අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දෙවියන් සැමවිටම සිටියා.

    ඔව් ඔව් හිටියා හිටියා මිථ්‍යාවන් විශ්වාස කරන අයගේ හිත් වල සැබෑ ලෝකයේ කොහේවත් හොයා ගන්න නෑ මම ඒ ගැන වැඩිය කතා කරන්න ‍යන්නේ නෑ.

    ඇයි ඒ? කවුද එහෙම කියන්නේ? සර්වබලධාරී(omnipotent) කියන එකෙන් එහෙම(perfect) කියවෙන්නේ නැහැ.

    ඒ කියන්නේ සර්වබලධාරීන් වරද්දගන්නවා කියන එක නේද perfect නෑ. නමුත් ටිකක් බයිබලය කියවලා එන්න ඒකේ එහෙම කියලා නෑ. සැම දෙයක්ම විනිශ්චය කරන්නේ දෙවියන් වහ‍න්සේ විසින් අන්න එහෙමයි බයියබලයේ කියලා තියෙන්නේ ඕක ඔය කට වචනෙටත් මිනිස්සු කියන්නේ සියලු දේ සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා

    ඉතාම හොඳින් ගැලපේ. ඔහු සර්වබලධාරී බැවින් තමා කැමති ඕනෑම දෙයක් කල හැක. කිසිම තහනමක් නැත. ඔහු තමා කැමති දෙය කැමති දවසක කරයි.

    ඒ කියන්නේ ඔහුට ඕනෑම දෙයක් කල හැකිද හැබැයි perfect විදිහට නෙවෙයි අඩු පාඩු එක්ක ඒකනේ අද මිනිස්සු දුක් විදින්නේග ඒ කියන්නේ ඒකට සර්වබලධාරීත්වය කියන්න බෑ. අනික ඕනැම දෙයක් කරන්න ඕන තරම් පහුගිය කාලය තිබ්බා ඕන තරම් අවස්ථා තිබ්බා කරන්න එපායැ කලේ නෑනේ ඒකනේ ප්‍රශ්නේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    In my opinion numbers is a concept. Numbers is a concept made to have a sense of count. The concept of base or quantization does not necessarily justify existence of numbers. Numbers are among many other things a concept made to understand the absoluteness better.

    I cannot agree with you here. In my opinion Buddhism does not have a place for faith.
    How do you say it for sure every religion is base on faith at least to some extent brother I can prove

    How do you know there is "Nivana" ? How do you know what Buddha says is true?

    Buddha only invites to explore his teachings based on logic, not faith.
    Objection my friend! Jesus Christ also invites you to experience God's love to follow him we should have faith in him right? Buddhist people also say that they should B'live in Lord buddha's words

    (We should have some kind of faith in religious teachers Otherwise you won't take serious abt it)

    One should follow the path if he sees logically it is useful to do so.
    but how long can you follow? have any one cross that line today? In Christianity Jesus promised about "the spirit of truth" I know what is it all about so he can change you if you really wants to know the truth. in Christianity you can experience God's love if you love one another (truely) so faith alone is not enough in our religion

    Jesus said: and you then know the truth, truth set you free

    Once he follows, if he sees positive changes he will continue to follow.

    same here in Christianity but you can be sure about it because of the holy spirit

    Should not misunderstand the word "Shraddha" for faith. It is my understanding that "shraddha" comes to buddhist mind with the realisation, or proof(Explained very clearly by Walpola Rahula, in his book "What Buddha, taught").

    I got your point brother I have read that book but this is only a word game

    People can believe in Nirvana, but what people believe in is not a reflection on Buddhism. One might choose to believe in something by a teacher, based on respect,experience or logical sense of other things the teacher taught, but it does not say that the teachings say you should believe.

    I think think Jesus statements are very strong & if you are a true christian you know what Jesus taught is eternal truth , Jesus said " I am the way, the truth and the life" just said "trust in him so that you will never be dissapointed I will take care of you" First you listen to his words then you will b'live because you release later in your life that what he has haid his true 100% practical

    Only difference is Holy Spirit I know you have no idea about it but I hope one day you will experience it too

    This is true. You should take note that Buddhism is also a very vast and deep subject. So maybe you should abstain from making naive conjectures without knowing the subject properly. Thank you.

    it seems that no one knows buddhism fully i guess :baffled:

    let me ask you one question why you can not tell us what you b'live ? is it because of shame? or what
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Etin ai pitiduwe hamuduruwo kiyana ewa piliganna ayath ennawane. ai naha kiyane? oya piliganne nati unata piliganna minissuth ennawa. ehemanam oyage argue1kath waradi. ewage tamai machan hama dema. buddha hitiya kiyala hama deyakma hari kiyana baha. uba wage moda argue karana aya e kaleth hitiya. adugane uba dannawada "saadu" kiyana wachanaye teruma? uba oya temple giyama kiyane? eke terumawath dananwada manda. eka metanata adali. kawuda naha kiyane. oya pitiduwe hamuduruwan piligatte nati unata eyawa piliganna minisiduth ennawa. ehenam e buddism katiya modaida?

    ඔන්න මන්ද බුද්ධික සූකරයා ආයෙත් ගොන් ප්‍රශ්නයක් අරන් ආවා මම කිව්වේ ‍යම් මාර්ග ඵලයක් ලබා ගත් කෙනෙක් ඉන්නවානම් ඒ බව තේරැම් ගත හැක්කේ එවැනිම මාර්ග ඵල ලබා ගත් අයට පමනයි කියලා. මාර්ග ඵල ලබාගත් උත්තමයින් අදත් මේ ලෝකේ ඉන්නවා කියලා අපි විශ්වාස කරන‍්නේ අතීතයේ එවැන්නන් සිටිය බවට පැරැන්නන් සාක්ෂි දරන නිසා. නමුත් කවදාවත් මේ ලෝකෙට බිහිවෙච්ච නැති මිථ්‍යාවක් විශ්වාස කරන්න තරම් මෝඩයෝ නෙවෙයි අපි

    පිටිදූවේ හාමුදුරැවොන්ට මොන මොනවද දැනෙනවා කියලා කියන්නේ උඹ වගේ මිසදිටුවෝ ඒ වගේ නිකන් මන්ද බුද්ධික වචන හාමුදුරැවෝ පාවිච්චි කරන්නේ නෑ ඒවා පාවිච්චි කරන්නේ උඹලා වගේ හොර ලෝගු කාර කලු සුද්දෝ.

    අනේ සූකර‍යෝ තෝ දැන් බුද්ධාගම කියලා දෙන්න එනවද තොට අඩු ගානේ බුද්ධ කියන වචනේ හරියට කි‍යාගන්නවත් බැරැව තව කතා කරනවා තෝ ගිහින් ඔය සුරංගනා කතා පොතේ තව කතාවක් කියල දීපං වෙන කාට හරි.

    Machan mula mada aga kiyala tiyenawanam ai universl1ke arambaya gana hoyanna epa kiyane? hama dekatama reason1kak tiyenawanam eka begin1ke reason1kak tiyena one. ekai buddism wala anuwa tiyene. hariyata mokak hari deyak hoyanna kiyala eka rahasa hoyana epa kiyala wadak tiene. buddism anuwa universl1ke begn1ka hoyanna manusayama hitanna amarunam ai kiyane hama detama hetuwak tiyenawa kiyala. ai ehenam universl1ke begn1ka hariyata natte buddism wala kiyala? big ban theriory 1ka kohomata une kiyalawath ekata mula mokakda kiyalawath kiyane natuwa big ban theriory 1ken ati wela tamai me okoma hadune kiyanawa. ubala wage jokersla tamai ban buddism kanne.

    ඔන්න තව Joke එකක් අරන් ආවා. ආරම්බය පිළිබද විමසන්න එපා කි‍ව්වේ තෝ වගේ කිසි දෙයක් තේරෙන්නේ නැති මන්ද බුද්ධිකයන්ට. නුවණ වඩන ලද අයටත් (තාම නවීන විද්‍යාවටවත්) තාම නිවැරදි උත්තරයක් නැති දෙයක් ගැන ගැඹුරැ විග්‍රහයක යෙදීම අනවශ්‍ය බව තමයි බුදු හාමුදුරැවෝ කිව්වේ නමුත් උන් වහන්සේ ඉතා පැහැදිලිව සරලව විශ්වයේ උපත පිළිබද දක්වලා තියෙනවා මම ඒ පිළිබදව ලිපි දෙකක් දාලත් තියෙනවා ගිහින් ඒක කියවලා වරෙන්.

    දැන් උඹ මහ පල් හෑලි ටිකක් කියවනවා කෝ මේ Thread එකට පිළිතුරැ සූකරයෝ මම හරි ආසාවෙන් බලන් ඉන්නවා. විශ්වයේ උපත ගැන හොයන්න ඉස්සෙල්ලා උඹ මේ වර්තමාන ලෝකයත් එක්ක අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දීපං ඊට පස්සේ අසූචි කෑවත් අපිට කමක් නෑ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    How do you say it for sure every religion is base on faith at least to some extent brother I can prove

    How do you know there is "Nivana" ? How do you know what Buddha says is true?

    හා සූකර රජා කොහොමද තෝත් කොහෙන් හරි අසූචි නාගෙන මේ පැත්ත ගද ගස්සන්න එනවා නේද.
    ඕකට සිංහලෙන් උත්තර දුන්නොත් හැම ආගමකම විශ්වාසයන් තියෙනවා ඇත්ත නමුත් ඒ අතුරින් තනිකරම විශ්වාසය සහ මිථ්‍යාව පමණක් තියෙන ආගමක් සහ වඩාත් ප්‍රායෝගික සහ එම මාර්ගය පෙන්වා ඇති ආගමක් අතර සෑහෙන්න වෙනසක් තියෙනවා

    ඔය නිවන ගැන අහලා තියෙන ප්‍රශ්නයට පිළිතුරැ මේ Thread එකේ ඕන තරම් දීලා තියෙනවා

    Objection my friend! Jesus Christ also invites you to experience God's love to follow him we should have faith in him right? Buddhist people also say that they should B'live in Lord buddha's words

    (We should have some kind of faith in religious teachers Otherwise you won't take serious abt it)

    ඔව් ජේසුස් තුමන් අඩගහලා ඇති නමුත් කවුරැත් ඔය අත්දැකීම විදලනම් නෑ. එන්න දෙවියන්ව විශ්වාස කරන්න ඔහු ඔබව ගලවා ගනු ඇත ඔන්න ඕක තමයි කියන්නේ නමුත් තනිකරම මිථ්‍යව පමණයි. බුදු දහමේ බුදු රජාණන් වහන්සේ තම ධර්මය විශ්වාස කරන්න කිව්වේ එහි සත්‍යය අවබෝධ කරගැනීමට හැකි නම් පමණයි.

    ඔව් අපි විශ්වාස කරනවා බුදු රජාණන් වහන්සේගේ වචනය ‍ඒ මොකද අප මහා අමාමෑණියන් වහන්සේ මේ ලෝකේ මිනිසෙකු ලෙස ඉපදී නුවණ වඩවා අවබෝධ කර ගත් තම දර්ශනය සැබෑ ලෙස මෙලොව මිනිසුන්ට බෙදා දුන් නිසා නැතුවා අර කොහෙවත් නැති දෙවියෙක් විශ්වාස කරන්න කියලා බොරැවක් කලේ නෑ

    but how long can you follow? have any one cross that line today? In Christianity Jesus promised about "the spirit of truth" I know what is it all about so he can change you if you really wants to know the truth. in Christianity you can experience God's love if you love one another (truely) so faith alone is not enough in our religion

    කොච්චර දුරටද කියලා බුදු දහමේ පෙන්වලා තියෙනවා. ජේසුස් කියලා තියෙනවා නමුත් තාම වෙලා නෑ කවදාවත් වෙන පාටක් පේන්නත් නෑ.

    Jesus said: and you then know the truth, truth set you free

    ඔව් සත්‍යය සත්‍යය කියලා කොහෙවත් නැති මිථ්‍යාවක් අදහන්න නම් පොළඹවලා තියෙනවා. ඔය සත්‍යය බලෙන් අද අසරණ අහිංසක මිනිස්සුන්ව දහස් ගණන් මිසදිටුවෝ බවටනම් පත් කරනවා.

    same here in Christianity but you can be sure about it because of the holy spirit

    සමාන වෙන්නේ කොහොමද සූකරයෝ ඕක විශ්වාස කල නොහැකි මිථ්‍යාවක්නේ ඉතින් කොහෙද සැබෑ සත්‍යවාදී කෙනෙක් දිගටම ඕක අදහන්නේ. ඔන්න දැන් spirit එකක් ගැන කථා කරනවා ඔය Holy Trinity වලින් යම් දුරට ‍හෝ පිලි ගත් හැක්කේ ජේසු තුමන් විතරයි මොකද උන් වහන්සේ මේ ලෝකේ පහල වෙලා මිනිසුන්ට යමක් දෙන්න උත්සාහා ගත්තා නමුත් ඊට ලබා ගත් ‍ප්‍රවේශය තරමක් අවුල් සහගතයි ඒකයි එකම ප්‍රශ්නය අනිත් දෙකම මිථ්‍යාවන්.

    I got your point brother I have read that book but this is only a word game

    ඔන්න තව අපහාසයක්. යකෝ තෝ වගේ සූකරයොන්ට කියවන්න නෙවෙයි ඒ පොත් තියෙන්නේ මන්ද බුද්ධිකයින්ට ඕවා වචන හරඹ විතරයි ගිහින් අර සුරංගනා කතා පොත කියවපන් ඒක විතරයි තෝ වගේ මිසදිටුවොන්ට තේරෙන්නේ. මූ රෙදි ඇදගෙනද ද‍න්නේ නෑ ඔය පොත් කියවලා තියෙන්නේ තෝ හිතන්නේ තොගේ ඔය මන්ද බුද්ධික අදහස් අපි දන්නේ නෑ කියලද

    I think think Jesus statements are very strong & if you are a true christian you know what Jesus taught is eternal truth , Jesus said " I am the way, the truth and the life" just said "trust in him so that you will never be dissapointed I will take care of you" First you listen to his words then you will b'live because you release later in your life that what he has haid his true 100% practical

    Only difference is Holy Spirit I know you have no idea about it but I hope one day you will experience it too

    උඹ දන්නවද ඕක තමයි මේ සියවසේ ලොකුම විහිලුව කියලා. වෙන කියන්න දෙයක් නෑ ඕකට. අද මේ ලෝකේ දිහා බැලුවම පේනවා මිනිස්සු හරි ජොලියේ dissapointed නැතුව ඉන්නවා කියලා :lol::lol::lol:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔව් ඔව් හිටියා හිටියා මිථ්‍යාවන් විශ්වාස කරන අයගේ හිත් වල සැබෑ ලෝකයේ කොහේවත් හොයා ගන්න නෑ මම ඒ ගැන වැඩිය කතා කරන්න ‍යන්නේ නෑ.
    [/SIZE]

    අදාල ප්‍රශ්නෙට උත්තරේ මම දීලා තියෙනවා. ඔබතුමාට කියන්ඩ දෙයක් නැහැ වගේ.

    ඒ කියන්නේ සර්වබලධාරීන් වරද්දගන්නවා කියන එක නේද perfect නෑ. නමුත් ටිකක් බයිබලය කියවලා එන්න ඒකේ එහෙම කියලා නෑ. සැම දෙයක්ම විනිශ්චය කරන්නේ දෙවියන් වහ‍න්සේ විසින් අන්න එහෙමයි බයියබලයේ කියලා තියෙන්නේ ඕක ඔය කට වචනෙටත් මිනිස්සු කියන්නේ සියලු දේ සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා

    සර්වබලධාරීන්ට වරද්දගන්ඩ පුලුවන්, සර්වබලධාරී කියන්නේ ඕනෑම දෙයක් කිරීමට බලයක් ඇති කෙනෙක්, එහෙම කෙනෙක්ට වරදින්ඩ පුලුවන්ද බැරිද කියන එක වෙනම දෙයක්. Perfect කියන එක ඒකට සම්බන්ද වෙන්නේ කොහොමද?? ඔබතුමා ඔය කතා කරන්නේ omnipotent ගැන නොවේ omnimax ගැන. ඉස්සෙල්ල අඩුම තරමේ සිංගල වචන වල වත් තේරුම් හරියට ඉගෙනගත්තොත් නරකද?

