අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔව් මචන් උන් දෙන්නා ඒකට තමයි මේ ෆුල් ට්‍රයි එක ..

    අනේ ලැජ්ජා නැතුව මෙන්න උගේ අනිත් උප්පැන්නෙන් ඇවිත් ඔන්න ඕවා තමයි Joke කියන්නේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇත්තටම උගතුන් නොමැති කල බුදුදහමෙන් නියම පලක් නොමැති කියලාද කියන්නෙ? හ හ අ ඔහොම යමු

    හරියට හරි උඹ වගේ සුරංගනා කථා විශ්වාස කරන මන්ද බුද්ධිකයින්ට බුදු දහම තේරැම් ගැනීමට නොහැකියි. එය පිළිබද ගොන් ප්‍රශ්න ඇසීමට ගොස් ලෝගු ගලවාගෙන දුවපු අය අර පංච මහා වාදවලදි දකින්න පුලුවන්. ඔවුන් යමක් කමක් දැනගෙන වාද කරන්න ආපු අය උඹ වග‍ේ සූකර මන්ද බුද්ධිකයෝ නෙවෙයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් ඔයයි සන්ජීමියි එකතුවෙලා පුලුවන් තරම් දෙවියන්වහන්සේට අපහස කරා ඒත් අපි කවුරුවත් බුදුහාමුදුරුවන්ට අපහස කරේ නැහැ..
    අපෙයි ඔයගොල්ලන්ගෙයි තියෙන වෙනස ඕක තමයි..
    :)

    අනේ රිදුනද දන්නේ නෑ වරෙන් නලවන්න. අපි දෙවියන් වහන්සේට අපහාස කරලා නෑ. උඹලා තමයි මේ ප්‍රශ්න දික් ගස්ස ගස්සා දෙවියන් වහන්සේට අපහාස කරගන්නේ. උඹලගේ විශ්වාසය තියාගෙන හිටියනම් ඉවරයි අනුන්ගේ ආගම් ගැන ප්‍රශ්න කරන්නේ නැතුව. එච්චරයි

    අනික අප‍ේ හිතේ කිසිම වෛරයක් හෝ තරහක් කතෝලික දහම ගැන නෑ අපිට ඒ ගැන වැඩකුත් නෑ නමුත් උඹ වගේ බොරැ ලෝගු කරැවෝ බුදු දහමට නිග්‍රහ කිරීම ඉවසන්න තරම් අපි නිවටයෝ නෙවෙයි උඹ මොන උප්පැන්නේ අරගෙන ආවත් අපි රැවයෙන්නෙත් නෑ ඕවට අහු වෙන්නෙත් නෑ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි ධාර්මිකව ජීවත් වෙමුකෝ!!! එතකොට ඔය මොන අපාය තිබ්බත් ප්‍රශ්නයක් නෑ නේ නේද?

    හරියට හරි නමුත් මිසදිටුවන්ට එලෙස ජීවත් වීමේ පුරැද්දක් නෑ මචං ඒකයි වෙලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහටවත් ඔය මිසදිටුවෝ අනුන්ගේ ආගම් වලට නිග්‍රහ කරන්න (මෝඩ ප්‍රශ්න අසමින්) නැතුව ඉන්නවද කියලා එතකොට හැමෝටම තමන්ගේ ආගම් වල අදහස් මේ Section එකේ දාගෙන තමන්ගේ පාඩුවේ ඉන්න පුලුවන්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මචන් යක්ශයා අද එක එක වන්දනා ක්‍රම ගෙනාල්ලා තියෙන්වා විවිද බොරු ඉගැන්විම් ගෙනල්ලා තියෙන්වා මිනිස් ජිවිතවල වටිනාකම් නැති කරන්න, බයිබලයෙ පැහැදිලිව අපිට කියලා තියෙනවා නෙ යක්ශයාත් හොද දෙව දුතයෙක් (අලොකයෙ දුතයෙකු) වගෙ එන්න පුලුවන් කියලා ඉතින් අද ඔහු විවිද බොරු වන්දානා ක්‍රිම ගෙනත් මිනිසුන් නොමග යවන විශෙසයෙන්ම දෙවියන්ගෙන් ඈත කරන්න වැයම් දරනවා. නමුත් සතය ජාරාජය කරන්න එයාට එදත් බැරි වුනා අදත් බැ හෙටත් බැ සතය ජය ගන්නවා මයි

