම උගන්නන්නේ නැත්තේ ඒක සුරංගනා කතාවක් නිසයි.

    Thank you God bless you , waiting for a meanigful debate on this issue :)

    මේ Thread එකෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දීපං එතකොටයි ඒක තේරැමක් තියෙන වාදයක් වෙන්නේ නැතුව නිකන් වල් පල් දෙඩවීම නෙවෙයි. ගිහින් උත්තර හොයාගෙන ඇවිත් කතා කරපං
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    First tell me that you are the one who believe in nihilistic Buddhism right?

    You said you earn good karma right, but on the other hand you said you came from a Monkey (just like you ) I think every Human would not mind to reborn as a monkey because if you become a monkey evolution can make you a man someday :lol:

    You said Life is precious ... yes Life is meaningful but according to Buddhism life has no meaning now you do not believe in that therefore you are not a true Buddhist guy or Buddhist monkey

    you believe Buddha & all this world is just an illusion so how the hell you say life is precious common man do not change Buddhism just for the sake of argument

    Karma? Do you think work of Karma has a proper order according to Buddha? So how come just by chance Karma works in that particular way ? What a about suddenly Bad karma bringing you good birth?

    Nirvana, now you are speaking very high about it but how do you know for sure that there is such a place or state like Nirvana? Remember How Buddha explain it with example using a burning candle but he said he neither exists or non existing after attaining Nirvana how do you explain this phenomena?

    Today no matter what you said or believe blindly scientist proved that even time had a beginning so if that is true we know all rebirth stories beyond 13 Billion period become false because Big Bang happen before 13 billion years from now scientist today believe even time begin at that particular moment

    Just think about it brother, if you have any counter theories I would like to hear

    Wrong Answer stick to fact and Question I asked from this Thread and answer it. Other facts in this thread are Bullshit and useless
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනිත් කාරනය තමයි දැන් මෙ දරුවා අහනවා නෙ දෙවියන් කොහෙද කියලා? මහත්තායා එයගෙ Grand Design කියන පොතෙ කියන්වා මෙ ස්බාවික විපත් වලට බියක් තිබුන නිසා එවා සිදු වන්නෙ කෙසෙද කියලා වැටහිමක් නොතිබුනු නිසා දෙවිකෙනෙකු හිතෙන් මවාගෙන පුද පුජා පැවැත්තුවා කියලා මෙක මොන මොඩ කතාවක් ද? මම අද අහනවා ඇයි එහෙනම් අද අපි දන්නවා මෙ දෙවල් සිදුවෙන විදිහ අපි අද ඉන්නෙ 21 වන සිය වසේ මෙකාතාව ඇත්තක් නැම් අද අඩු තරමෙන් ලොකයෙන් භාගයක්වත් අදෙව වාදි වෙන්න ඔනැ එහෙම නැතිනම් අදෙව වාදි ආගම් වලට මාරුවෙන්න ඔනැ නමුත් අද ආගම් වැඩි වෙලා පිසක් කිසිවක් නැති වෙලා නැ .

    දෙවියන් ඉන්නෙ කොහොද? ස්වර්ගයේ

    දෙවෙයන් කොයිවගෙද? ජෙසුස් වහන්සෙ වගෙයි

    දෙවියන් සමග අපට එකක් ගොඩනගන්න පුලුවන්ද? එකට තාම්යි ජෙසුස් වහන්සෙ මෙලොකයට අවේ දෙවියන්ගෙ සැබැ අදරය පෙන්වන්න අපට

    මැවුම් කරුවකු ඇවිත් එ බව Claim කරාද? ඔව් මිට වසර 2011 කට පමණ පෙර බෙත්ලෙහෙමේ උපත ලැබු ජෙසුස් වහන්සෙ එ පිලිබදව අපට කිව්වා

    එ පුද්ගලායා ස්විශෙසි පුද්ගලයෙක් ද? වරිතවත් ද? අපොයි ඔව් ලොකයෙ හිටපු හොදම සහ කිසිම පවක් නොකරපු එකම පුද්ගලයා එතුමා , එතුමා මලවුන් නැගිට්‍ටුවා සියලුම වර්ගයේ ප්‍රතිහර්ය පැවැ එතුමාඩහ් මරණයෙන් උක්තාන වුනා

    එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා

    This is Christianity !!!