    ඊලඟට Omnimax GOD කියන්නේ වෙනම කෙනෙක්. එතකොට එම දෙවියන් perfect බව තමා කියන්නේ. ඔහු perfect නැහැ කියා ඔබතුමා කියන්නේ ඇයි?

    ඒ කියන්නේ ඔහුට ඕනෑම දෙයක් කල හැකිද හැබැයි perfect විදිහට නෙවෙයි අඩු පාඩු එක්ක ඒකනේ අද මිනිස්සු දුක් විදින්නේග ඒ කියන්නේ ඒකට සර්වබලධාරීත්වය කියන්න බෑ. අනික ඕනැම දෙයක් කරන්න ඕන තරම් පහුගිය කාලය තිබ්බා ඕන තරම් අවස්ථා තිබ්බා කරන්න එපායැ කලේ නෑනේ ඒකනේ ප්‍රශ්නේ

    ඔහුට ඕනෑම දෙයක් කල හැකියි, තමා කැමති නම් perfect විදිහට. කැමති නම් perfect නැතුව. ඔහු නිර්මාණය කල දෙයක් perfect නැහැ කියා ඔබ කියන එකෙන් ප්‍රශ්න කීපයක් පැන නගිනවා.

    (1)සියල්ල දත් දෙවියන්ගේ නිර්මාණයක් ඔබ කොහොමද තීරණය කරන්නේ perfect නැහැ කියලා?
    (2) ඔබේ perfect අර්ථකතනය නිවැරදියි කියා ඔබ දන්නේ කොහොමද? ඔබට නොතෙරෙන perfect කමක් නම් තියෙන්නෙ???

    වඩාත්ම වැදගත් දෙය, නිර්මාණය perfect වුවත් නැතත් ඉන් නිර්මාණ කරුවා perfect නැහැ කියා කියවෙන්නේ නැත.
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ඔය ඔයාගේ වැඩක් බලාගන්න. කතා කරනවනම් කාට උනත් හරියට කතකරන එකයි ඇත්තේ. ඔයත් පරිස්සමින් කතා කරන්න. ඇඩ්මින්ට කියලදෙනවා ඔයාව උනත් හරියට කතාකරේ නැතිනම්.

    Umba nikam baddak wagene ban katha karanne.......ඔය ඔයාගේ වැඩක් බලාගන්න...:P:P:P:P
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"

    amd2100 මේ sanjeeme කියන කෙනා පොඩ්ඩක් අවුල් වෙච්ච කෙනෙක්.. ඌ හැමෝටම කියන්නේ y2k කියලා. .
    :eek::D
    මූට ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරි උනාම ඌ කරන්නේ නිකම් බොරුවට කිසිම තේරුමක් නැතුව කෑ ගහන එක.. මූ ඊට පස්සෙ කරන්නේ හැමෝවම y2k කරන එක.
    මුලින්ම මූ කිව්වා මට
    y2k කියලා ඊට පස්සේ ela eluwa ට y2k :confused: කිව්වා ඊට පස්සෙ තව ගොඩක් අයට y2k කියලා කිව්වා :eek:දැන් උබට y2k කියලා කියනවා.:lol::lol: මූට පොඩි පිස්සුවක් තියෙනවා ඒ නිසා උගෙ මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න එපා.. ඌ තාම පොඩි එකෙක් ;)..

    මේ sanjeeme මෙතන ගෙනත් දාන ලිපි ඔක්කොම වෙන සයිට් එකකින් හොරකම් කරගෙන ගේන ඒවා..මූ හරියට ඒ ලිපි දාන්නෙ හරියට මූ ලියපු ඒවා වගේ..චී...චී...කොච්චර ලැජ්ජ නැති වැඩක් ද.. :sorry:

    මූ මේ ලිපි ගේන්නේ අනිත් ආගම් ජාතීන් වලට මඩ ගාන, රටේ ආගම් භේද ඇති කරන, ජරාම ජරා සයිට් එකකින්..මම ඒ සයිට් එකේ නම මෙතන කියන්නවත් කැමති නැහැ .. ..

    sanjeeme කරන තවත් ලැජ්ජ නැති වැඩක් තමයි ඒ සයිට් එකේ දාන කොමන්ට්ස් පවා හොරකම් කරගෙන ඇවිත්,
    මෙතන අපි මුගෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු විදිහට ඒවා දාන එක..:shocked::yes:

    ඒ සයිට් එකේ දාන්නෙ ඔක්කොම බොරු. .මූ ඒවා කියවලා මුගෙ මොලේ අවුල් කරගෙන ඇවිත් මෙතන ඉන්න අනිත් මිනිස්සුන්වත් අවුල් කරවන්න හදනවා..අනිත් ආගම් වලට මඩ ගහනවා දෙවියන්වහන්සේට අපහස කරනවා..

    කොහොමත් එළකිරියෙ ඉන්න හැමෝම දන්නවා මේ sanjeeme කියන එකා
    ටිකක් අප්සට් කේස් එකක් කියලා..:yes:

    අනේ මන්දා sanjeeme උබ ගැන හිතන කොට ඇත්තටම දුකයි බන් අවංකවම.. මම උබත් එක්ක තරහ නැහැ... :)
    උබ දවසක සත්‍යය දැන ගනියි..එතකොට උබ ගොඩක් දුක් වෙයි උබ මේ කරපු
    ඒවට..දැනුත් පරක්කු නැහැ බන් දැන්වත් උබ දෙවියන්වහන්සේට අපහස කරන එක නවත්තලා...පසුතැවිලි වෙයන්...ජේසුස්වහන්සේගෙන් සමාව ගනින්..
    ජේසු පිහිටයි !

    Buddhagame ekek mokatada ban umbalage Agame nayakayongen samawa ganne???:angry::angry::angry:? BUDU SARANAI...!!!!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අදාල ප්‍රශ්නෙට උත්තරේ මම දීලා තියෙනවා. ඔබතුමාට කියන්ඩ දෙයක් නැහැ වගේ.

    සර්වබලධාරීන්ට වරද්දගන්ඩ පුලුවන්, සර්වබලධාරී කියන්නේ ඕනෑම දෙයක් කිරීමට බලයක් ඇති කෙනෙක්, එහෙම කෙනෙක්ට වරදින්ඩ පුලුවන්ද බැරිද කියන එක වෙනම දෙයක්. Perfect කියන එක ඒකට සම්බන්ද වෙන්නේ කොහොමද?? ඔබතුමා ඔය කතා කරන්නේ omnipotent ගැන නොවේ omnimax ගැන. ඉස්සෙල්ල අඩුම තරමේ සිංගල වචන වල වත් තේරුම් හරියට ඉගෙනගත්තොත් නරකද?

    ඊලඟට Omnimax GOD කියන්නේ වෙනම කෙනෙක්. එතකොට එම දෙවියන් perfect බව තමා කියන්නේ. ඔහු perfect නැහැ කියා ඔබතුමා කියන්නේ ඇයි?

    ඔහුට ඕනෑම දෙයක් කල හැකියි, තමා කැමති නම් perfect විදිහට. කැමති නම් perfect නැතුව. ඔහු නිර්මාණය කල දෙයක් perfect නැහැ කියා ඔබ කියන එකෙන් ප්‍රශ්න කීපයක් පැන නගිනවා.

    (1)සියල්ල දත් දෙවියන්ගේ නිර්මාණයක් ඔබ කොහොමද තීරණය කරන්නේ perfect නැහැ කියලා?
    (2) ඔබේ perfect අර්ථකතනය නිවැරදියි කියා ඔබ දන්නේ කොහොමද? ඔබට නොතෙරෙන perfect කමක් නම් තියෙන්නෙ???

    වඩාත්ම වැදගත් දෙය, නිර්මාණය perfect වුවත් නැතත් ඉන් නිර්මාණ කරුවා perfect නැහැ කියා කියවෙන්නේ නැත.

