අනේ මචන්ලා මේක සමාජ රෝගයක්ද?

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
Luckyluke111 ගෙන් අහපන් මචෝ.. ඌ උඹට කරන්න ඕනේ දේ කියයි :yes: බය නොවී හිටු... :yes:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොරෙන්ම හොර කොටු පැනල දැන් පුරසිද්ධියෙ වැලපෙනවා...
    කල් යවන්නෙ නැතුව ලැජ්ජාව පැත්තකින් තියල හෙටම ඩොකෙක්ට කියපන්..
    ආයිත් කොටු පනිද්දි අපිටත් කියල පැනපන්...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    doc gawata palayan ikmanta. kellekge wayasin kiyanna ba ban mukuth.. poddak hithapan ekita thama 20i. kellek eka parata oka karanna dena eka gana sakayak enawane.. wayasin maninna ba ban hama deyakma..