අනේ මචන්ලා මේක සමාජ රෝගයක්ද?

Nov 3, 2013
5
1
0
අනේ මචන්ලා මේක සමාජ රෝගයක්ද?

යාළුවනේ මම මේකෙ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්.සමාවෙන්න මුළින්ම මෙහෙම ආවට.
මේකයි මගෙ කතාව.මම පොඩ්ඩක් ජොලියට බර කොල්ලෙක්.හැම දෙයක්ම සැහැල්ලුවෙන් හිතන්නයි මම පුරුදු වෙලා ඉන්නෙ.මේ ලඟදි මට කෙල්ලෙක් සෙට් උනා.වැඩට යන ගමන්.වයස අවුරුදු 20යි.සෙට් කරගෙන මම දවස් 3න් ඇද්දා.ඒකිගෙ අවුලක් පිටට පෙනුනෙ නම් නෑ.ඒ නිසා මම සංසර්ගයෙ යෙදුනා.දැන් මට අවුලක් වෙලා යාළුවනෙ.මගෙ ලිංගේන්ද්‍රය කසනව වගෙ දැනෙනවා.දවසට දෙපාරක් විතර පුරුද්දට මම නාන කෙනෙක්.එහෙම ලිංගෙන්ද්‍රය පිරිසිදු කරද්දින් වතුර වැටුනම දනවා.පිටින් තුවාලයක් පෙන්නත් නෑ.කිසිම අවුලක් දැනෙන්නෙ නෑ පිටින්.ඒත් මම මුළින් කියපු ප්‍රශ්නෙ හිතට වද දෙනවා දැන්.අනේ මචන්ලා මේක කේස් එකක් වෙයිද?මට උදව් කරන්න.

අනේ ඇඩ්මින් අයියෙ මට නෙට් එකෙ තියෙන්නෙ මේ එළකිරිය විතරයි සගරේකට වගේ.මේ එකවුන්ට් එක බෑන් කෙරුවත් කමක් නෑ.ඒත් මගෙ ඔරිජිනල් එකට නම් අතක් වත් තියන්න එපා.
:sorry:

 
  • Like
Reactions: Sadun Buwa

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොච්චර කිව්වත් වැස්සෙ යනකොට රේන් කෝට් දාන්න කිව්වට කෝ උබල අහන එකක් යැ ගිය සතියෙත් එකෙක් ආව ඔහොම ...
    ...ඔය ගැන නම් දන්නෙ නෑ බන් දන්න එකෙක් කියනකන් උඩට
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    412px-SheMayLookCleanBut.jpg
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    doctor kenke langata yana eka hondaii,mukuth awulak nathuwa nikan baya welaada naththnam sirawata ehemada kiyala kiyanna amaruii mehema,baya wenna epa ban lajja nathuwa doctor ta shape eke scene eka kiyanna.
     
    Nov 3, 2013
    5
    1
    0
    කොච්චර කිව්වත් වැස්සෙ යනකොට රේන් කෝට් දාන්න කිව්වට කෝ උබල අහන එකක් යැ ගිය සතියෙත් එකෙක් ආව ඔහොම ...
    ...ඔය ගැන නම් දන්නෙ නෑ බන් දන්න එකෙක් කියනකන් උඩට
    පොඩි එකියක්.(මට වැඩිය අවුරුදු 2ක් බාලයි.) නිසා එච්චර හිතුවෙ නෑ මචෝ.ඩීසන්ට් කෑල්ලක් අනික:sorry:
     
    Nov 3, 2013
    5
    1
    0
    doctor kenke langata yana eka hondaii,mukuth awulak nathuwa nikan baya welaada naththnam sirawata ehemada kiyala kiyanna amaruii mehema,baya wenna epa ban lajja nathuwa doctor ta shape eke scene eka kiyanna.
    මටත් වෙලාවකට හිතෙනවා මගෙ හිතද කියලා.මොකද මේක හැම වෙලාවෙම නෑ මචෝ.ඒත් වෙලාවකට තියනවා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බිජ්ජ දිය වෙලා වැටෙන්න කලින් ඩොකෙකුට පෙන්නපිය
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කොච්චර කිව්වත් වැස්සෙ යනකොට රේන් කෝට් දාන්න කිව්වට කෝ උබල අහන එකක් යැ ගිය සතියෙත් එකෙක් ආව ඔහොම ...
    ...ඔය ගැන නම් දන්නෙ නෑ බන් දන්න එකෙක් කියනකන් උඩට

    kiyala wadak na ban munta
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    machan awulak wenne naha oka ledak wunath hoda karanna puluwan. doctor kenekuta poddak gihilla pennapan.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ යාලු... උබට සෙට් වෙලා උබ දවස් තුනෙන් ඇද්දනම් ඉතින් උබට ඒකි ගැන හිතාගන්න බැරි උනාද බන් කොන්ඩම් කියල ජාතියක් තියෙන්නෙ ඔය වගේ දේවල් වලට තමා...
    සමගරවිට දිලීර කේස් එකක් වෙන්නත් පුලුවන් කෝකත් හොදයි යාලු.. මහරෝහලේ 33 කාමරේට ගිහින් ටෙස්ට් එකක් කොරගත්තොත්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Fake කොල්ලා;15834669 said:
    පොඩි එකියක්.(මට වැඩිය අවුරුදු 2ක් බාලයි.) නිසා එච්චර හිතුවෙ නෑ මචෝ.ඩීසන්ට් කෑල්ලක් අනික:sorry:

    ඩීසන්ට් කෑල්ලක් nm ohoma wate yaida ban??? :baffled::baffled:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඩිසන් කැල්ල කියන්නේ......එහෙනම් ඩිසල් එකක් දාන්න එපැයි......පෙට්‍රල් දැම්මම එහෙම තමයි
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    macho after 3 month " VDRL & General Hepatitis 1mg" kiyana blood dekama check karanna.....(VDRl-rs.300,General Hepatitis-rs.4800.....pvt check karanawanam.....government eke nam free)

    then after 6 month HIV1 & HIV2 check karanna........(rs.1200..pvt)

    report okkoma NEGATIVE nam case ekak ne.....