    Brother I respect your answers and I dont think that guy can answer rationally

    මචන් මම දකින විදිහට "Imperfection comes from bad human choices" ලොකය මවා දෙවියන්වහන්සෙ අපට ලොකය බාර දුන්නා නමුත් මිනිසාගෙ පාලනය හැමදාමත් අර්මර්කාමි එකක් වන නිසා හැමදාමත් අසාර්තක වෙනවා දෙවියන් වහන්සෙ පොලවට සෙවකයෙකු මෙන් ඇවිත් දෙව රාජයෙ පාලනය කෙබදු එකක්ද කියා තම ජිවිත පරිතාගයෙන්ම පෙන්නුවා

    කුරුසය දකින විට අද මට නිතරම සිහිවෙන්නෙ මනුස්සයා නිතරම දෙවියන්ගෙ කැමැත්තට හර්ස් වන බවයි

    Uploaded with ImageShack.us

    කාටද කියන්න පුලුවන් මෙ ලොකය Imperfect කිය්ලා සම්පුර්ණයෙන් අදාත්මික ලෙස ජිවිතය වෙන්ස් කරගෙන, අද මට මෙ දුක, දිලිදුකම අසාදාරනය දකින හැම වෙලාවකම දකින විට මා දෙවියන්ට බනින්නෙ නැ නමුත් මම දන්නවා මෙය හුදු අත්මාර්තකාමි මනුස්සයාගෙ අධර්මිශ්ට බවෙ ප්‍රතිපලය කිය්ලා සමහර එවා අපිට වෙනස් කරන්න බැ නමුත් අපි වෙනස් විය යුතුයි හැකි තරමි යුක්තිය සාදාරණයට නැබුරු විමෙන්

    Jesus says, "Be ye perfect as your Father in heaven in perfect,"

    ඇයි බෞද්ධයන්ට හිතෙන්නෙ නැත්තෙ දෙවියන්වහසෙ "දහමට ලොකු තැනැක් දිලා තියෙනවා කියලා" හොද දෙ කලොත් හොද ප්‍රතිපල ලැබෙනවා අයහපත් දෙ කලොත් අයහපත් ප්‍රතිපල ලැබෙනවා" ඉතින් මෙ ලොකය ඉතා සාදාරන ධර්මතාවයක් තියෙන තැනක් නොවෙද? හොද දෙයකින් සැමවිටම නරකක් අතවෙනවා නම් අපිට හිතන්න තිබුනා මෙකත් නිකම්ම Chance එකක් නිසා ඇතිවන දේයක් කියලා ඉතින් මදක් විව්තව සිතා බලන්න

    මිනිසා හුදු ආහර සදහ පමණක් අද ජිවත්වනවා නමුත් ජෙසුස් වහන්සෙ කියනවා අමුතුම අහාරයක් සබන්දව මම දන්නවා මේ ආහරයෙ රස

    "My food," said Jesus, "is to do the will of him who sent me and to finish his work.

    I think our Christian Friends know that before Jesus Die on the cross he said " It is finished" wow he finished the work that father wants him do to like that we have our own work to finish before we die but do not worry with GOD all things are possible

    අමතක කරන්න එපා මෙ ලොකය ඉතා තාවකාලික දෙයක් සාදාකාලිත්වයට උරුමකම් කියන්නෙ නැ අදර්මිස්ට අය

    එතුමාගෙ රාජය පැමිනෙවා !

    He is something interested about coming kingdom

    in Lord's prayer Jesus talks about another perfect kingdom

    "your kingdom come, your will be done on earth as it is in heaven."

    so it is clear we are not doing is will (father's will) we are working for our own will otherwise why Jesus taught us to pray "your kingdom come" it is because this is not his kingdom

    "your kingdom come, your will be done on earth as it is in heaven." his kingdom is in heaven that is the perfect kingdom he wish to bring it on earth as well so work hard for it because we know Jesus will come and rule the world
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇතටම සතු‍ටු වෙනවා අපෙ සහොදර කිතුනුවන් සහ ක්‍රිස්තියානි අයගෙ ඉවසිම ගැන කෙතරම් නින්දිත ලෙස බෞද්දයන් අපට බැන වැදුනාට අපි එ දෙවල් එතරම් ගනන් ගත් යුතු නැ අපි අපෙ කර්ය අකුරටම කරමු අපෙ ජිවිතයෙන් අපි ජෙසුස් වහන්සෙට සක්ශි දරමු හොද දෙවල් බෙදා ගැනිමු අලොකයෙන් අන්දකාරය දුරලමු

    අප අමතක කල යුතු නැ ජෙසුස් වහන්සෙ බැටලුවකු ලෙස මරණයට නිර්බිතව මුහුණ දුන් ආකාරය අවස්ශනම් එතුමාට දිමුනා එ වෙලාවෙම එ අයව විනාශ කර දමන්න නමුත් එහෙම නින්දා අවමන් කරත් එතුමා අවසානයෙදි පියාණන් වන්සෙට කියනවා "පියාණනනි මොවුන් නොදන කරන වැරදි වලට ඔවුනට සමව දුන මැනව" කියලා. ඉතින් මෙ බෞද්ධ මිතුරන්ගෙ හැසිරිමට ඔවුනට බැන වදින එකත් එතරම් සුදුසු නැ නමුත් සතුරන් අතර උනත් හැදිච්චකම් තියෙන්න ඔනැ මොනවා උනත් අපි ඔවුන්ටද තම සහොදරයෙකුට මෙ ප්‍රම කල යුතු වෙනවා

    අපි මේ සාක්ශිදැරිම ඉතා සාමකාමිව කරගෙන යමු බැනින අය බැන්නා දෙන් එවට උත්තර දෙන්න යන්න එපා

    දෙවියනෙ ඔබ කොහෙද කියලා හැව්ව නිසා එතුමව දන්න කෙනෙකු ලෙස සාක්ශි දරන්න අපු එක වරද්ක්ද?

    Here same kind of a question ask by Philip, how did Jesus answer him?

    Jesus the Way to the Father

    5 Thomas said to him, “Lord, we don’t know where you are going, so how can we know the way?”

    6 Jesus answered, “I am the way and the truth and the life. No one comes to the Father except through me. 7 If you really knew me, you would know my Father as well. From now on, you do know him and have seen him.”

    8 Philip said, “Lord, show us the Father and that will be enough for us.”

    9Jesus answered: “Don’t you know me, Philip, even after I have been among you such a long time? Anyone who has seen me has seen the Father. How can you say, ‘Show us the Father’? 10 Don’t you believe that I am in the Father, and that the Father is in me? The words I say to you are not just my own. Rather, it is the Father, living in me, who is doing his work. 11 Believe me when I say that I am in the Father and the Father is in me; or at least believe on the evidence of the miracles themselves. 12 I tell you the truth, anyone who has faith in me will do what I have been doing. He will do even greater things than these, because I am going to the Father. 13 And I will do whatever you ask in my name, so that the Son may bring glory to the Father. 14 You may ask me for anything in my name, and I will do it.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අදාල ප්‍රශ්නෙට උත්තරේ මම දීලා තියෙනවා. ඔබතුමාට කියන්ඩ දෙයක් නැහැ වගේ.

    මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ කියලා කිව්වේ නිශ්ඵල දෙයක් ගැන කතා කරලා වැඩක් නැහැ කියලා අඩුම තරමේ මේ Thread එකට ප්‍රමාණවත් පිළිතුරක්වත් තාම ලැබිලා නෑ ඒක නිසා ඔය ගැන කතා කරලා වැඩක් නැහැ නැතුව කියන්ඩ දෙයක් නැතව නෙවෙයි.

    සර්වබලධාරීන්ට වරද්දගන්ඩ පුලුවන්, සර්වබලධාරී කියන්නේ ඕනෑම දෙයක් කිරීමට බලයක් ඇති කෙනෙක්, එහෙම කෙනෙක්ට වරදින්ඩ පුලුවන්ද බැරිද කියන එක වෙනම දෙයක්. Perfect කියන එක ඒකට සම්බන්ද වෙන්නේ කොහොමද?? ඔබතුමා ඔය කතා කරන්නේ omnipotent ගැන නොවේ omnimax ගැන. ඉස්සෙල්ල අඩුම තරමේ සිංගල වචන වල වත් තේරුම් හරියට ඉගෙනගත්තොත් නරකද?
    ඊලඟට Omnimax GOD කියන්නේ වෙනම කෙනෙක්. එතකොට එම දෙවියන් perfect බව තමා කියන්නේ. ඔහු perfect නැහැ කියා ඔබතුමා කියන්නේ ඇයි?

    සර්වබලධාරීන් වරද්දගන්නවාද :lol::lol::lol: නමුත් සර්ව බලධාරී යන්නෙහි සංස්කෘත තේරැම මම විස්තර කරලා තියෙනවා ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය ඒ කියන්නේ omnipotent ගැන මිසක omnimax ගැන නෙවෙයි ඔබ තුමයි වචන හරඹ කරන්නේ.

