අනේ මචං හදිසියක්...

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මං A/L private දාලා attempt 5 දාලා අමතක වෙලා.1 එන්න ඕනි. අද සල්ලිත් ගෙන්වා.Application එක download කරද්දී දැක්කේ.කාටද කතා කරන්නේ හදාගන්න...🥺
    Edit krnna pluwan neda
     
    • Like
    Reactions: Yosemite Sam

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මං A/L private දාලා attempt 5 දාලා අමතක වෙලා.1 එන්න ඕනි. අද සල්ලිත් ගෙන්වා.Application එක download කරද්දී දැක්කේ.කාටද කතා කරන්නේ හදාගන්න...🥺
    Attempt ekta daanne private apply krna attempt 1da naththan
    Api liyana ki weni parada kiyna ekda
     
    • Like
    Reactions: Yosemite Sam

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Screenshot_2023-07-17-14-18-02-25.jpg

    Me numbers walata call ekak dala baluwoth
    Oyata change karanna puluwan
    IMG_20230717_142712.jpg
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    :ROFLMAO::ROFLMAO: පලවන වාක්‍ය කියවපු ගමන් ප්‍රතිපලය මොකක්ද කියල අදහසක් ගන්න පුළුවන්. Anyway, ඕක යවපු තැනට කතා කරලා බලන්න.
    තුක් නොදකින් බලු කතා කියන්න එපා:lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    ඕක අවුලක් වෙන එකක් නෑ බන්. අනික කොහොමත් දන්නවනේ පස් පාරක් ලියන්න බෑ කියල. ඒ නිසා ඕක ගැන හිතන්න එපා.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    ඕක අවුලක් වෙන එකක් නෑ බන්. අනික කොහොමත් දන්නවනේ පස් පාරක් ලියන්න බෑ කියල. ඒ නිසා ඕක ගැන හිතන්න එපා.
    onatharam wara gaanak liyanna puluwan needa... habai campus yanna liyanna puluwan 3 parai...