    Another wrong answer. You are like a Joker now. Stick to question I asked and answer it. උඹේ මන්ද බුද්ධික භාවය පේනවනේද. අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දීපන්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා

    උඹ ඇදුම් ඇදගෙනද කියන්නේ ඕවා. ජීවීතය උඹලා වෙනුවෙන් පිදුවා උඹලගේ පව් වෙනුවෙන් එතුමා මරණයෙන් වන්දි ගෙව්වා එතකොට අද ඔය පව් නැවතිලාද ?? අද ලෝකේ සිද්ධ වෙන දෙවල් උඹට දැනෙන්නේ නැද්ද. බලපන් මේ Thread එකෙන් අහලා තියෙන දෙවල් ඒවට උත්තර කෝ ඔය දෙවියන් වහන්සේ කොහෙද දෙවියනේ :confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: ruwantheekshana
    Sep 24, 2011
    324
    113
    0
    හරිවිදියට කතා කරන්න යාලුවා.ඔයාට එයා නපුංසකයා කියල කිව්වේ නැහැනේ. අයි එහෙම කතා කරන්නෙ?
    එයාගේ දෙවියන්වහන්සේව ඔයා පහත් විදියට කතාකරල ත්‍රෙඩ් දැම්ම මදිවට එයාටත් ඔය පහත් විදියට කතාකරනවද?
    ඉන්න මම ඇඩ්මින්ට මේක කියන්නම්.
    :yes:
    (uba modayek wannae nathuwa hetapan)

    ඔය ඔයාගේ වැඩක් බලාගන්න. කතා කරනවනම් කාට උනත් හරියට කතකරන එකයි ඇත්තේ. ඔයත් පරිස්සමින් කතා කරන්න. ඇඩ්මින්ට කියලදෙනවා ඔයාව උනත් හරියට කතාකරේ නැතිනම්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය ඔයාගේ වැඩක් බලාගන්න. කතා කරනවනම් කාට උනත් හරියට කතකරන එකයි ඇත්තේ. ඔයත් පරිස්සමින් කතා කරන්න. ඇඩ්මින්ට කියලදෙනවා ඔයාව උනත් හරියට කතාකරේ නැතිනම්.

    අනේ සූකරයෝ තෝ වෙන වෙන නම් වලින්ඇවිත් දැන් සුදනා වෙන්න හදනව‍ද තෝ නම් ඇත්තටම අවජාතකයෙක් තමයි. තෝ වගේ හොර ලෝගු කාරයෝ නෙවෙයි යකෝ අපි. අපිව Ban කලොත් අපි වෙන නමකින් ඇවිත් හරි තොට ගහනවා හැබැයි තෝ ව‍ගේ හොරෙන් නෙවෙයි එලි පිට අපේ නම කියලා තමයි තොගේ රෙදි ගලවන්න පටන් ගන්නේ. තෝ බුදු දහමට නිග්‍රහ කරන්න නම් සීයකින් ආවත් අපි බය ‍නෑ සූකරයෝ දැන ගනින්.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    හරිවිදියට කතා කරන්න යාලුවා.ඔයාට එයා නපුංසකයා කියල කිව්වේ නැහැනේ. අයි එහෙම කතා කරන්නෙ?
    එයාගේ දෙවියන්වහන්සේව ඔයා පහත් විදියට කතාකරල ත්‍රෙඩ් දැම්ම මදිවට එයාටත් ඔය පහත් විදියට කතාකරනවද?
    ඉන්න මම ඇඩ්මින්ට මේක කියන්නම්.
    :yes:

    ඇඩ්මින්ට වැඩ දෙවියන් බලවත්නම් , දෙවියන් වහන්සේටම කියල බැලුවොත් නරකද ? :P
    අයි මේ අලුත් ID හදාගෙන එන්නේ ?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Mchan according to your religion life is meaningless so you work also meaningless brother