    හොදයි ඒක එහෙම නෙවෙයි කියමුකෝ. සරලව ගත්තොත් සර්වබලධාරී කියන්නේ සියලු දේ පාලනය කල හැකි කියන එකනේ ඒක ඔබතුමත් කියලා තියෙනවනේ. එතකොට අද මේ ලෝකේ අසරණ මිනිස්සු විදින දුක් නැති කරන්න ඔය දෙවියන් ව‍හන්සේට බැරි ඇයි. ස්වභාවික විපත් නැති කරන්න බැරි ඇයි. සම්පූර්ණයෙන් නැති කරන්න බැරිනම් අඩුම තරමේ පාලනය කරන්න එපායැ කෝ ඔය දෙවියන් වහන්සේ මේ ලෝකෙට එන්නේ කවදද ??? ඔහුගේ සර්වබලධාරීත්වය පෙන්නන්නේ කවදද ??? මමනම් හිතන්නේ දැනටමත් පරක්කු වැඩියි. මේ සා විශාල විනාශයන් මේ ලෝකය පුරා වෙද්දි ඔය දෙවියන් හිටියේ කොහෙද??? කවදද ඔහුගේ ඔය මහා ප්‍රේමය මේ මිනිසුන් වෙත ගෙන එන්නේ ????

    ඔහුට ඕනෑම දෙයක් කල හැකියි, තමා කැමති නම් perfect විදිහට. කැමති නම් perfect නැතුව. ඔහු නිර්මාණය කල දෙයක් perfect නැහැ කියා ඔබ කියන එකෙන් ප්‍රශ්න කීපයක් පැන නගිනවා.

    (1)සියල්ල දත් දෙවියන්ගේ නිර්මාණයක් ඔබ කොහොමද තීරණය කරන්නේ perfect නැහැ කියලා?
    (2) ඔබේ perfect අර්ථකතනය නිවැරදියි කියා ඔබ දන්නේ කොහොමද? ඔබට නොතෙරෙන perfect කමක් නම් තියෙන්නෙ???

    ඔන්න ඔබ තුමා වරද්ද ගත්ත තැන ඔය වගේ තර්කයක් මීට ඉස්සෙල්ලත් ගෙනාවා අර සූකර තෙමේ විසින්.

    සියල්ල දත් දෙවියෙක්ගේ නිර්මාණයන්
    perfect නැහැ කියන්න හොදම උදාහරණය තමයි මේ ලෝකය පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න ලෝකය දිහා ඔබටම පිළිතුරැ සපයා ගත හැකියි.

    perfect කියන එකට ඔබේ අර්ථ කථනය පැහැදිලි නෑ. එය විස්තර කරන්න ඉන් පසුව perfect යන්නෙහි තේරැම ඕනෑම Dictionary එකක් අරන් බලන්න එවිට තේරැම් ගන්න පුලුවන්. (වැඩිය බලන්න ඕනේ නෑ Madhura Dictionary එක බලන්න) අන්න ඒක තමයි මම perfect යන්නෙන් අදහස් කර තියෙන්නේ

    වඩාත්ම වැදගත් දෙය, නිර්මාණය perfect වුවත් නැතත් ඉන් නිර්මාණ කරුවා perfect නැහැ කියා කියවෙන්නේ නැත.

    ඔතන ඕකේ විරැද්ධ පැත්ත මම ගන්නම්. එක දෙයක් මතක තියාගන්න නිර්මාණකරැවා perfect නිර්මාණයක් කලත් ඔහු perfect කෙනෙක් කියලා කියවෙන්නේ නෑ.

    මොකද යමෙක්
    perfect වෙන්න ඔහුගේ නිර්මාණයක් විතරක් ගන්න බෑ ඔහුගේ ජීවිතයේ සෑම දෙයක් ගැනම සලකා බැලිය යුතුයි. ඔහුගේ ජීවිතයේ සෑම පැතිකඩක්ම perfect විය යුතුයි එවිටයි ඔහු perfect වෙන්නේ.

    අනික මෙතන දෙවියන්වහන්සේ නිර්මාණකරැවෙක් නම් (එනම් ඔහු විසින් නිර්මාණය කරන ලද දේවල්
    perfect නොවේනම්) ඔහුව දෙවත්වයේ ලා සැලකීම ප්‍රශ්නයක්.

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother I respect your answers and I dont think that guy can answer rationally

    උත්තර දීලා තියෙනවා සූකරයෝ ගිහින් බලපන්. අනික උඹලා වගේ ලෝගු පිටින් හැංගිලා ඉන්නේ නෑ අපි. පුලුවන්නම් මේ Thread එකට උත්තර දීලා වෙන වෙන කතා කරපන්.
     
    charitha42

    Member
    Sep 21, 2010
    46
    1
    0
    To Ancient Glory

    "this also explains why God is All mighty within this reality.."

    God is the creator of logic, time and space..he can do anything... without time there wont even be reasoning

    "considering the spitefulness and disrespect of some threads, I may have to conclude that Buddhism is less effective..."

    yes it is a subjective view.. that s why I specifically said "considering this thread"

    "How can you make a judgement on what changes are done in life by this argument on others based on your subjective view???"

    don't we all depend on our subjective views? wasn't Buddhism itself a subjective view of Buddha and yet people depend on it?? cannot a subjective view be an objective view?

    "there is a universal law that abides in absoluteness.. I agree. This is a very basic concept in Buddhism as well. But how do you relate this to existance of GOD? "

    The existence of a universal law also implies it being set by someone.. or being in someone in terms of absoluteness

    "Numbers are not a concept.. quantization is the base of creation.. even if you don't assign numbers to them and count them.. they exist.."

    I didn't mean numbers in literal.. I meant quantization.. the existence of small units.. which is true if we count them or not.. we can use the concept of literal numbers to evaluate quantization..

    "I cannot agree with you here. In my opinion Buddhism does not have a place for faith. Buddha only invites to explore his teachings based on logic, not faith. One should follow the path if he sees logically it is useful to do so. Once he follows, if he sees positive changes he will continue to follow. Should not misunderstand the word "Shraddha" for faith. It is my understanding that "shraddha" comes to buddhist mind with the realisation, or proof(Explained very clearly by Walpola Rahula, in his book "What Buddha, taught").
    People can believe in Nirvana, but what people believe in is not a reflection on Buddhism. One might choose to believe in something by a teacher, based on respect,experience or logical sense of other things the teacher taught, but it does not say that the teachings say you should believe."

    logic is also a form of faith, one believes that rationality has s solution.. Nirvana is a vision that one should believe to find at the end of a logical journey.. correct me if I am wrong.. if Nirvana is a defined logical consequence, then I may drop Buddhism the claims of being a faith.. but it s clearly an anticipation and a vision that one hopes in..

    "So maybe you should abstain from making naive conjectures without knowing the subject properly"

    You go through the forum history and check for yourself who had been making naive conjectures.. and it certainly wasn't meant for you because you are a person of understanding and speak objectively.. so do be fair on the judgement of my statement...

    Thank you
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    තර්කයක පිළිගැනීම නොපිලිගැනීම තදින්ම එම තර්කය සමග බැදී පවතී (එහි සම්බන්ධතාවයක් නැතැයි කීම මුසාවක්) මන්ද ඕනැම කෙනෙකුට ඕනෑම තර්කයක් ගොඩ නැගිය හැකියි නමුත් එහි පැවැත්ම තියෙන්නේ එය කොතරම් දෙනෙක් පිළිගන්නවාද යන්න මතයි.

    නැත. තර්කයක වලංගුභාවය නිර්ණය වනුයේ එහි අන්තර්ගතය හා ව්‍යුහය වැනි දේ මත විනා ඉන් පරිබාහිර දෙයක් මත නොවේ.

    ඔබ තුමාතමයි තප්පුලන්නේ හරියට කොදැන ඔප්පු කිරීමයි පිළිගැනීමයි අතර සම්බන්ධයක් නෑලු ඕකම ගොන් කතාවක්නේ ඕනෑම තර්කයක් ඔප්පු කර පොන්විය යුතුයි එවිට එයට පිළිගැනීමක් ලැබෙනවා ඔප්පු කරන සාධක වැඩි වන තරමට පිළිගැනීම වැඩියි.