    මිනිස්සු ගස් ගල් වැද්දෙ එදා විතරද? අද එවාට වෙන වෙන නම් දාගෙන වදින අය සර්වබාලදාරි දෙවියන්ව පිලිගන්න එක විහිලුවක් වෙලා නමුත් මේ අජිවි ගස් ගල් බිම පෙරලගෙන වනිදවා, ගස් පොරවනවා , කොල එකතුකරනවා එනෙ මන්දා

    ලොකයෙ ධර්මයක් කියලා දෙයක් දෙවියන් වහන්සෙ ඉතා සාදාරණව ඇති කරාලා තියෙන්වා නැති නම් ඉතින් බුදු දහමත් නැ නොවැ..... ඉතින් සාදාරණත්වයක් ඉබේ පහල වෙන්නෙ නැ යම් ධර්මතාවයන් ඉබෙ පහල වෙන්නෙ නැ .... හොදක් කරොත් ඕබ්ට හොද ප්‍රතිපලය්ක් ලැබෙනවා, ඉතින් අයහපතක් කරහොත් අයහපත් ප්‍රතිපලයක් ගෙන දෙනවා ඔබව හොද දෙසට යොමු කරන්න ඉතින් මෙ කාරනය තෙරුම් ගන්න තරම් මොලයක් නැ මාගෙ මතයට අනුව කිසියම් අරමුණක් ලගාකරගත් හැකි විය යුතු වනවා නැතුව උගතුන්ට පමනයි කියලා පලක් නැ ප්‍රයොගික නොවන බවෙන් මිදෙන්න අපෙ දහමනම් හොද හතවතක් මනුස්ස කමක් තියෙන ඔනැම කෙනෙකුට තෙරුම් ගන්න ගස් යට අවුරුදු ගනන් වඩි විය යුතු නැ මම හිතන්නෙ එබව මෙ ලමයින් දන්න නිසා වෙන්න ඔනැ අභිනිස්ක්‍රිමනය අද නොකරන්නෙ

    අපි දන්නවා නිතී රිති ඉබෙ පහල වෙන්නෙ නැ යම් කිසි කෙනෙකු එවා පිහි‍ටුවනු ලබවනා එවා කඩ කරන විට දඩුවම්ද නියම කෙරෙනවා කිසිම දෙයක් ඉබෙ පහල වෙන්නෙ නැ අද ලොකයෙ තියෙන සැම දෙයක්ම එක්කො මිනිසාගෙ ප්‍රති නිර්මාණයක් නැති නම් දෙවියන්ගෙ නිර්මාණයක්

    අනේ සූකරයාට මද කිපිලා කෑගහනවා උගේ මහා ඉවසීම මම පොන්නලා දුන්නනේ දැන් ඔන්න ඉවසීම රෙද්ද පල්ලෙන් වැටිලා හිටු ගාලා බයිලා ගහනවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පෝරිසාදයා;11209787 said:
    Y2K ක්‍රිස්තියානි ආගම කන්න එපා බන්.... උඹ බයිබලේ අලුතෙන් ලියනවද?

    මේකයි මුගේ උත්සාහය බුදු දහම ගැන ගොන් ප්‍රශ්න ටිකක් අහලා බෙෘද්ධයින් තුල ඒ පිළිබද කුකසක් ඇති කිරීම ඒක මේ සූකරයට පල්ලියෙන් හම්බ වෙච්ච ක්‍රොත්‍රාත්තුව නමුත් අද වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත අද උගේ ආගමම උෘ බිල්ලට තියලා.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    yes it is a subjective view.. that s why I specifically said "considering this thread"
    Well it seemed to me like considering this thread you have come to an conclusion. My point was that this thread does not support enough evidence to come to a general conclusion about Buddhism.

    don't we all depend on our subjective views? wasn't Buddhism itself a subjective view of Buddha and yet people depend on it?? cannot a subjective view be an objective view?
    Yes a subjective view can be objective. But my point wass we are not in a position to decide whether winning an argument is gonna make a positive change on someone else or not. We cannot know what changes it will make.

    The existence of a universal law also implies it being set by someone.. or being in someone in terms of absoluteness
    It implies no such thing. Would you care to explain how it does?

    logic is also a form of faith, one believes that rationality has s solution..
    No, it is not a belief. One knows rationality has a solution by fair amount of experiment and evidence. It is not same as belief.

    Nirvana is a vision that one should believe to find at the end of a logical journey.. correct me if I am wrong.. if Nirvana is a defined logical consequence, then I may drop Buddhism the claims of being a faith.. but it s clearly an anticipation and a vision that one hopes in..
    First you need to understand that Nirvana is not equal to Buddhism. Nirvana is a state and Buddhism is something else. Buddhism offers a way that you should live your life, a person who would see logic in following that path listening to his moral values built in to him, might eventually see Nirvana. There's no need to believe in it. People attain nirvana even without knowing it ever existed or never even hearing the word. It is irrelevant. Any one can believe in Nirvana or not, but that is irrelevant to the path. No one knows what it is or understands except those who have seen it.
    The division of religions in to sets based on whether they are based on faith or not is not possible. Buddhism itself have parts that one might need one to believe in. But the whole point is that the core of this teaching is not based on faith at all.
    Why you rest your conclusion about Buddhism on the explanation of Nirvana is not clear to me. Nirvana is just a tiny part of Buddhism.

    You go through the forum history and check for yourself who had been making naive conjectures.. and it certainly wasn't meant for you because you are a person of understanding and speak objectively.. so do be fair on the judgement of my statement...
    Thank you
    I apologize for my comment. But when you made the claim "Actually Buddhism is also a faith, and Nirvana is something people believe in", I had to make that statement. First here you are basing your judgement on Buddhism based no your observation of Nirvana, which suggests that you think Nirvana is equal to Buddhism or Nirvana is the Core concept of Buddhism. You would be wrong in both cases. And then based on your conclusions you made without knowing the subject properly you make the statement that says "Buddhism is a faith" with absolute certainty. I hope you get my point. You might be correct, but I don't think you have enough knowledge on the subject to make statements with such certainty.
     
    charitha42

    Member
    Sep 21, 2010
    46
    1
    0
    To Ancient Glory

    "The existence of a universal law also implies it being set by someone.. or being in someone in terms of absoluteness"

    The law in terms of our dimension can be interpreted as a matter of choice but in an absoluteness void of logic it would be an existence itself.. some interpret this as good and evil.. but its a matter of being or not being in my comprehension.. that is to be in accordance with the authority of the realm of absoluteness or not to be.. so in that sense.. goodness and love can be a person and to be detached from that person is evil.. you may say that it necessarily need not be a person but on second thought we all are an image of a living.. we are living creatures and I would not anticipate the creator of law to be dead.. neither can the law be spontaneous because then it would serve no purpose..

    "No, it is not a belief. One knows rationality has a solution by fair amount of experiment and evidence. It is not same as belief"

    Experimentation and evidence are both dependent on human perception and human thought.. human perception is limited to 5 senses and human thoughts are quantized.. we think at the rate our nerves allow us.. so to depend on ones rationality is by far a faith of our own selves.. infact my previous made conjecture wasn't naive as it seemed and it was based on the understanding that humans are mandatory believers in every action are a formulation of theri own faith..my knowledge in the subject of Buddhism may be faint but it was based on a generalized understanding.. even the words we speak are with limits of expression.. we sit on a chair as we believe it ll support us.. I play the guitar because I believe I want to relax or because I believe I feel like playing.. every choice is a matter of belief.. so its all a matter of what we believe..should I believe in an absolute truth that is void of any relativity in perception or should should I tread a logical path that seems good and assured according to human potential?.. what if the Buddhas way of life is false..(no offense please) how would you know for sure?..taste the sugar in see is a commendable answer but I tasted what was suggested to me by my basic instincts first.. and I sure do testify of finding great sweetness in it.. I do not believe God for a rational or logical cause. I believe because I don't believe my own potential to assure accuracy. and when I surrendered all cause, the truth found me.. put in short, I couldn't find the truth with my mind but when I allowed in surrender, the truth found me.. perfect love is the solution to all the problems in the world.. the world has its own sufferings as a consequence of falling away from God.. but there s only one way and one truth and one life as I know...

    Thank you..
    (really enjoy talking to you..tc)
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    හරියට හරි නමුත් මිසදිටුවන්ට එලෙස ජීවත් වීමේ පුරැද්දක් නෑ මචං ඒකයි වෙලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහටවත් ඔය මිසදිටුවෝ අනුන්ගේ ආගම් වලට නිග්‍රහ කරන්න (මෝඩ ප්‍රශ්න අසමින්) නැතුව ඉන්නවද කියලා එතකොට හැමෝටම තමන්ගේ ආගම් වල අදහස් මේ Section එකේ දාගෙන තමන්ගේ පාඩුවේ ඉන්න පුලුවන්.

    “Peace comes from within. Do not seek it without.”

    quote from Buddha....

    peace bro :)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    “Peace comes from within. Do not seek it without.”

    quote from Buddha....

    peace bro :)

    If some group try to insult Buddhism how can we hold those things with Peace. We can see that many disasters happen to Buddhism in history because of most of our people try to settled those with peace. But what happened ???

    Anyway thanks for your advise I know how worth is it
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    If some group try to insult Buddhism how can we hold those things with Peace. We can see that many disasters happen to Buddhism in history because of most of our people try to settled those with peace. But what happened ???

    well, bro m really sorry to tell u this , you just meant you 'know' than lord Buddha.he he he he..just kidding bro :P but try to realize what it means ....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    well, bro m really sorry to tell u this , you just meant you 'know' than lord Buddha.he he he he..just kidding bro :P but try to realize what it means ....

    How are you came that type of creepy decision (Even it joke). Try to realize what I say.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පෝරිසාදයා;11209787 said:
    Y2K ක්‍රිස්තියානි ආගම කන්න එපා බන්.... උඹ බයිබලේ අලුතෙන් ලියනවද?

    පුතෙ මම කිසිම දෙයක් අලුතෙන් ලියලා නැ..... ශුද්ධාත්මයානන් ආ කල ඕබට සියල්ල වැටහෙවි

    මා ඔබට අභියොග කරනවා පුලුවන් නම් ඔප්පු කරන්න මම බයිබලය අලුතෙන් ලියන්න යනවා කියලා

    එ වගෙම කැමති නම් ඔබ දන්න දහමකින් සාකාච්චාමය වටයකට උනත් මම එන්න සුදානම්

    Jesus said; "Go into all the world and preach the Good News to everyone"

    This is what i am doing
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Jesus said "the Kingdom of God is within you" in Luke 17:21

    When He says this you have to realize that it is definitely NOT the only thing He says about the Kingdom. In John 3 He says unless one is born again he cannot see the Kingdom of God. In the same chapter He says unless one is born again he cannot enter the Kingdom of God.

    Throughout the Gospels Jesus speaks of the Kingdom of God and even a casual reading of these books will open up to the reader many different aspects of God's Kingdom, the Kingdom of God, the Kingdom of Heaven.

    What you are asking about is what some theologians have called "the already, not yet" aspects of the Kingdom.

    When a person becomes a true born again believer in Christ, that person becomes part of / a subject of the Kingdom of God / Heaven. That person spiritually understands and is capable of developing a relish for and delight in the things of God. He or she can see a spiritual Kingdom spiritually and know God through prayer and reading of His Word. This person is part of God's Kingdom, he or she recognizes God's sovereignty and thus is part of God's Kingdom, he has God's Kingdom and loyalty to God's rule in his heart and there are many such people. This is the already aspect of God's Kingdom.

    Yet, Scripture tells us (who are believers) we are not of this world, our citizenship is in Heaven - Philippians 3:20. So though we are part of the Kingdom of God, we are subjects of it. We have yet to realize it in it's fullness as we will one day in the New Heavens and New Earth described in Revelation 21-22. There is a day according to Scripture, when all other Kingdoms or governments will be finished. Satan will be fully defeated and Christ will reign in a way that is obvious to all, every knee will bow - Philippians 2, this is the not yet aspect of God's Kingdom.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    How are you came that type of creepy decision (Even it joke). Try to realize what I say.

    i do understand you my brother ... but u said this

    peace comes within . do not seek it with out (lord Buddha)

    yes it is , but it doesn't work... i have a better idea ,lets do like this ,(you)

    words aint work ,action will work ... be a Buddhist brother then i respect you so much !!!!!
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුතෙ මම කිසිම දෙයක් අලුතෙන් ලියලා නැ..... ශුද්ධාත්මයානන් ආ කල ඕබට සියල්ල වැටහෙවි

    මා ඔබට අභියොග කරනවා පුලුවන් නම් ඔප්පු කරන්න මම බයිබලය අලුතෙන් ලියන්න යනවා කියලා

    එ වගෙම කැමති නම් ඔබ දන්න දහමකින් සාකාච්චාමය වටයකට උනත් මම එන්න සුදානම්

    අනේ සූකරයෝ තමන්ගේ දෙයක් බලාගෙන් හිටපන්. ඉස්සෙල්ලාම තමන්ගේ ආගමේ තියෙන අඩුපාඩු ‍ොහයාගෙන ඒවට උත්තර හොයා ගනින්. වෙන ආගම් ගැන කතා කරන්න තොට කවුද අයිතියක් දීලා තියෙන්නේ

    සාකාච්චාමය වටයක් :lol::lol: හිනා යනවා උඹේ ගොන් ප්‍රකාශ දැක්කම. වෙන ආගම් ගැන තොට පුදුම අමාරැවක්‍ නේද තියෙන්නේ ඒකත් ඇත්ත පල්ලියේ කොන්ත්‍රාත්තුව කරන්න එපායැ. අනේ මන්ද බුද්ධිකයා.

    Jesus said; "Go into all the world and preach the Good News to everyone"

    This is what i am doing

    ඔව් ඔව් ඔය උඹලා වගේ මිසදිටුවෝ ඔය Good News එක දෙනවා මිනිස්සුන්ට කරන්න පුලුවන් ඔක්කොම බලු වැඩ කර කර. අනේ මොකටද කියලා. ඒක තමයි උඹත් කරන්නේ. අනිත් ආගම් ප්‍රශ්න කර කර.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "The existence of a universal law also implies it being set by someone.. or being in someone in terms of absoluteness"

    The law in terms of our dimension can be interpreted as a matter of choice but in an absoluteness void of logic it would be an existence itself.. some interpret this as good and evil.. but its a matter of being or not being in my comprehension.. that is to be in accordance with the authority of the realm of absoluteness or not to be.. so in that sense.. goodness and love can be a person and to be detached from that person is evil.. you may say that it necessarily need not be a person but on second thought we all are an image of a living.. we are living creatures and I would not anticipate the creator of law to be dead.. neither can the law be spontaneous because then it would serve no purpose..

    "No, it is not a belief. One knows rationality has a solution by fair amount of experiment and evidence. It is not same as belief"

    Experimentation and evidence are both dependent on human perception and human thought.. human perception is limited to 5 senses and human thoughts are quantized.. we think at the rate our nerves allow us.. so to depend on ones rationality is by far a faith of our own selves.. infact my previous made conjecture wasn't naive as it seemed and it was based on the understanding that humans are mandatory believers in every action are a formulation of theri own faith..my knowledge in the subject of Buddhism may be faint but it was based on a generalized understanding.. even the words we speak are with limits of expression.. we sit on a chair as we believe it ll support us.. I play the guitar because I believe I want to relax or because I believe I feel like playing.. every choice is a matter of belief.. so its all a matter of what we believe..should I believe in an absolute truth that is void of any relativity in perception or should should I tread a logical path that seems good and assured according to human potential?.. what if the Buddhas way of life is false..(no offense please) how would you know for sure?..taste the sugar in see is a commendable answer but I tasted what was suggested to me by my basic instincts first.. and I sure do testify of finding great sweetness in it.. I do not believe God for a rational or logical cause. I believe because I don't believe my own potential to assure accuracy. and when I surrendered all cause, the truth found me.. put in short, I couldn't find the truth with my mind but when I allowed in surrender, the truth found me.. perfect love is the solution to all the problems in the world.. the world has its own sufferings as a consequence of falling away from God.. but there s only one way and one truth and one life as I know...

    Thank you..
    (really enjoy talking to you..tc)

    Bravo ! mchan absolutely brilliant!

    perfect love is the solution to all the problems in the world.. the world has its own sufferings as a consequence of falling away from God.. but there s only one way and one truth and one life as I know...

    This is the ONLY SOLUTION to all these problems that is why Jesus last commandment also was “Love one another"

    Other important thing is in Christianity God has equal to LOVE, GOD=LOVE. No other religion talks about love so much other than Bible some religion try to say that love is the ultimate cause of all suffering which I think very dangerous kind of a teachings

    Bible says "Whoever does not love does not know God, because God is love.” 1 John 4:8

    When I said "to know GOD you should know love" some people got really angry they said ... well we know what love is all about but we don't see God in “love”
    Then I should say "Brother you do not know what is true love is all about”

    I wonder wheather these people can grab your ideas because they have been wired not to b'live in GOD or Love.

    AS I said "To know Christianity better you should have a loving heart with a rational mind"
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    i do understand you my brother ... but u said this

    peace comes within . do not seek it with out (lord Buddha)

    yes it is , but it doesn't work... i have a better idea ,lets do like this ,(you)

    words aint work ,action will work ... be a Buddhist brother then i respect you so much !!!!!

    Hmmmm, Is this another Fake of y2k ?????:eek::eek: we'll see it

    Yes we do it now. not only from word with action too. I' m real Buddhist and not allow any one to insult to Buddhism.

    and another one thing I want to say, guy like you is try to realize what is Buddhism to us but don't know what is happen real world. Shame on you.