අනේ මචන්ලා ඇයි එකි මෙහෙම කෙරුවේ

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    වෙන උන් එක්ක සෙට් වෙලා නෑ බන්:no:.ඒ එවලා තියෙන්නෙත් කලින් බැඳලා හිටිය කොල්ලගෙ ෆොටෝම තමයි.මොන මෙන්ටල් අවුල්ද බන්:growl:.එයා මෙහෙ හොටෙල් එකක පිළිගැනීමේ නිළධාරියෙක්:yes:.මෙන්ටල් අවුල් නෙවෙයි බන් මේ.විශ්වාසෙ ඔප්පුකරන්න කරපු දෙයක්:baffled:.අනේ මන්දා..:baffled:දාහකට ලව් කරන්න බෑ බන්:no:.වෙන එකෙක් දිහා බලන්න හිතෙන්නෙ නැති මට තව මොන කතාද:dull:

    උබට බැඳලා හිටියා කියලා නොකියපු ගෑණි.. වෙන උන් එක්ක හිටියේ නෑ කියලා කියන එක විශ්වාසද? :rolleyes: උඹට ඒකි විශ්වාසනම් ඇයි අපෙන් උපදෙස් අහන්නේ?
    මට කිසි ගැටලුවක් නෑ කරන job එකෙන් මිනිහව මනින්න පුලුවන්ද? :no:
    මම sure ඕකි ලස්සනයි ඒකයි උඹ නැහෙන්න හදන්නේ :yes:.. අනික කට වට කරලා වැට බදින්න බෑනේ..මිනිහා බීලා ඇවිත් ගහපු photos පෙන්නුවද? :nerd:
    සූර ගත්තේ උඹට ආදරේ නම් උඹට ආදරේ ඇති.. ඒත් ඕනම මනුස්සයෙක් මුලින්ම තමන්ට ආදරෙයි එහෙම නැත්නම් මානසික අවුලක් :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබේ ප්‍රශනෙදි උබම තීරනයක් ගන්න එක හොදා, මොකද උබම තමා ඒ කෙල්ල ගෑන දන්නෙ
    අනික අපි මොනව කිව්වත් දෑන් උබ ඉන්නෙ ඒ කෙල්ලව ආයෙ උබේ ලගට ගන්නව කියන අදහස හිතේතියන්

    උබට හිතන්න තියෙන්නෙ සුලු දෙයක් රෑ වෑටුන වලේ මහ දවාලෙත් පෙනි පෙනිම වෑටෙනවද කියන එක විතර්ය්..
    උබට තව දෙයක් කියන්නම් මල්ලි.. කෙල්ලන්ගෙ සීනී බෝල වචන වලට රෑවටෙන්න එපා.. මොඩ්ලින් කරපු කෙනෙක්නම් උබව තව පාරක් රවට්ටන එක නතින්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උබලගේ මොළවල් ගූ වෙලාද බන්? :angry: මටත් කලින් ඔහොම කෙල්ලෙක් හිටියා අපෝ මල වදේ. මැරෙනව කියපු කෙල්ල ඔය අදටත් තව කොල්ලෙක් එක්ක ඉන්නෙ.. :yes: ආදරය උනත් සීමාවක් තියෙන්නෙ ඕනෙ. මට පේන විදියට උබටත් සීමාවක් නෑ ඒකිටත් සීමාවක් නෑ... කොහොමත් ඉදුල් පිඟානකට කබුරනවට වඩා නොඉදුල් පිඟානකට කබුරපන් බන්.. ජිවිතේ වැරදුනත් අඩුම ගානෙ තමන්ටවත් වෛර නොකර ඉන්න පුලුවන් වෙයි... :D
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබලගේ මොළවල් ගූ වෙලාද බන්? :angry: මටත් කලින් ඔහොම කෙල්ලෙක් හිටියා අපෝ මල වදේ. මැරෙනව කියපු කෙල්ල ඔය අදටත් තව කොල්ලෙක් එක්ක ඉන්නෙ.. :yes: ආදරය උනත් සීමාවක් තියෙන්නෙ ඕනෙ. මට පේන විදියට උබටත් සීමාවක් නෑ ඒකිටත් සීමාවක් නෑ... කොහොමත් ඉදුල් පිඟානකට කබුරනවට වඩා නොඉදුල් පිඟානකට කබුරපන් බන්.. ජිවිතේ වැරදුනත් අඩුම ගානෙ තමන්ටවත් වෛර නොකර ඉන්න පුලුවන් වෙයි... :D
    බැඳලා හිටියා කියලා අඩු තක්සේරුවෙන් මනින්නද කියන්නෙ මචෝ:sorry::sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    බැඳලා හිටියා කියලා අඩු තක්සේරුවෙන් මනින්නද කියන්නෙ මචෝ:sorry::sorry:

    උබ ජීවත් වෙන්නෙ බටහිර රටක නම් නෙ මචා.. ඒත් මේ ලංකාවෙ නම් අඩු තක්සේරුව හොදයි.. ජිවිතේ කියන්නෙ ප්‍රශ්න ගොඩක්.. ප්‍රශ්න නැති ජීවිතෙත් වැඩක් නෑනෙ බන්.. ඒත් අපිට මචන් හැම වෙලේම බලපන් විහින් ප්‍රශ්න හදා ගන්නෙ නැතුව ඉන්න.. උබට පේනවනෙ ඕක ප්‍රශ්න ගොඩකට මුල කියලා..
     