    හොදම උදාහරණය එදා කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ගොයම් කොළයේ තර්කය ඔහු එදා තර්කය ගොඩ නැගුවේ කොහෙමද ඔහු එය ඔප්පු කර පෙන්නුවා එම නිසා එයට පක්ෂව තීරණය ලැබුනා. අන්න එහෙමයි ගොන් මහතාණෙනි තර්කයක් ගොඩ නැගිය යුත්තේ.

    මම කියලා තියෙනවා ඔහු ඉදිරිපත් කරන ලද සියලුම පෝස්ට් වලට පොදු පිළිතුරක් වශයෙන් තමයි එම උත්තරය මම දාලා තියෙන්නේ ඔහු උත්සාහා කරන ලද දෙය පිළිබද වර්තමානයේ තිබෙන පිළිගැනීම තමයි මම දක්වලා තියෙන්නේ.

    යම් කියමනක් ඔප්පු කළ පමණින් එය මිනිසුන් පිළිගනී යැයි පැවසීම බුද්ධිගෝචර නොවේ. එසේම යම් වැඩිදෙනෙක් පිලිගත් පමණින් එය ඔප්පු කර ඇති දෙයක් යැයි සිතීමද බුද්ධිගෝචර නොවේ.
    යමක් පිලිගැනීමේ වැඩිපුර involve වෙන්නේ psychological factors වන අතර යමක් ඔප්පු කිරීමේදී වැඩිපුර involve වෙන්නේ logical factors ය. ඔබ යම් කාරණයක් කොතරම් සාධාරණ සාක්ෂි යොදා ඔප්පු කලද ඔබව අසාසිටින audience එකට ඔබ කතාකරන භාෂාව නොතේරේ නම් ඔවුන් ඔබ කියන දේ පිලිගන්නේ නැත. පිලිගන්නවා තබා ඔබ කියූ දෙය කුමක්ද යැයි ඔවුන්ටඔබ කියන දේ වැටහෙන්නේද නැත. (භාෂාව යනු මෙතනදී එන එක් සාධකයක් පමණි..එවැනි තවත් සාධක ඇත.)
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඇයි බෞද්ධයන්ට හිතෙන්නෙ නැත්තෙ දෙවියන්වහසෙ "දහමට ලොකු තැනැක් දිලා තියෙනවා කියලා" හොද දෙ කලොත් හොද ප්‍රතිපල ලැබෙනවා අයහපත් දෙ කලොත් අයහපත් ප්‍රතිපල ලැබෙනවා" ඉතින් මෙ ලොකය ඉතා සාදාරන ධර්මතාවයක් තියෙන තැනක් නොවෙද? හොද දෙයකින් සැමවිටම නරකක් අතවෙනවා නම් අපිට හිතන්න තිබුනා මෙකත් නිකම්ම Chance එකක් නිසා ඇතිවන දේයක් කියලා ඉතින් මදක් විව්තව සිතා බලන්න

    ඕකට ඉතින් සර්ව බලදරියෙක් ඕනෙද ඕක කොහොමත් පවතින දෙයක් . පටිච්ච සමුපදය ගැන දන්නවනම් ඕක ඔයතරම් දෙයක් නෙමෙයි දෙවියෙක්ගෙන් යැපෙන්න තරම් .

    අමතක කරන්න එපා මෙ ලොකය ඉතා තාවකාලික දෙයක් සාදාකාලිත්වයට උරුමකම් කියන්නෙ නැ අදර්මිස්ට අය
    එතුමාගෙ රාජය පැමිනෙවා !

    මේ ලෝකේ විතරක් නෙමෙයි හැමදේම තාවකාලිකයි .
    උඹල ඔය යන්න බලාගෙන ඉන්න රාජ්ජෙත් එහෙමම තමයි.
    (දැන් උඹ ඇහුවොත් එතකොට නිවන සදාකාලිකද කියල මම පුදුම වෙන්නේ නැහැ. හැබැයි ඒකට කලිනුත් උත්තර දීලා තියනවා)

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇතටම සතු‍ටු වෙනවා අපෙ සහොදර කිතුනුවන් සහ ක්‍රිස්තියානි අයගෙ ඉවසිම ගැන කෙතරම් නින්දිත ලෙස බෞද්දයන් අපට බැන වැදුනාට අපි එ දෙවල් එතරම් ගනන් ගත් යුතු නැ අපි අපෙ කර්ය අකුරටම කරමු අපෙ ජිවිතයෙන් අපි ජෙසුස් වහන්සෙට සක්ශි දරමු හොද දෙවල් බෙදා ගැනිමු අලොකයෙන් අන්දකාරය දුරලමු

    අප අමතක කල යුතු නැ ජෙසුස් වහන්සෙ බැටලුවකු ලෙස මරණයට නිර්බිතව මුහුණ දුන් ආකාරය අවස්ශනම් එතුමාට දිමුනා එ වෙලාවෙම එ අයව විනාශ කර දමන්න නමුත් එහෙම නින්දා අවමන් කරත් එතුමා අවසානයෙදි පියාණන් වන්සෙට කියනවා "පියාණනනි මොවුන් නොදන කරන වැරදි වලට ඔවුනට සමව දුන මැනව" කියලා. ඉතින් මෙ බෞද්ධ මිතුරන්ගෙ හැසිරිමට ඔවුනට බැන වදින එකත් එතරම් සුදුසු නැ නමුත් සතුරන් අතර උනත් හැදිච්චකම් තියෙන්න ඔනැ මොනවා උනත් අපි ඔවුන්ටද තම සහොදරයෙකුට මෙ ප්‍රම කල යුතු වෙනවා

    ඔව් සියලු කිස්ත්‍රියානීන් පිළිබද මම කතා කරන්න යන්නේ නෑ. නමුත් උඹ වගේ සූකර මූණ පෙන්නගෙන් ලෝගුව අස්සේ කඩු කිණිසි හංගගෙන කරන්න තියෙන ඔක්කොම බලු වැඩ කරන එවුන් ගැන කතා කරමු.

    උඹේ ඔය මහා ඉවසීම සහ ප්‍රේමය අතුරැදහන් වෙච්ච හැටි පෙන්වන්න පුලුවන් උඹ කරපු මන්ද බුද්ධික ප්‍රකාශ වලින්ම. එක වෙලාවකදි පාලි භාෂාවට උඹ නිග්‍රහ කලා (පාලි භාෂාව කියන්නේ සියලු බුදුවරැන්ගේ භාෂාව) ඊට පස්සේ වල්පොල රාහුල හිමියන් ලියන ලද පොතට මේ මිසදිටුවා කියනවා නිකන් වචන හරඹයක් විතරයි කියලා.

    ඊට පස්සේ මේ හොර ලෝගු කරැ තමාගේ මහා ඉවසීම ප්‍රදර්ශනය කරනවා බුදු දහමට නිග්‍රහ කරමින් Thread දැමීමෙන් සහ බෙෘද්ධ Thread වලට පැන පැන තම මිසදිටු ගොන් අදහස් දැමීමෙන් ඒ බව පහත් Thread වලට ගිහාම බලා ගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1172568
    http://www.elakiri.com/forum/showthread.php?t=1168905
    http://www.elakiri.com/forum/showthread.php?t=649735
    http://www.elakiri.com/forum/showthread.php?t=1190356
    http://www.elakiri.com/forum/showthread.php?t=1189336
    http://www.elakiri.com/forum/showthread.php?t=1181722
    http://www.elakiri.com/forum/showthread.php?t=1159591
    http://www.elakiri.com/forum/showthread.php?t=1126290
    http://www.elakiri.com/forum/showthread.php?t=1139793

    ඔය වගේ තව ගොඩක් Thread තියෙනවා ඔය සූකරයා තම ඉවසීම නියමෙට පෙන්නපු. මුගේ ඔය බුදු දහමට නිග්‍රහ කිරීම ටිකක් හරි අඩු වෙලා තියෙන්නේ අපි නිසා තමයි. අපිත් මහා ඉවසීම තියාගෙන හිටියනම් අපෙත් අසූචි නාවලා යයි මේ යක්කු.

