උබ ඔය හයි ලයිට් කල්ල තීන ඔක්කොම මකපන්...වෙන ෆෝල්ඩර්ස් ඕපන් කරන්න යන්න එපා...මුකුත්ම කරන් නැතුව දැන්මම මකපන්....ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....
මටත් ඕකම උනා....කමෙන්ට්ස් බලාන් මීට පස්සෙ....
මම ෆොර්මැට් කල්ල ගොඩ දා ගත්තේ....මමත් මුලින්ම ඔය ෆයිල්ස් මැකුවනම් ඔහොම වෙන් නෑ....
![]()

ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....


..ආපහු ෆෝමැටි කරලා,වෛරස් ගාර්ඩි චෙක් කරන්න බලන්න,රතු පාටට වැටෙනවනමි වෛරස් තමා..
කවුරැහරි computer දන්න එකෙක් ලවිවා OS එක ගැන බලවන්න,ගත්ත තැනින්ම අහලා බලන්න,ලැප් එක එක්කෙනාට අත ගාන්න දෙන්නත් එපා.



