අනේ මචන්ලා ලොකුම උදව්වක්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
අනේ මචන්ලා ලොකුම උදව්වක්

මම ලගදි තමයි ප්‍රිසන් බ්‍රේක් සිසන් 3 බලලා ඉවර උනේ...
සිසන් 4 මම නෙට් එකෙ බැලුවා ඒත් ඒවල සබ් නැහැ මචන්ලා..පුලුවන් නම් සබ් හොය ගන්න පුලුවන් හොද කොලිටි ටොරන්ට් එකක් හොයලා දෙන්නකො ලොකු පිනක් :yes::yes::yes::yes:

BUMPඑකකින් හරි උපකාරයක් දෙන්න
ජය වෙවා :D:D:D:D;);););)