    හොදයි ඊට පස්සේ මේ සූකරයා දකිනවා 2050 වෙන කොට මේ ලෝකේ වැඩිම පිරිසක් අදහන් දහම ඉස්ලාමය බව ඔන්න එතකොට අර මහා ඉවසීම ආයෙත් රෙද්ද පල්ලෙන් බේරෙනවා පහල Thread ටික දාගෙන දාගෙන යනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1120528
    http://www.elakiri.com/forum/showthread.php?t=1127432
    http://www.elakiri.com/forum/showthread.php?t=1127467
    http://www.elakiri.com/forum/showthread.php?t=1141981
    http://www.elakiri.com/forum/showthread.php?t=1130847
    http://www.elakiri.com/forum/showthread.php?t=1127593
    http://www.elakiri.com/forum/showthread.php?t=1141982

    ඔන්න ඕක තමයි තෝ පෙන්නන මහා ඉවසීම. අනේ තෝ වගේ මන්ද බුද්ධික වචන හරඹ කරන එවුන් යවන්න ඕනේ අසූචි වලවල් වලට නෙවෙයි අසූචි ගංගා වලට පුලුවන් තරම් අසූචි කාලා ඊට පස්සේ ස්වර්ගස්ථ වෙන්න
    .

    මේ ගැන මම මුලින්ම දාපු ලිපියකුත් තියෙනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1178487

    ඊට පස්සේ මම කියන්නම් බෙෘද්ධයින් ඇයි ආවේගශීලි කියලා මොකද අද බෙෘද්ධයින්ගේ ඉවසීමෙන් තමයි ඔය අන්තවාදී මිසදිටුවන් ප්‍රයෝජන ගන්නේ ජාතික හැඟීම, අන්තවාදය, ජාතිවාදය කියන්නේ තුනක්. එදා ධර්මපාලතුමා තම ආගමට තියෙන ලැබැදියාව හිතේ තියාගෙන ඉවසගෙන මුල්ලකට වෙලා හිටියනම් අද අපිට බුද්ධගයාවක් නෑ. ඒ වගේම අද මේ මිසදිටුවන් කරගෙන යන සූක්ෂම අන්‍යආගමීකරනයට අපි නිවටයෝ වගේ ඇස් කන් පියාගෙන හිටියොත් තව ටික කාලෙකින් බුදු දහමත් නෑ

    අපි මේ සාක්ශිදැරිම ඉතා සාමකාමිව කරගෙන යමු බැනින අය බැන්නා දෙන් එවට උත්තර දෙන්න යන්න එපා

    උඹලගේ ඔය සාක්ෂි දැරීම ඉතා සාමකාමීව ගෙන යන හැටි ගැන මම ලිපියකින් පෙන්වලා දීලා තියෙනවා. ඔය මහා ප්‍රේමයෙන් යුතුව ඉවසීමෙන් සාක්ෂි දැරිම කරන හැටි පහත දැක්වෙනවා

    45140_111674205554418_100001355178116_82247_2895963_n1.jpg
    45653_111673082221197_100001355178116_82244_3189405_n1.jpg

    41272_111674438887728_100001355178116_82248_5499395_n1-500x375.jpg

    දෙවියනෙ ඔබ කොහෙද කියලා හැව්ව නිසා එතුමව දන්න කෙනෙකු ලෙස සාක්ශි දරන්න අපු එක වරද්ක්ද?

    හා හා එතුමව දන්නවද කොහෙදිද දන්නේ නෑ හම්බ වෙන්නේ :lol::lol::lol: පොඩ්ඩක් මේ Thread එකේ අහලා තියෙන දේවල් වලට උත්තර ටිකක් අහගෙන වරෙන් ගිහින් බයිලා ගහන්නේ නැතුව
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    නැත. තර්කයක වලංගුභාවය නිර්ණය වනුයේ එහි අන්තර්ගතය හා ව්‍යුහය වැනි දේ මත විනා ඉන් පරිබාහිර දෙයක් මත නොවේ.

    එහි අන්තර්ගතය මිනිසුන් පිළීගත්තේ නැත්තම් එහි වලංගුතාවයක් තියෙනවද ???????

    යම් කියමනක් ඔප්පු කළ පමණින් එය මිනිසුන් පිළිගනී යැයි පැවසීම බුද්ධිගෝචර නොවේ. එසේම යම් වැඩිදෙනෙක් පිලිගත් පමණින් එය ඔප්පු කර ඇති දෙයක් යැයි සිතීමද බුද්ධිගෝචර නොවේ.

    යමක් ඔප්පු කල පසු බහුතරයක් මිනිසුන් එය පිළිගනීනම් එම තර්කය බිද වැටෙන තුරැ පිලිගත හැකි තර්කයක් වෙනවා. උදාහරණයක් ලෙස අර ඩාවින් පරිණාමවාදය ගැනම ගනිමු අද ලෝකයේ සියලු දෙනා ඉගෙන ගන්නේ ඩාවින් පරිණාමවාදය ඒ මොකද ඩාවින් විසින් ගොඩ නගන ලද තර්කයන් 100% සාර්ථක ලෙස බිද වට්ටන්න අද ලෝකයේ කිසිවෙක් සමත් ‍වී නෑ. නමුත් කිතුදහමේ සම්පූර්ණයෙන් ඊට විරැද්ධ ඉගැන්වීමක් පරිණාමය පිළිබද කරනවා නමුත් ඒක පරිණාමවාදය ලෙස කවුරැත් ඉගෙන ගන්නේ නෑ ඒ මන්ද එය තාම ඔප්පු කර නැති නිසා.

    යමක් පිලිගැනීමේ වැඩිපුර involve වෙන්නේ psychological factors වන අතර යමක් ඔප්පු කිරීමේදී වැඩිපුර involve වෙන්නේ logical factors ය. ඔබ යම් කාරණයක් කොතරම් සාධාරණ සාක්ෂි යොදා ඔප්පු කලද ඔබව අසාසිටින audience එකට ඔබ කතාකරන භාෂාව නොතේරේ නම් ඔවුන් ඔබ කියන දේ පිලිගන්නේ නැත. පිලිගන්නවා තබා ඔබ කියූ දෙය කුමක්ද යැයි ඔවුන්ට ඔබ කියන දේ වැටහෙන්නේද නැත. (භාෂාව යනු මෙතනදී එන එක් සාධකයක් පමණි..එවැනි තවත් සාධක ඇත.)

    ඔව් එම නිසා තමයි psychological factors වලින් පිළිගන්නා දේට විශ්වාසයන් කියන්නේ ඒවායේ මූලික හරය කාලයත් සමග සීඝ්‍ර ලෙස වෙනස් වන සුලුයි. logical factors මත ඔප්පු කරන ලද දේවල් විද්‍යාත්මකයි කියලා කියන්නේ ඒවායේ මූලික හරය වෙනස් වීමේ සම්භාවිතාව අඩුයි එබැවින් ඒවා පිළිගැනීමේ සම්භාවිතාව වැඩියි (වර්තමාන ලෝකයට අනුව).

    එසේම psychological factors වලින් පිළිගන්නා (විශ්වාස) කරන දෙයක් logical factors වලිනුත් ඔප්පු කලහොත් එහි වටිනාකම කෙසේද?? අන්න එම නිසයි අද බොහෝ ආගම් තම මතයන් logical factors වලිනුත් ඔප්පු කිරීමට උත්සාහා ගන්නේ.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    හා හා එතුමව දන්නවද කොහෙදිද දන්නේ නෑ හම්බ වෙන්නේ :lol::lol::lol: පොඩ්ඩක් මේ Thread එකේ අහලා තියෙන දේවල් වලට උත්තර ටිකක් අහගෙන වරෙන් ගිහින් බයිලා ගහන්නේ නැතුව

    අනේ බන් මල මිනියත් දවස් ගානක් ගේ ඇතුලේ තියාගෙන පන එන්න යාච්නා කරන මේ වගේ මෝඩයෝ :angry::angry::angry:. තමන්ටවත් තමන්ව දැනගන්න බැරි කොට දෙවියන්ගැන දැනගන්න කතාව . තව ගහපන් අහසට අත්පුඩි උඹලගේ මොලේ පදෙන්න කියල .:lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔව් සියලු කිස්ත්‍රියානීන් පිළිබද මම කතා කරන්න යන්නේ නෑ. නමුත් උඹ වගේ සූකර මූණ පෙන්නගෙන් ලෝගුව අස්සේ කඩු කිණිසි හංගගෙන කරන්න තියෙන ඔක්කොම බලු වැඩ කරන එවුන් ගැන කතා කරමු.

