අනේ පොඩි හෙල්ප් එකක්

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අනේ පොඩි හෙල්ප් එකක්

    ගම්පහ අවට ඉන්න කස්ටිය මට උදවුවක් කරන්නවද..මේ අපේ කොල්ලෝ සෙට් එක රෙවස්ටන් යන්න කියල ඉන්නේ මේ සතියේ.මට කියපන්කො අපිට නිට්ටබුවේ ඉදන් යන්න කියක් විතර යයිද වාහනයකට .10ක් යනවා....උබලගේ Van එහම තියෙනවා නම් කියපන්....17 උදේ ගිහින් 17 රැ ඉදල 18 එනවා....
     
    Last edited: