අනේ දෙවියනි ඔබ කොහිද ??

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;11015934 said:
    ඕකේ ඕකේ... :( (අරූට මොනවා වෙලාද මන්ද සිංහලත් අමතක වෙලා :frown:)

    උගේ බිස්නස්වල හැටියට වේලාවෙන් වෙලාවට භාෂාවත් මාරුකරනවාලු :lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනිත් කාරනය තමයි දැන් මෙ දරුවා අහනවා නෙ දෙවියන් කොහෙද කියලා? මහත්තායා එයගෙ Grand Design කියන පොතෙ කියන්වා මෙ ස්බාවික විපත් වලට බියක් තිබුන නිසා එවා සිදු වන්නෙ කෙසෙද කියලා වැටහිමක් නොතිබුනු නිසා දෙවිකෙනෙකු හිතෙන් මවාගෙන පුද පුජා පැවැත්තුවා කියලා මෙක මොන මොඩ කතාවක් ද? මම අද අහනවා ඇයි එහෙනම් අද අපි දන්නවා මෙ දෙවල් සිදුවෙන විදිහ අපි අද ඉන්නෙ 21 වන සිය වසේ මෙකාතාව ඇත්තක් නැම් අද අඩු තරමෙන් ලොකයෙන් භාගයක්වත් අදෙව වාදි වෙන්න ඔනැ එහෙම නැතිනම් අදෙව වාදි ආගම් වලට මාරුවෙන්න ඔනැ නමුත් අද ආගම් වැඩි වෙලා පිසක් කිසිවක් නැති වෙලා නැ .

    දෙවියන් ඉන්නෙ කොහොද? ස්වර්ගයේ

    දෙවෙයන් කොයිවගෙද? ජෙසුස් වහන්සෙ වගෙයි

    දෙවියන් සමග අපට එකක් ගොඩනගන්න පුලුවන්ද? එකට තාම්යි ජෙසුස් වහන්සෙ මෙලොකයට අවේ දෙවියන්ගෙ සැබැ අදරය පෙන්වන්න අපට

    මැවුම් කරුවකු ඇවිත් එ බව Claim කරාද? ඔව් මිට වසර 2011 කට පමණ පෙර බෙත්ලෙහෙමේ උපත ලැබු ජෙසුස් වහන්සෙ එ පිලිබදව අපට කිව්වා

    එ පුද්ගලායා ස්විශෙසි පුද්ගලයෙක් ද? වරිතවත් ද? අපොයි ඔව් ලොකයෙ හිටපු හොදම සහ කිසිම පවක් නොකරපු එකම පුද්ගලයා එතුමා , එතුමා මලවුන් නැගිට්‍ටුවා සියලුම වර්ගයේ ප්‍රතිහර්ය පැවැ එතුමාඩහ් මරණයෙන් උක්තාන වුනා

    එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා

    This is Christianity !!!

    Wrong Answer Again. අහපු ප්‍රශ්න වලට පිළිතුරැ දියන් මිසදිටුවෝ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා

    මේ යකා කියන ඒවට හිනා යනවා ඇත්තටම. එතුමා ඔබලාගේ පව් වෙනුවෙන් ජීවිතය පූජා කලා. කෝ එතකොට ඔබලාගේ පව් හේදිලා ගියාද තාමත් මේ ලෝකේ පව් කාර වැඩ වලින් පිරිලා පුදුමේ කියන්නේ ඉති‍හාසය සහ වර්තමානය ගත්තොත් පල්ලි වලින්ම එලිපිට පව් කරනවා. ඇත්ත මේකයි එතුමාට තම ජීවිතය කුරිරැ ලෙස පුජා කරන්න සිද්ධ වුනා තමන්ගේම එකෙක්ගේ පාවා දීම නිසා නැතුව මේ උඹලගේ පව් හෝදන්න නෙවෙයි එතුමා ජීවිතය පූජා කලේ.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    එක පෙර කල කර්මයක ප්‍රතිපල පටිසන් දීමක් .
    ස්රිදි බලෙන් අගතැන්පත් මුගලන් මහා රහතන් වහන්සේටත් , තුන්ලෝකාග්‍ර තථාගතයන් වහන්සේටත් කර්මය පටිසන් දුන්නනම් ,
    ජේසුස් ගැන කවර කතාද ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එක පෙර කල කර්මයක ප්‍රතිපල පටිසන් දීමක් .
    ස්රිදි බලෙන් අගතැන්පත් මුගලන් මහා රහතන් වහන්සේටත් , තුන්ලෝකාග්‍ර තථාගතයන් වහන්සේටත් කර්මය පටිසන් දුන්නනම් ,
    ජේසුස් ගැන කවර කතාද ?