    උඹේ ඔය මහා ඉවසීම සහ ප්‍රේමය අතුරැදහන් වෙච්ච හැටි පෙන්වන්න පුලුවන් උඹ කරපු මන්ද බුද්ධික ප්‍රකාශ වලින්ම. එක වෙලාවකදි පාලි භාෂාවට උඹ නිග්‍රහ කලා (පාලි භාෂාව කියන්නේ සියලු බුදුවරැන්ගේ භාෂාව) ඊට පස්සේ වල්පොල රාහුල හිමියන් ලියන ලද පොතට මේ මිසදිටුවා කියනවා නිකන් වචන හරඹයක් විතරයි කියලා.

    ඊට පස්සේ මේ හොර ලෝගු කරැ තමාගේ මහා ඉවසීම ප්‍රදර්ශනය කරනවා බුදු දහමට නිග්‍රහ කරමින් Thread දැමීමෙන් සහ බෙෘද්ධ Thread වලට පැන පැන තම මිසදිටු ගොන් අදහස් දැමීමෙන් ඒ බව පහත් Thread වලට ගිහාම බලා ගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1172568
    http://www.elakiri.com/forum/showthread.php?t=1168905
    http://www.elakiri.com/forum/showthread.php?t=649735
    http://www.elakiri.com/forum/showthread.php?t=1190356
    http://www.elakiri.com/forum/showthread.php?t=1189336
    http://www.elakiri.com/forum/showthread.php?t=1181722
    http://www.elakiri.com/forum/showthread.php?t=1159591
    http://www.elakiri.com/forum/showthread.php?t=1126290
    http://www.elakiri.com/forum/showthread.php?t=1139793

    ඔය වගේ තව ගොඩක් Thread තියෙනවා ඔය සූකරයා තම ඉවසීම නියමෙට පෙන්නපු. මුගේ ඔය බුදු දහමට නිග්‍රහ කිරීම ටිකක් හරි අඩු වෙලා තියෙන්නේ අපි නිසා තමයි. අපිත් මහා ඉවසීම තියාගෙන හිටියනම් අපෙත් අසූචි නාවලා යයි මේ යක්කු.

    හොදයි ඊට පස්සේ මේ සූකරයා දකිනවා 2050 වෙන කොට මේ ලෝකේ වැඩිම පිරිසක් අදහන් දහම ඉස්ලාමය බව ඔන්න එතකොට අර මහා ඉවසීම ආයෙත් රෙද්ද පල්ලෙන් බේරෙනවා පහල Thread ටික දාගෙන දාගෙන යනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1120528
    http://www.elakiri.com/forum/showthread.php?t=1127432
    http://www.elakiri.com/forum/showthread.php?t=1127467
    http://www.elakiri.com/forum/showthread.php?t=1141981
    http://www.elakiri.com/forum/showthread.php?t=1130847
    http://www.elakiri.com/forum/showthread.php?t=1127593
    http://www.elakiri.com/forum/showthread.php?t=1141982

    ඔන්න ඕක තමයි තෝ පෙන්නන මහා ඉවසීම. අනේ තෝ වගේ මන්ද බුද්ධික වචන හරඹ කරන එවුන් යවන්න ඕනේ අසූචි වලවල් වලට නෙවෙයි අසූචි ගංගා වලට පුලුවන් තරම් අසූචි කාලා ඊට පස්සේ ස්වර්ගස්ථ වෙන්න
    .

    මේ ගැන මම මුලින්ම දාපු ලිපියකුත් තියෙනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1178487

    ඊට පස්සේ මම කියන්නම් බෙෘද්ධයින් ඇයි ආවේගශීලි කියලා මොකද අද බෙෘද්ධයින්ගේ ඉවසීමෙන් තමයි ඔය අන්තවාදී මිසදිටුවන් ප්‍රයෝජන ගන්නේ ජාතික හැඟීම, අන්තවාදය, ජාතිවාදය කියන්නේ තුනක්. එදා ධර්මපාලතුමා තම ආගමට තියෙන ලැබැදියාව හිතේ තියාගෙන ඉවසගෙන මුල්ලකට වෙලා හිටියනම් අද අපිට බුද්ධගයාවක් නෑ. ඒ වගේම අද මේ මිසදිටුවන් කරගෙන යන සූක්ෂම අන්‍යආගමීකරනයට අපි නිවටයෝ වගේ ඇස් කන් පියාගෙන හිටියොත් තව ටික කාලෙකින් බුදු දහමත් නෑ

    උඹලගේ ඔය සාක්ෂි දැරීම ඉතා සාමකාමීව ගෙන යන හැටි ගැන මම ලිපියකින් පෙන්වලා දීලා තියෙනවා. ඔය මහා ප්‍රේමයෙන් යුතුව ඉවසීමෙන් සාක්ෂි දැරිම කරන හැටි පහත දැක්වෙනවා

    45140_111674205554418_100001355178116_82247_2895963_n1.jpg
    45653_111673082221197_100001355178116_82244_3189405_n1.jpg

    41272_111674438887728_100001355178116_82248_5499395_n1-500x375.jpg

    හා හා එතුමව දන්නවද කොහෙදිද දන්නේ නෑ හම්බ වෙන්නේ :lol::lol::lol: පොඩ්ඩක් මේ Thread එකේ අහලා තියෙන දේවල් වලට උත්තර ටිකක් අහගෙන වරෙන් ගිහින් බයිලා ගහන්නේ නැතුව

    Y2K උඹ දැන් කොන කපාගනින් . අඩුගානේ එතකොට උබට අහක බලාගෙනවත් යන්න පුළුවන් පොතේ තියනවා කියල . උඹේ අවාසනාවට උඹලගේ පොතේ එහෙම නෑ . තව ඇදගෙන නාපන් . :lol::lol::lol::lol::lol:
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    අනේ බන් මල මිනියත් දවස් ගානක් ගේ ඇතුලේ තියාගෙන පන එන්න යාච්නා කරන මේ වගේ මෝඩයෝ :angry::angry::angry:. තමන්ටවත් තමන්ව දැනගන්න බැරි කොට දෙවියන්ගැන දැනගන්න කතාව . තව ගහපන් අහසට අත්පුඩි උඹලගේ මොලේ පදෙන්න කියල .:lol::lol:
    egollo ahasata appudi gahuwath kohoma yachnaakarath ubata thiyena amaaruwa mokakda kiyapan balanna?
    eka eka aya eka eka widihata dewiyanwahansewa namaskaara karanawaa e egollange kemeththa..kattiyak dana gahala yachna karanawa kattiyak ath ussala yachna karanawaa..eke kisima werwddak nehe..
    dan balapan ubala wathura kala aragena bo gaha wate keraki keraki (ara hindu minissu karanawa wage) bo gaha nawanawa.. ethakota ekath loku weeluwakne ban..:D
    anith agam walata garu karanna igena ganin..
     
    දැන් එතකොට Y2K කරන්නේ අනිත් ආගම වලට ගරු කරන එකද ?
    මුගේ අර යහළුවා ID එකෙන් ඇවිල්ල දාපු බබා පාට් ගරු කිරීමද ?
    අපි මොන දේ කිව්වත් එකට අදාල උනත් නැති උනත් මැදට ඇවිල්ල බයිබලේ COPY PASTE කරන එක ගරු කිරීමක්ද ?
    දැන් උඹ ඔය කරන්නේ උබේ වැඩක් බලාගෙන ඉන්න එකද ? හුණු ගන්න ගිහිල්ල නාගන්න හදන එකද ?

    බෝදිය විතරක් නෙමෙයි මොන ගහකට උනත් වතුර දාන එක කොහොමද බෝල විහිළුවක් උනේ ?
    වතුර කාලයක් ගහකට දාන එකත් කොචර ලොකු දෙයක්ද අඩුගානේ ඒ ගහේ පැවැත්මටවත් එක ප්‍රයෝජනවත් . ගස්ස්කින් මිනිසාට , පරිසරයට කොචර දේවල් ලැබෙනවද ?
    උඹල අද හුස්ම ගන්න ඔක්සිජන් ලබෙනෙත් ගස් නිසා. ඔය අත්පුඩි ගහන දෙවියන්ට පුලුවන්ද එකවත් කරන්න ? ඔය නොපෙනෙන දෙවියන්ට වඩා ගහක් ප්‍රයෝජනවත්.

    (දැන් බයිබලේ ගස් ගැන තියන ටික මෙතන COPY PASTE කරපන්):P