අනේ පවු අපේ එලක්රි සෙට් එක හිරේ වැටිල

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,873
    1
    51,848
    113
    ප*යාගල
    sorry.com
    aaaaa.jpeg

    මේ මොඩල් එකම ද කොහෙද

    ඉස්සර මෙහෙ ලගපාත Color TV තිබ්බෙ අපෙ ගෙදර විතරයි.. කෝපි කඩේ බලන්න කට්ටිය 8-10 ක් විතර අපෙ ගෙදර එනව . සමහර දවස් වලට පොලී මුදලාලි කරන වැඩ වලට බැන බැන යන්නෙ.
    අටපට්ටම කෝපි කඩේ ඔක්කොම එක පෙලට බලනව.
    ඒ කාලෙ කෝපි කඩෙ බලන්න අපෙ ගෙදර ආපු උන් ඔක්කොම දැන් අපිත් එක්ක තරහයි ඉඩම් කේස් නිසා
    .
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,100

    මේ goldstar කිය්නාන දැං LG වලට නේ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,100
    113
    එහෙමද, අපො ගෙදර fridge එකක් තිබබ් 90s වල
    ඔව් මටත් මතකයි goldstar fridge, sisil තමයි ගොඩක් තිබ්බේ.

    ඒ කාලෙ කෝපි කඩෙ බලන්න අපෙ ගෙදර ආපු උන් ඔක්කොම දැන් අපිත් එක්ක තරහයි ඉඩම් කේස් නිසා
    උන් උඹලගේ නෑදෑයොද? හොරෙන් ඉඩම් අලගන්න ගේම ගහනවද??
    ------ Post added on Sep 1, 2026 at 4:35 PM