අනේ මචං හදිසියක්...

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Sallith thiyagena A/L karanna pissuda ban.
    Private degree ekak karapan.
    Uba kohomath campus yanneth nane
    Eth machan wena ratakata student yanna A/L pass wela thiyenna one neda bn...

    අඩේ ඔව් නේ. ඒත් මුට අවුලක් වෙන එකක් නෑ මම හිතන්නෙ.
    Application eka download karagaththa machan.Thanks udaw karapu hamotama...
    ------ Post added on Jul 17, 2023 at 3:01 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අපෝ බන් ඒ ලෙවල් 5 පාරක් ලියලත් පාස් වෙන්න බැරි උනාද?
     
    • Like
    Reactions: Yosemite Sam

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    View attachment 210125
    Me numbers walata call ekak dala baluwoth
    Oyata change karanna puluwan
    View attachment 210127
    මං application එක download කරන්න කලින් ආයෙත් attempt එක edit කළා. Saturday fill කරලා අද සල්ලි ගෙවලා application download කරද්දී දැක්කේ.දැන් මං download කරපු එකේ තියෙන්නේ attempt 1.Edit කරන්න කලින් දාලා තිබ්බේ attempt 5.මට එන admission එකේ attempt 1 කියලා නේද එන්නේ දැන්...
     
    Last edited:
    • Like
    Reactions: Yosemite Sam

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    onatharam wara gaanak liyanna puluwan needa... habai campus yanna liyanna puluwan 3 parai...
    පක තමා. තොපි දන්න ටික තමා ඔය...

    දන්නෙ නැත්තන් දැන ගනියව්.... ඔනේ තරම් වාරයක් ලියන්න පුලුවන්....
    කැම්පස් යන්න පුලුවන් තුන් පාරෙන් විතරයි කියල කොහෙවත් කියල නෑ...
     
    • Like
    Reactions: Yosemite Sam

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    පක තමා. තොපි දන්න ටික තමා ඔය...

    දන්නෙ නැත්තන් දැන ගනියව්.... ඔනේ තරම් වාරයක් ලියන්න පුලුවන්....
    කැම්පස් යන්න පුලුවන් තුන් පාරෙන් විතරයි කියල කොහෙවත් කියල නෑ...
    Liyanna puluwan one tharam. But Government university within 3 attempts machan. Private awulak naha.

    Liyanna puluwan one tharam. But Government university within 3 attempts machan. Private awulak naha.
    Screenshot_20230717_164752_Samsung Notes.jpg

    ------ Post added on Jul 17, 2023 at 4:50 PM
     
    • Like
    Reactions: Yosemite Sam

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕක අවුලක් වෙන එකක් නෑ බන්. අනික කොහොමත් දන්නවනේ පස් පාරක් ලියන්න බෑ කියල. ඒ නිසා ඕක ගැන හිතන්න එපා.
    9 paarak වෙනකං පුළුවන් 😂
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මං application එක download කරන්න කලින් ආයෙත් attempt එක edit කළා. Saturday fill කරලා අද සල්ලි ගෙවලා application download කරද්දී දැක්කේ.දැන් මං download කරපු එකේ තියෙන්නේ attempt 1.Edit කරන්න කලින් දාලා තිබ්බේ attempt 5.මට එන admission එකේ attempt 1 කියලා නේද එන්නේ දැන්...
    Ow ehema thamai enna oni