    Becareful my son, you are insulting GOD (Jesus is GOD) you read what you sow :yes:

    trust me you have to answer to this someday (near future) :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හැම දෙම කරුමෙ කරුමෙ ගගා උඩ බලාගෙන ඉන්න එපා බව පුලුවන් නම් දෙවියන්ගෙන් සමාව ගෙන සැබැ ජිවිතයට ඇතුලු වෙය්න්න
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අර අසුවි නනා කෙනා කිව්වා මම බුදුන්ට නිගරු කරා කියලා එහෙම කලා නම් වැරදිලා හරි මම එකෙ වගකිම බාරගන්නවා නමුත් මම හැව්වෙ හොදට හිතලා බැලුවාම හොද ප්‍රශ්නයක් කොහොමද ගසක් යටට ගිහිල්ලා මෙච්චර දෙවල් දැන ගන්නෙ? දැන් මෙ අය මගෙන් ඇහුවා නෙ ජෙසුස් වහන්සෙව බෙරගන්න බැරි වුනෙ මන්ද කියලා ඉතින අපි උත්තරයක් දුන්නා නමුත් එක ඔබට පිලිගන්න බැරිව ඇති නමුත් මාගෙ ප්‍රශ්නය ගැන කාවදා හරි හිතලා බැලුවා ද? අනික තමයි ඔච්චරටම සුවර් නම් ඇයි ඔබලා වනගත් නොවන්නෙ? අඩුම තරමේ මහන වෙන්නෙ වත් තැත්තෙ? අනෙ මන්දා
     
    Apr 19, 2011
    5,700
    210

    සිරාවට කියහන් උඹ හිතුවෙ ගහක් යටට ගිය හින්දා සත්‍ය අවබෝධ කරගත්ත කියලද? :D:D:D
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම හැව්වෙ හොදට හිතලා බැලුවාම හොද ප්‍රශ්නයක් කොහොමද ගසක් යටට ගිහිල්ලා මෙච්චර දෙවල් දැන ගන්නෙ?

    ඔය අහලා තියෙන දේට උත්තර දෙන්න යන්නේ නෑ මටනම් හිනා යනවා අනේ පව් අසරණ සූකරයා දැන් අසූචි වලේ ගිලෙන්න ලගයි. මම යම් තරමකට හෝ ජේසු තුමාට ගෙීරව කරනවා ඒ මොකද එතුමා මව්කුසකින් බිහිවෙලා මේ පොලවේ පය ගහලා ජීවත් වෙචිච කෙනෙක් නිසා නමුත් දැන් මේ සූකරයා අහන ප්‍රශ්නෙට කණගාටුවෙන් උනත් උත්තර දෙන්න වෙනවා එතකො‍ට හරක් ගාලක ඉපදිලාද ඔය ‍දේවල් දැනගත්තේ.
     
    • Like
    Reactions: බින්දු

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් මෙ අය මගෙන් ඇහුවා නෙ ජෙසුස් වහන්සෙව බෙරගන්න බැරි වුනෙ මන්ද කියලා ඉතින අපි උත්තරයක් දුන්නා නමුත් එක ඔබට පිලිගන්න බැරිව ඇති නමුත් මාගෙ ප්‍රශ්නය ගැන කාවදා හරි හිතලා බැලුවා ද? අනික තමයි ඔච්චරටම සුවර් නම් ඇයි ඔබලා වනගත් නොවන්නෙ? අඩුම තරමේ මහන වෙන්නෙ වත් තැත්තෙ? අනෙ මන්දා

    ජේසුස් වහන්සේව බේරගන්න කාටවත් බැරි වුනේ තමන්ගේම කෙනෙක් පාවා දීපු නිසා. දැන් උඹලා ‍ඔක්කෝම ලෝගුව පොරවා ගන්නවද ??? මන්ද බුද්ධිකයෙක් මෝ‍ඩ ජෝක් සැපයීම පිළිබදව පුදුමයක් නැත
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Becareful my son, you are insulting GOD (Jesus is GOD) you read what you sow :yes:

    trust me you have to answer to this someday (near future) :yes:

    How the hell i became you son . :angry::angry::angry:
    සොහොන් දඩුවමට දෙන උත්තරනම් මම දන්නවා . :lol::lol::lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හැම දෙම කරුමෙ කරුමෙ ගගා උඩ බලාගෙන ඉන්න එපා බව පුලුවන් නම් දෙවියන්ගෙන් සමාව ගෙන සැබැ ජිවිතයට ඇතුලු වෙය්න්න

    ඔය ඉත්න් අයෙත් නොදන්නා මගුල් කියවන්න හදනවනේ .
    හැමදේම කර්මය කියල කව්ද උඹට කිව්වේ ? මිනිසුන්ට පුළුවන් ක්‍රමය වෙනස් කරන්න උත්සාහය තියනවනම් . නමුත් සමහරක් කාර්ම තියනවා අනිවාර්යෙන් පටිසන් දෙන .
    fair and lovely වලතත් දිවය වෙනස් කරන්න පුළුවන් කියල උඹ දන්න්නැද්ද ?:P
    හැමදේම දෙවියන්ගේ කමත කියල උඩබලාගෙන අහසට අත්පුඩි ගහන්නේ උඹල . වීර්ය තියන කෙනා කර්මය වෙනස් කරනවා .
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හැම දෙම කරුමෙ කරුමෙ ගගා උඩ බලාගෙන ඉන්න එපා බව පුලුවන් නම් දෙවියන්ගෙන් සමාව ගෙන සැබැ ජිවිතයට ඇතුලු වෙය්න්න

    Another Joke. අනේ අනේ අසූචි නාගන්න තරමක් මේ සූකරයා උෘ දැන් උෘටම ගද ගහන තත්වයට ඇවිල්ලා. අපි ට කරැමෙට බැන බැන උඩ බලාගෙන ඉන්න කියලා නෑ බුදු හාමුදුරැවෝ කරැමේ අවසන් කරලා නිවැරදිය නිවන් කරා යන මග ඉතා පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. නමුත් උඔලා වගේ මන්ද බුද්ධිකයෝ කරන්නේ මොකක්ද දෙවියෝ අද එයි හෙට එයි කියලා අහසට අත් උස්සන් කෑ ගහනවා. අනික් ලොකුම විහිලුව තමයි මිනියක් මරලා හරි පල්ලියට ගිහින් දෙවියන්ගෙන් සමාව ගන්නවා. අනේ සූකරයෝ දැන ගනිං මේ ලෝකෙට කරපු තරමක් විනාශයන් ක‍ලේ උඹේ ඔය සුරංගනා කතා පොත අදහන මිනිස්සු තමයි. පරමාණු බෝම්බ හැදුවේ, මලමිනී කෝටි ගනන් ගොඩ ගැහුවේ ඔය ආගම අදහන එවුන් තමයි. ඊට පස්සේ උන් ගිහින් තමන් කරපු පව් වලට සමාව ඉල්ලුවද දන්නේ නෑ අනේ මෙහෙම විහිලුවක්.

    අනික දැන් උඹ ඔය කරන්නෙත් විහිලුවක්නේ මේ Thread එකෙන් අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරැ දියන් එතකොට ටිකක් හරි උඹට මොලේ තියෙනවා කියලා හිතා ගන්න පුලුවන්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අර අසුවි නනා කෙනා කිව්වා මම බුදුන්ට නිගරු කරා කියලා එහෙම කලා නම් වැරදිලා හරි මම එකෙ වගකිම බාරගන්නවා නමුත් මම හැව්වෙ හොදට හිතලා බැලුවාම හොද ප්‍රශ්නයක් කොහොමද ගසක් යටට ගිහිල්ලා මෙච්චර දෙවල් දැන ගන්නෙ? දැන් මෙ අය මගෙන් ඇහුවා නෙ ජෙසුස් වහන්සෙව බෙරගන්න බැරි වුනෙ මන්ද කියලා ඉතින අපි උත්තරයක් දුන්නා නමුත් එක ඔබට පිලිගන්න බැරිව ඇති නමුත් මාගෙ ප්‍රශ්නය ගැන කාවදා හරි හිතලා බැලුවා ද? අනික තමයි ඔච්චරටම සුවර් නම් ඇයි ඔබලා වනගත් නොවන්නෙ? අඩුම තරමේ මහන වෙන්නෙ වත් තැත්තෙ? අනෙ මන්දා

    මෙන්න මූ සුදනා වෙන්න හදනවා බුදුන් වහන්සේට නිගරැ කලේ උඹ නොදැනද අනේ පල මිසදිටුවෝ යන්න තෝ අපි බුදු දහම ගැන දාපු Thread වලට බලෙන් පැනලා බුදු දහමට නිගරැ කලේ වැරදීමනින්ද ඇයි ඒ පෝස්ට් Automatically උඹේ නමින් Post උනාද ???. කොහොම හරි ඒකට වගකීම උඹ බාර ගන්න වෙනවා තමයි. අනික ඉදිරියට එහෙම Thread දාන්නේ නැතුව ඉන්නත් වග බලා ගන්න ඕනේ.

    උඹ ඇහුවේ හොදට හිතලා බැලුවම මන්ද බුද්ධික ප්‍රශ්ණයක් මොකද බුදු හාමුදුරැවෝ ගසක් යට බුද්ධත්වයට පත් වුනේ අර උඹ‍‍ලගේ වගේ මැජික් එකකින් නෙවෙයි. නුවණ වඩලා බොහෝ කල් උත්සාහා කරලා රජ සැප අතහැරලා ඇවිත්.