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    :angry::angry: :angry:
    mama me okkoma comment kiyewwa. kollo okkoma wage kiyala tiyenne oka hari nakiyana 1ne ban. But uba eeka therum ganne na machn. eeka ube waradda newe uba inna tattwe waradda kollo. mole kalpana karala wada karahan ban. ubata banda kiyala nokiwwa gani anik hamadema kiyanawa kiyala sure nam. ubawa hadapu demaw piyanata wada bandapu boru kiyana ganiyekwa ubata wiswasanam, ubata ehew ganiyek nisa ochchara loku risk 1k ganna puluwannam uba bandapan eekiwa.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹ උදේ පාන්දර ලේ තියෙන පින්තූර දාලා
    උදේ පාන්දර මම ඒව බලල මගේ අත අහූනා ලිෆ්ට් එකට
    බලපන් දැන් ඉතින් අනිද්ද වෙනකම් ප්ලාස්ටර් දාගෙන ඉන්න වෙනවනෙ
    වැඩේ නම් කැතයි හොදේ
    ඕන් කිව්වා :baffled::baffled::baffled:

     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    අමුතුවෙන් කියන්න දෙයක් නෑ බං... මෙතන ඔක්කොම කියල තියනව වගේ කෙල්ලව අත ඇරපන්.. උබට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.. දුක තමා ඉතිං.. එහෙමයි කියලා උබට ජීවිතේ නැති කරගන්න බෑනේ නේ??? සමහර ප්‍රශ්න තියනව මේ වගේ දෙපැත්තක් තියන, දෙපැත්තම shape කරගන්න විදිහක් තියන, එත්, මේක ඒ ජාතියේ එකක් නෙවෙයි.. එක තේරුම් ගනින්...කෙල්ල නිසා දෙමවුපියෝ අමතක කෙරුවොත් උබට මුළු ජීවිතේම දුක විඳින්න වෙයි.. අන්තිමට උබම ඒකිට ගහල පන්නයි.. අන්න ඒක නිසා කෙල්ල ගැනවත් හිතල ඕක අතහැරලා දාපන්.. ඒක තමා කරන්න පුළුවන් එකම දේ.... ජය වේවා !!!
     

    moneysandaru

    Member
    Jul 23, 2012
    3
    1
    0
    ඉස්සෙල්ලම උබේ හිත හයිය කරගනින් මචං , බයවෙන්න එපා අනිවා හැමදේම හරිවිදියට හොඳින් සිද්ද වෙයි , ලොවෙත් කලබල වෙලා තීරණ ගන්න යන්න එපා , අප්‍රේල් වල බඳිනවා නම් එයාට කියල තියපන් පොඩ්ඩක් ඉවසන්න කියල ,
    මට උබේ කතාව කියෙව්වම හිතුනේ මෙච්චරයි , අයි බං ඒ කෙල්ල උබට මෙතන ආදරේ කරලා නැහැනේ , උඹට ෂුවර් ද එකිත් එක්ක පවුල් කන්න උඹට පුළුවන් වෙයි කියල ? උඹට අච්චර දෙයක් හංගලා ? මචං උබට දුක බව ඇත්ත , මේක මාර සිරා ප්‍රශ්නයක් , උඹේ අම්මවත් උඹත් එක්ක ශේප් නැද්ද කොල්ලෝ ? එහෙමනම් කරන්න තියෙන්නේ අම්මට වත් හෙමින් කියල බලන එක මචං , මම කියන්නේ උබ ඔය ගන්න යන තීරණේ උඹේ මුළු අනාගතෙටම බලපාවි , ඒකනිසා හරිම තීරණේ ගනින් , කවදාහරි මේගැන හිතල දුක් වෙන තීරණයක් ගන්න එපා
    උබට බුදුසරණයි මචං
     
    • Like
    Reactions: Ali patiya

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    no anwer macahn uba thami dadiwa theranayak gana oona ubee thana mama hotiyanam mama kelage pataha gani ban..mokada adreedi mama godak asarani ban..api kelagee adree karanne agatawath,arakatwath wena deyakata namee nee ban..ubata ubath ekka jewath wei kiyala wiswasayak tiyanawanm gataluwak nowii ubee athei theeranaya..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,689
    113
    එක තැනක නෑ
    මචන්ලා මේකි මූට ඇත්තටම ආදරේ නම්. කෙල්ලට බය හිතෙන්න ඇති බැන්ද කියල කිවුවොත් මුව නැති වෙයි කියලා(ඒත් බොරැ කිවුව එක වැරදියි). මම කියන්නෙ උඹ දැන්ම කිසිම තීරනයක් ගන්න එපා. තව ටිකක් ඉදලා බලපන් මොනවද කරන්න පුලුවන් කියලා. * මචන් උඹ මේ ගන්න තීරනේ ජීවිතත් එක්ක යන දෙයක්. ගෙඩාක් හිතපන් මචන්. BS