සිංහළයා;11015934 said:ඕකේ ඕකේ...(අරූට මොනවා වෙලාද මන්ද සිංහලත් අමතක වෙලා
)
උගේ බිස්නස්වල හැටියට වේලාවෙන් වෙලාවට භාෂාවත් මාරුකරනවාලු

සිංහළයා;11015934 said:ඕකේ ඕකේ...(අරූට මොනවා වෙලාද මන්ද සිංහලත් අමතක වෙලා
)

අනිත් කාරනය තමයි දැන් මෙ දරුවා අහනවා නෙ දෙවියන් කොහෙද කියලා? මහත්තායා එයගෙ Grand Design කියන පොතෙ කියන්වා මෙ ස්බාවික විපත් වලට බියක් තිබුන නිසා එවා සිදු වන්නෙ කෙසෙද කියලා වැටහිමක් නොතිබුනු නිසා දෙවිකෙනෙකු හිතෙන් මවාගෙන පුද පුජා පැවැත්තුවා කියලා මෙක මොන මොඩ කතාවක් ද? මම අද අහනවා ඇයි එහෙනම් අද අපි දන්නවා මෙ දෙවල් සිදුවෙන විදිහ අපි අද ඉන්නෙ 21 වන සිය වසේ මෙකාතාව ඇත්තක් නැම් අද අඩු තරමෙන් ලොකයෙන් භාගයක්වත් අදෙව වාදි වෙන්න ඔනැ එහෙම නැතිනම් අදෙව වාදි ආගම් වලට මාරුවෙන්න ඔනැ නමුත් අද ආගම් වැඩි වෙලා පිසක් කිසිවක් නැති වෙලා නැ .
දෙවියන් ඉන්නෙ කොහොද? ස්වර්ගයේ
දෙවෙයන් කොයිවගෙද? ජෙසුස් වහන්සෙ වගෙයි
දෙවියන් සමග අපට එකක් ගොඩනගන්න පුලුවන්ද? එකට තාම්යි ජෙසුස් වහන්සෙ මෙලොකයට අවේ දෙවියන්ගෙ සැබැ අදරය පෙන්වන්න අපට
මැවුම් කරුවකු ඇවිත් එ බව Claim කරාද? ඔව් මිට වසර 2011 කට පමණ පෙර බෙත්ලෙහෙමේ උපත ලැබු ජෙසුස් වහන්සෙ එ පිලිබදව අපට කිව්වා
එ පුද්ගලායා ස්විශෙසි පුද්ගලයෙක් ද? වරිතවත් ද? අපොයි ඔව් ලොකයෙ හිටපු හොදම සහ කිසිම පවක් නොකරපු එකම පුද්ගලයා එතුමා , එතුමා මලවුන් නැගිට්ටුවා සියලුම වර්ගයේ ප්රතිහර්ය පැවැ එතුමාඩහ් මරණයෙන් උක්තාන වුනා
එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා
This is Christianity !!!
Wrong Answer Again. අහපු ප්රශ්න වලට පිළිතුරැ දියන් මිසදිටුවෝ
එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා
මේ යකා කියන ඒවට හිනා යනවා ඇත්තටම. එතුමා ඔබලාගේ පව් වෙනුවෙන් ජීවිතය පූජා කලා. කෝ එතකොට ඔබලාගේ පව් හේදිලා ගියාද තාමත් මේ ලෝකේ පව් කාර වැඩ වලින් පිරිලා පුදුමේ කියන්නේ ඉතිහාසය සහ වර්තමානය ගත්තොත් පල්ලි වලින්ම එලිපිට පව් කරනවා. ඇත්ත මේකයි එතුමාට තම ජීවිතය කුරිරැ ලෙස පුජා කරන්න සිද්ධ වුනා තමන්ගේම එකෙක්ගේ පාවා දීම නිසා නැතුව මේ උඹලගේ පව් හෝදන්න නෙවෙයි එතුමා ජීවිතය පූජා කලේ.
එක පෙර කල කර්මයක ප්රතිපල පටිසන් දීමක් .
ස්රිදි බලෙන් අගතැන්පත් මුගලන් මහා රහතන් වහන්සේටත් , තුන්ලෝකාග්ර තථාගතයන් වහන්සේටත් කර්මය පටිසන් දුන්නනම් ,
ජේසුස් ගැන කවර කතාද ?

Since the question of God is a metaphysical question, it does not deserve an early dismissal.

අර අසුවි නනා කෙනා කිව්වා මම බුදුන්ට නිගරු කරා කියලා එහෙම කලා නම් වැරදිලා හරි මම එකෙ වගකිම බාරගන්නවා නමුත් මම හැව්වෙ හොදට හිතලා බැලුවාම හොද ප්රශ්නයක් කොහොමද ගසක් යටට ගිහිල්ලා මෙච්චර දෙවල් දැන ගන්නෙ? දැන් මෙ අය මගෙන් ඇහුවා නෙ ජෙසුස් වහන්සෙව බෙරගන්න බැරි වුනෙ මන්ද කියලා ඉතින අපි උත්තරයක් දුන්නා නමුත් එක ඔබට පිලිගන්න බැරිව ඇති නමුත් මාගෙ ප්රශ්නය ගැන කාවදා හරි හිතලා බැලුවා ද? අනික තමයි ඔච්චරටම සුවර් නම් ඇයි ඔබලා වනගත් නොවන්නෙ? අඩුම තරමේ මහන වෙන්නෙ වත් තැත්තෙ? අනෙ මන්දා

මම හැව්වෙ හොදට හිතලා බැලුවාම හොද ප්රශ්නයක් කොහොමද ගසක් යටට ගිහිල්ලා මෙච්චර දෙවල් දැන ගන්නෙ?
දැන් මෙ අය මගෙන් ඇහුවා නෙ ජෙසුස් වහන්සෙව බෙරගන්න බැරි වුනෙ මන්ද කියලා ඉතින අපි උත්තරයක් දුන්නා නමුත් එක ඔබට පිලිගන්න බැරිව ඇති නමුත් මාගෙ ප්රශ්නය ගැන කාවදා හරි හිතලා බැලුවා ද? අනික තමයි ඔච්චරටම සුවර් නම් ඇයි ඔබලා වනගත් නොවන්නෙ? අඩුම තරමේ මහන වෙන්නෙ වත් තැත්තෙ? අනෙ මන්දා
Becareful my son, you are insulting GOD (Jesus is GOD) you read what you sow
trust me you have to answer to this someday (near future)![]()

හැම දෙම කරුමෙ කරුමෙ ගගා උඩ බලාගෙන ඉන්න එපා බව පුලුවන් නම් දෙවියන්ගෙන් සමාව ගෙන සැබැ ජිවිතයට ඇතුලු වෙය්න්න