    පුලුවන්නම් බුදුදහම මනුස්ස ජීවිතය තේරුමක් නැති දෙයක් විදිහට පෙන්වපු එක තැනක් හරි පෙන්නපන් බලන්න . උඹට බැරිනම් උඹලගේ ඉන්න ලොකුම ලෝගු කාරයට උනත් මේ අභියෝගය විඋර්තයි .
    ජීවිතය තේරුමක් නැත්තේ දෙවියන් ගෙන් සියල්ල බලාපොරොත්තුව අහසට අත්පුඩි ගහන උන්ට මිස සංසාරේ බයානක කම දකින උන්ට නොවෙයි .!!!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Ok brother I will bring some of his teaching right
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනිත් කාරනය තමයි දැන් මෙ දරුවා අහනවා නෙ දෙවියන් කොහෙද කියලා? මහත්තායා එයගෙ Grand Design කියන පොතෙ කියන්වා මෙ ස්බාවික විපත් වලට බියක් තිබුන නිසා එවා සිදු වන්නෙ කෙසෙද කියලා වැටහිමක් නොතිබුනු නිසා දෙවිකෙනෙකු හිතෙන් මවාගෙන පුද පුජා පැවැත්තුවා කියලා මෙක මොන මොඩ කතාවක් ද? මම අද අහනවා ඇයි එහෙනම් අද අපි දන්නවා මෙ දෙවල් සිදුවෙන විදිහ අපි අද ඉන්නෙ 21 වන සිය වසේ මෙකාතාව ඇත්තක් නැම් අද අඩු තරමෙන් ලොකයෙන් භාගයක්වත් අදෙව වාදි වෙන්න ඔනැ එහෙම නැතිනම් අදෙව වාදි ආගම් වලට මාරුවෙන්න ඔනැ නමුත් අද ආගම් වැඩි වෙලා පිසක් කිසිවක් නැති වෙලා නැ .

    දෙවියන් ඉන්නෙ කොහොද? ස්වර්ගයේ

    දෙවෙයන් කොයිවගෙද? ජෙසුස් වහන්සෙ වගෙයි

    දෙවියන් සමග අපට එකක් ගොඩනගන්න පුලුවන්ද? එකට තාම්යි ජෙසුස් වහන්සෙ මෙලොකයට අවේ දෙවියන්ගෙ සැබැ අදරය පෙන්වන්න අපට

    මැවුම් කරුවකු ඇවිත් එ බව Claim කරාද? ඔව් මිට වසර 2011 කට පමණ පෙර බෙත්ලෙහෙමේ උපත ලැබු ජෙසුස් වහන්සෙ එ පිලිබදව අපට කිව්වා

    එ පුද්ගලායා ස්විශෙසි පුද්ගලයෙක් ද? වරිතවත් ද? අපොයි ඔව් ලොකයෙ හිටපු හොදම සහ කිසිම පවක් නොකරපු එකම පුද්ගලයා එතුමා , එතුමා මලවුන් නැගිට්‍ටුවා සියලුම වර්ගයේ ප්‍රතිහර්ය පැවැ එතුමාඩහ් මරණයෙන් උක්තාන වුනා

    එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා

    This is Christianity !!!
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    another joke

    බ්‍රෝ ඔයා ෆේල් වෙච්ච කැරැක්ටර් එකක්.ඔයා අනෙක් අයගේ ආගම් වලට අභියෝග කරනවා නම්,ඔයාගේ ආගම විශිෂ්ඨයි කියල ත්‍රෙඩ් දානව නම් ඔයාට මේවට උත්තර දෙන්න පුලුවන් වෙන්න ඕන.අඩුම තරමේ ඔයා කොපි පේස්ට් කරල දාන ඒව වත් වෙනස් කරන්න.ඔයා එකම ඒවා ටිකක් දානවා කිසිම තෙරුමක් නෑ.ඔයාට කියල ඔයාගේ අදහසක් ඇත්තෙම නැද්ද.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;11015791 said:
    :dull:OK (ඕක සිංහලෙන් කියන්න තිබුනෙ නැද්ද? :angry:)

    එකනේ සිංහලයාට සිංහලෙන්නේ කියන්නේ නැතුව!! , මචන් වෙරි සමාවෙයන් ඔකේ :cool::cool: