******අනේ පනේ තනේ වැනේ******

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ******අනේ පනේ තනේ වැනේ******

    මේකනන් ටිකක් වෙනස් පොඩි කතාවක්.
    photo.php
    කාලෙකට කලින් කුමාරතුංග මුනුදාස ශූරීන් එක්තරා සම්මේලනයකට සහභාගි උනා. සාමාන්‍යයෙන් කවියක් ලියනකොට ගොඩක් දේවල් හිතන්න ඕනෙනේ. එලිසමය ( කවියක අවසන් අකුරු එක සමාන වීම ) , යතිය ( වචන අතර විරාමය ) , අර්ථාන්විත බව, කාව්‍යෝක්ති ආදී දෑ...
    මේ සම්මේලනයේදී කුමාරතුංගයන්ට එක් කාන්තාවක් අභියෝගයක් කරා. ඒ තමා අකුරු දෙකේ වචන හතරකින් කවියක් කියන්න කියලා. හැබැයි මේ කවියේ එලිසමය, අර්ථාන්විත බව, අනුප්‍රාසය ආදී දෑ සියල්ල අඩංගු විය යුතු බවද ඇය කීවා.
    කුමාරතුංගයන් වේදිකාවට නැග්ගා. දැන් වේදිකාව මීයට පිම්බා වගේ. නැගලා පහල බැලුවම දැක්කා ඒ කාන්තාවගේ සාරි පොට මදක් පහලට වෙලා තියෙනවා. මේක දැකපු කුමාරතුංගයන් මේ කවිය කිව්වා.
    අනේ
    පනේ
    තනේ
    වැනේ
    මේකෙ තේරුම මේකයි හැබැයි. පේන එකම නෙමේ. මෙක දහම් ගැටයක්. තේරුම තමයි..
    අනේක
    ප්‍රාණීහු
    තෘෂ්ණාවේ
    වැනසෙත්
    මේක කිව්වට පස්සෙ ශාලාවේ හිටපු හැමෝම හිනා වෙවී අත්පොලසන් දීමට පටන් ගත්තා. කුමාරතුංග මුනිදාසයන්ගේ හැකියාව මොනවට පැහැදිලි වූ එක් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.


    FB එකිනි :love:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මමත් කවිය අහල තියෙනවා , හැබැයි ඔය කුමාරතුංගයන්ගේ කතාව නෙමේ , ඔය කවිය වෙනස් විදිහකට ,

    "අනේ
    පනේ
    තනේ
    පෙනේ"

    කියල.හැබැයි ඔහොම කතාවකුයි තෙරුමකුයි නම් දැනන් හිටියේ නැහැ.දැන් තමයි හරියටම විස්තරේ සහ තේරුම දැනගත්තේ.
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මමත් කවිය අහල තියෙනවා , හැබැයි ඔය කුමාරතුංගයන්ගේ කතාව නෙමේ , ඔය කවිය වෙනස් විදිහකට ,

    "අනේ
    පනේ
    තනේ
    පෙනේ"

    කියල.හැබැයි ඔහොම කතාවකුයි තෙරුමකුයි නම් දැනන් හිටියේ නැහැ.දැන් තමයි හරියටම විස්තරේ සහ තේරුම දැනගත්තේ.
    හ්ම්ම් හරි තේරුම මේක වෙන්න ඇති නෙද බන් :cool:+
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    elz. :) Tawa mewage ewa thiyenawanam danna :)
    You must spread some Reputation around before giving it to hacker T again